Love පස්නයක් උදව් ඕනා

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එනිවේ අයියා බේරුන එක ලොකු දෙයක්. ඔය වගේ වේසියොන්ව නිරුවත් කරල පාරෙ ඇවිද්දවන්න ඕන අර එස් බී කාරයා කිව්ව වගේ
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මගේ crush එකත් කැම්පස් ගියා බන්,හරි අමාරුවෙන් හිත හදා ගත්තෙ :) මේ කිරියටම පින් සිද්ද වෙන්න :)

    136537986532268

    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Paiyak kata karanawa...

    Uba kelinma akkawa meet weyan...

    eyagen kelinma ahapan oya ara kath ekkada film eka balanna awe kiyala...

    yaluwo ekka film ekak balanna yanawa kiyala aiyata kiyanna bari kamak naane kiyapan...

    Mata atta kiyanna nattan mama meka aiyata kiyanawa kiyanna...

    Eki attatama yaluwo ekka awa nam kiyai oya kiyanawa nam kiyanna kiyala...

    attatama yaluwo nam akka film ekak balanna yanawa kiyala boruwak kiuwa witharai ne.. eka eyala denna wisada ganiy...

    Aiyata kiyanna kalin akka ekka meka kata karapan....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ crush එකත් කැම්පස් ගියා බන්,හරි අමාරුවෙන් හිත හදා ගත්තෙ :) මේ කිරියටම පින් සිද්ද වෙන්න :)

    උඹගෙ හිත හැදුනෙ කාලයට පින් සිද්ධ වෙන්න.. නැතුව මේකෙ උන්ගෙ පිහිටෙන් නෙමෙයි..

    Paiyak kata karanawa...

    Uba kelinma akkawa meet weyan...

    eyagen kelinma ahapan oya ara kath ekkada film eka balanna awe kiyala...

    yaluwo ekka film ekak balanna yanawa kiyala aiyata kiyanna bari kamak naane kiyapan...

    Mata atta kiyanna nattan mama meka aiyata kiyanawa kiyanna...

    Eki attatama yaluwo ekka awa nam kiyai oya kiyanawa nam kiyanna kiyala...

    attatama yaluwo nam akka film ekak balanna yanawa kiyala boruwak kiuwa witharai ne.. eka eyala denna wisada ganiy...

    Aiyata kiyanna kalin akka ekka meka kata karapan....
    ප්‍රශ්නෙ විසඳිලා බං.. පිටුවෙන් පිටුව පෙරලල බලපං..:)
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මොන හුයන්නක්ද බං.ඔය ක්ලාස් එකේ උඹේ Contacts ඇතිනේ. හොයලා බලහං විස්තර. අයියට ඊට පස්සේ කියහං. මෙතන උඹලගේ අයියා ඕනෑවට වඩා කෙල්ලව විශ්වාස කරලා තියෙන්නේ මචං. සිරා ලව් නම් හොර වැඩ කරන්නේ මොකද බං?
    රෑ 7.00 මොන film ද බං බයිලා ඕකිගේ. අනිත් එක යකෝ උන් යාලුවෝ නම් අනිවා ඒකිගේ BF ගැන දන්නවානේ. යකෝ ඕනේ කෙල්ලෙක් ඒ වෙලාවට මල්ලිව උන්ට අදුන්වල දෙනවනේ. හෙන ගහනවද බං එහෙම කරා කියලා. මටත් එක පාරක් ඔහොම සීන් එකක් උනා යාලුවෙක්ගේ GF කෙනෙක්. ඒකි නංගි කෙනෙක්. එතන නම් 4ට වඩා සෙට් එකක් හිටියා හැබැයි. ඒකි මට ඔක්කොම අදුන්වලා දුන්නා එතන හිටපු. එතනින් කෑල්ලකුත් සෙට් උනා :lol::lol::lol::lol: සාමාන්‍යන්‍ෙ ඔහොම සෙට් එකක් එද්දී 4 ක් එන්නේ නෑ බං කෙල්ලෝ කොල්ලෝ නම් හෙන සෙට් එකක් එනවනේ බං. අපි කැම්පස් එකේ යද්දී 20 ක් විතර බහිනවා කෙල්ල‍ොයි කොල්ලොයි. ඕකි හෙන බයිලයක් ගහලා තියෙන්නේ ලොවෙත්. බය වෙන්නේ මොකටද බං ඒකි හොර වැඩක් කරේ නැත්නම්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    love එක ඉවරය්. අය්ය බේරුනා..

    :):):) මචන්..උබලගේ අයිය එල කොල්ලෙක්...ඒ වගේම උබ එල මල්ලි කෙනෙක්...සන්තෝසයි මචන් අවන්කවම...ජය වේවා කියල පතනවා..උබටයි අයියටයි හරියනවා...ගුඩ් ලක්...අයියා පෙර ආත්මේ වෙච්ච ණයක් ගෙව්වා කියලා හිත හදාගන්න පුළුවන්...

    ඔහොම කෙල්ලෝ නම් ගහල මරන්න ඕනේ..වෙසියෝ ..:growl::growl::growl::growl::dull:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    සිදත් සගරාව යනු වියරණ ග්‍රන්ථයක් නොව කවි බදනා සැටි ඉගැන්වෙන ග්‍රන්ථයකි....

    මාගේ කණගාටුව පිළිගන්න!!!!!

    sirawatama..... ade mama siraawatama ada wenakan hithagena hitiye. sinhala wiyakarana sahenna wisthara karapu eka mokakda macho ethakota. issara scole ugannanakota oke mehema thiyenawa, arahema thiyenawa kiyala ugannanne...
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අයියට කියපන් සල්ලිම නෙවෙයි ජිවිතේ කියලා.. අනික සංකීර්න මිනිස්සුන්ට ගොඩක් වෙලාවට අන්තිමට ඉතුරැවෙන්නෙ ප්‍රශ්න ටිකක් විතරයි.. ඒ කෙල්ලත් ඒ වගේ ටිකක් සරල නිදහසක් විදින එක ප්‍රශ්නයක් නෙවෙයි ඒත් ඔච්චර දෙයක් කරපු කොල්ලගෙ හිත රිදෙනව කියල දැන දැනත් ඒ වගේ වරදක් කරපු එක අනුමත කරන්න බෑ.. අයියත් එක්ක ටිකක් නිදහසේ ජිවිතේ ගැන කථා කරන ගමන් ඔය දේ එලියට දාපන්.. නැත්තම් අද උබ ඕක දැක්ක නිසා හොදයි ඒත් පස්සට තව දේවල් දකින්න කලින් ඔය ජිවිත වලට උදව් කරපන් මචං.. හැබැයි කෙල්ල තරහ වුනත් කමක් නැහැ අයියට ඔය සීන් එක කියන එක තමයි හොද.. අනේ මන්ද මට හිතෙන දේ කියන්නෙ..:rolleyes::yes: අද ගොඩක් ඉන්නෙ වෙස් මූණු දාගත්ත කෙල්ලො බං.. අන්තිමට කියයි එයාගෙන් මට කිසිම සතුටක් නැහැ ඉතින් මං තීරණයක් ගත්තා කියලා.. පවු බන් උබේ අයියා...
     
    සීන් එක ඉවරයි බං..:baffled:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ

    මගේ අය්ය වගේ ආදරෙ කරපු කෙනෙක්ටත් එහෙම කල නම් තවත් මොනද අය්යෙ
    කොහොමද කෙල්ලො විස්වස කරන්නෙ
    ඌ වගෙ හොද කොල්ලෙක් කෙල්ලෙක්ට ලෙසියෙන් හම්බවෙන්නෙ නෑහැ
    මට ඒ දේවල් අහු උනෙත් උගෙ වාසනාවට
    නැත්තං ඌ තාම රැවටෙනව
    :angry::angry: