love ekak banda

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
තෝ මොකක්ද යැව්ව ගොං රිප්ලයි එක?

man wish kerehama kiwwa thank u kiyala..


man sadda nathuwa 1 hrs witara hitiya..
eeta passe mata kiyala ewala tibba

"kawadawath waradi kerenna epa thamange jiwithe lassana kereganna puluwan thamantamai kiyala.."

man kiwwa kawadawath man waradi kerela naa kiyala...:dull:
 

සුදු පුතා

Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    මට මන් ගැනවත් දැන් ගානක් නැ. මන් කරන්නේ වරදක්ද හොඳ දෙයක්ද කියලවත් මට තේරෙන්නේ නැ. තේරුම් කරන්න දැන් කව්රුවත් නැනේ. ඉතින් මන් දැන් මොනවා කරන්නද?? :confused::confused::rolleyes: