love ekak banda

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
Mage kalayak indan tikak lagin ashre kerepu kellek banda..eki mata wada tikak wadimal..eth man adare kela kiyala eya dannawa...dan eya banda..fb eke photos dala tiyanawa dakka..mama mokak wath msge kalewath na...man mona hari liyala yawannada? Nattam sadda nathuwa innada..hithata tikak dukai..:confused:
 
Last edited:

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
ඔව්ව ඔහොම තමයි බං... ලැබෙන නොලැබෙන දහසකුත් දේ අතරේ උබට ලැබෙන්න තියෙන හොදම දේ ලැබෙයි.. ඉවසල හිටු...:rolleyes:

thanks machan....puluwannam hitha unu wela yanna msge ekak loyala ewannako eyata yawanna..
 
thanujaka

Well-known member
  • thanks machan....puluwannam hitha unu wela yanna msge ekak loyala ewannako eyata yawanna..

    ඒවට අල්ල ගන්න ඕනේ ඉතිං බඩිය තමයි බං..
    මට නං ඔය කේස් එච්චර හොදට බෑ උට වගේ..
    අනික එහෙම යැව්ව කියල දැන් ඉතිං මොනවටද බං...:dull:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    අඩෝ එහෙම උනොත් බූට් බෝයි ගෙන් භාගෙ බෝතලයක් වත් ඉල්ලගන්න ඕනේ..:rofl:

    apo man kawadawath ehema kerenne na un dennata paduwe inna denawa..mata ona antima wathawata eyata danenne mokak hari kiyanna..banda kiyala dana gattata passe man tama mokuth kiwwe na..
     
    thanujaka

    Well-known member
  • apo man kawadawath ehema kerenne na un dennata paduwe inna denawa..mata ona antima wathawata eyata danenne mokak hari kiyanna..banda kiyala dana gattata passe man tama mokuth kiwwe na..

    badiya is the man..
    මිනිහට සිද්ධිය කියපං ගතියට එකක් ලියල දෙයි..
    එල එල..
    උබේ හිත නිවෙන්න කියන්න ඕන දෙයක් කියලම දාපං..
    ඔව්ව එච්ච‍ර හිතන්න එපා බං ගෙවිල යන ජීවිත කාලේ ඇතුලෙදි අපි පහු කරන බොහොම සාමාන්‍ය දේවල් ඕව...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෙල්ලෝ ගැන වැඩියේ විශ්වාස කරන්න එපා බන්, කෙල්ලෝ කියන්නේ ඇති එකාගේ ඇගේ එල්ලෙන්න බලන ජාතියක්, හින්දි ෆිල්ම්ස් වල වගේ ආදරය කරන කෙල්ලෝ ලෝකයේ නැති තරම්. ඒක නිසා හොදම වැඩේ තමන්ගේ අනාගතය ගැන හිතලා ඒක හදාගන්න බලන එකයි, එතකොට කෙල්ලෝ බස් එකක් පිරෙන්න එයි. උබට දුක ඇවිත් තියෙන්නේ උබ ඇලිච්ච නිසයි, කෙල්ලොන්ට ඇලෙන්න එපා වැඩියේ එතකොට දුකක් නෑ ගියත්. හිටියනම් ඉදපු දෙන්, යනවා නම් ගියාදෙන් කියලා ආශ්‍රය කරපන්.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    thanks machan....puluwannam hitha unu wela yanna msge ekak loyala ewannako eyata yawanna..

    gon pako..uba love kara kiyala eki dannawada?
    eki dena gattha kiyamu eth wena ekek bande ube moda kama hinda ponna kama nowenna puluwan eth eki uben ain une ubata ekiwa tiya ganna sakthiyak nethi hinda.
    karunakara ekita inna deepan...ubata sahodarayek widiyata kiyanne jeewitha nathi karanna epa machan.
     
    thanujaka

    Well-known member
  • කෙල්ලෝ ගැන වැඩියේ විශ්වාස කරන්න එපා බන්, කෙල්ලෝ කියන්නේ ඇති එකාගේ ඇගේ එල්ලෙන්න බලන ජාතියක්, හින්දි ෆිල්ම්ස් වල වගේ ආදරය කරන කෙල්ලෝ ලෝකයේ නැති තරම්. ඒක නිසා හොදම වැඩේ තමන්ගේ අනාගතය ගැන හිතලා ඒක හදාගන්න බලන එකයි, එතකොට කෙල්ලෝ බස් එකක් පිරෙන්න එයි. උබට දුක ඇවිත් තියෙන්නේ උබ ඇලිච්ච නිසයි, කෙල්ලොන්ට ඇලෙන්න එපා වැඩියේ එතකොට දුකක් නෑ ගියත්. හිටියනම් ඉදපු දෙන්, යනවා නම් ගියාදෙන් කියලා ආශ්‍රය කරපන්.

    වෙස් මාරු කරන් තියෙන්නේ...:rolleyes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කෙල්ලෝ ගැන වැඩියේ විශ්වාස කරන්න එපා බන්, කෙල්ලෝ කියන්නේ ඇති එකාගේ ඇගේ එල්ලෙන්න බලන ජාතියක්, හින්දි ෆිල්ම්ස් වල වගේ ආදරය කරන කෙල්ලෝ ලෝකයේ නැති තරම්. ඒක නිසා හොදම වැඩේ තමන්ගේ අනාගතය ගැන හිතලා ඒක හදාගන්න බලන එකයි, එතකොට කෙල්ලෝ බස් එකක් පිරෙන්න එයි. උබට දුක ඇවිත් තියෙන්නේ උබ ඇලිච්ච නිසයි, කෙල්ලොන්ට ඇලෙන්න එපා වැඩියේ එතකොට දුකක් නෑ ගියත්. හිටියනම් ඉදපු දෙන්, යනවා නම් ගියාදෙන් කියලා ආශ්‍රය කරපන්.

    me waren machan rattharan guliyak tiyenawa kate daanna...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    me waren machan rattharan guliyak tiyenawa kate daanna...

    නොමළ ගෙයකින් අඹ ඇටයක් ගේනවා වගේ තමයි බූට් නොකාපු කොල්ලෙක් හොයාගන්න නැති තරම් අද කාලේ.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    thread eka dapu eka MAHA GON PAKEK
    yako kellonta adaraya karana kollo keeyak nam innawada eth ekiwa tiya ganna puluwan eka thmai meeter eka...
    hebei ubata bannata eketh moda kamak ..ape pirima kama therun ganna puluwan pirimiyekta witharai.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නොමළ ගෙයකින් අඹ ඇටයක් ගේනවා වගේ තමයි බූට් නොකාපු කොල්ලෙක් හොයාගන්න නැති තරම් අද කාලේ.

    rattharan guli dekak tiyenawa waren dekama obanna one ube muke
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සුභ පතපන් බන් ආර්මාර්තකාමි වෙන්න එපා
    හදවතින්ම සුභ පතලා නිහඬව ඉදපන් උබේ ජිවිතේ කෙනා එයා නොවෙයි වෙන්න ඇති
    ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරපන්
    සැනසීම ඔබ ළඟටම එනු ඇත ;):D:yes::love:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    thread eka dapu eka MAHA GON PAKEK
    yako kellonta adaraya karana kollo keeyak nam innawada eth ekiwa tiya ganna puluwan eka thmai meeter eka...
    hebei ubata bannata eketh moda kamak ..ape pirima kama therun ganna puluwan pirimiyekta witharai.

    කෙල්ලොන්ව තියාගන්න මහන්සි වෙන්න එපා බන්, තමන් තමන්ගේ විදියට ඉන්න ඕනේ. කෙල්ල ඒකට අකමැති නම් ගියාදෙන්, කැමති නම් හිටපු දෙන්. අන්න එහෙම ඉන්න කෙල්ලෝ තමයි ගොඩක් වෙලාවට සැබෑ ලෙස ආදරය කරන්නේ.