KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    Machan ubata thiyenne sathutu wenna, yana eka kohomath yanawa, matath una ohoma ekak, tikak dukai mulin passe harigiya elakiri ekema yaluwo hinda thamai ithin :D wadiya hithanna epa thaniyen inna epa wadiye, puluwan tharam yaluwo ekka idapan, ethakota tika dawasak yaddi oka amathaka wela yanawa auto. athdakiimen kiyanne :D borunam ahapan blacklist gen :yes: api ekama boat eke aiyo!! kochchara bc unath me wage deyak dakkahama reply ekak daannama hithuna!! ;)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    එක තමා මමත් කියන්නේ එකෙක් විතරක් ආදරය කරලා වැඩක් නෑ. මු කරන්න ඔන දෙවල් කලා එක ගැන සතුටු වෙයන් එකි කලේ නෑ එකි උන්නයි කියලා කරන්නේත් නැ. මම කිවෙ එකිගෙ සතුට වෙනෙවෙන් මු මිට කලින් අවු :5ක් ඉදලා දැන් මෙකි ගිය එකත් එවගේම දෙයක් කියලා හිත හදාගනින් කියලා සමහර දෙවල් එකිනෙකට වෙනස්නේ බන්. අනික එක නිසා තමා මම කිවෙ මු අනිත් එවා කරද්දි මුගේ සතුට බලාපොරොතු වෙන කෙල්ලෙක් එවි කියලා.

    මුගේ සතුට වෙන එකක්නේ බං... ඒකිට කිසිම් අවශ්‍යතාවයක් නෑ මුගේ සතුට දෙන්න, ඒකිගේ සතුට ඒකි ලබාගෙන ඉවරයි. එහෙව් එකේ ඒකිට බම්බු ගහගන්න කියල ආතල් එකේ ඉන්න එකයි කරන්න ඕනේ. මුගේ ගෙන සත පහකට වටිනාකමක් තියෙනවනම් ඔහොම යන්නේ නෑ.. ඒක කොහොමත් චාටර්... තව ඒක වෙනුවෙන් සතුට දෙන්න ඕනේ නෑ... ඔය විදියට හිත හදාගන්න ඒක වැරදියි.. ඒක තාවකාලිකයි.. ආයේ හිත අව්ල් යනවා.. හරියට හිත හදාගන්න නම් ඔහොම හිතල ගොඩ දාන්න බෑ... එකයි මම අර විදියට කිව්වේ. ඔහොම හිතුවොත් ඉතිං

    forever_alone_by_foreveraloneplz.png

    තමයි. වැරදි දේවල් දෙන්න එපා මචං මූට මේ වෙලාවේදී.. කියන්න කලින් කල්පනා කරලා පොඩ්ඩක් හිතපන් මේ වගේ වෙලාවක මුට කියන දේවල්.
    ඉන්න ඕනේ ඔහොම නෙමෙයි. happy එකෙයි ;)

    එහෙම නැතුව එයාගේ සතුට මගේ සතුට... එයාගේ සතුට මගේ සතුට... එයාගේ සතුට මගේ සතුට... ගගා හිතින් කට පාඩම් කර කර හිටියොත් හැමදාම චාටරේ.. එකේ කිසිම පොයින්ට් එකකුත් නෑ.. උඹගේ පව්ද්ගලික දෙයක් නිසා උඹ එහෙම හිතාගෙන ඉන්න පුළුවන්, මම උඹටත් අනන්තවත් කියල ඇති.. වැඩක් උනේ නෑ උඹ හැදුනේ නෑනේ? එහෙම හිතාගෙන අනික් මිනිහව වලට දාන්න හදන්න එපා මචං.. උඹ හිතින් හොඳක් කරනවා කියල හිතාගෙන මූට ඔහොම කිව්වට වෙන්නේ වැරදි දෙයක්. ඔය විදියට නෙමෙයි හිත හදාගන්න ඕනේ.. හිතට එකඟවයි :yes: හිත රවට්ටගෙන කාලාන්තරයක් නාන ඒක හරියනේ නෑ... කාලයක් ගිහින් වත් උඹට තේරිලා ඒ ගොන් බාන විකුණුවේ නෑනේ? මම ඒක වික්ක.. දැන් ගොඩක් කල් ;)
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Mamath ada hitha gaththa mona kellektawath aye awankawa adare karanne na kiyala
    ela, එත් රවට්ටන්න යන්න එපා මචං හැම කෙල්ලෙක්ම. මේකයි.. හැම කෙල්ලම චාටර් නෑ.. හම්බෙච්ච එකා ඉතිං උඹේ ටයිම් එකට චොර එකක්නේ. ඉතිං ඒ හැන්දෙන් උඹ අනික එවුන්ට බෙදන්න යන්නත් ඕනේ නෑ.. උඹ එහෙමයි කියල ඊළඟ එකාට සිරා කරන්න කියල නෙමෙයි මම කියන්නේ.. දැන් ආදරේ කරද්දී heart ඒක වගේම, brain එකත් use කරපන් ;)
    සමහර එවුන්, බූට් කෑවම.. එකේ මළ අහිංසක තව කෙල්ලෝ ගොඩකින් පිට කරනවා.. උඹ පුලුවන්නම් හරි විදියට හිත හදාගනින්. ;) උඹේ කිසිම වැරද්දක් නැත්තන්, ඒකිට නම් guilty ඒක තියෙන්න, ඒකි කාලයක් තිස්සේ උඹට චුරු චුරු ගායි.. නමුත් වැඩක් නෑ.. ගණන් ගන්න එපා.

    එකක් කියන්නම්. ඒකි ෆේස්බුක් හෝ කොහේ හරි ඉන්නවනම්, ඒකි ගැන ආයේ හොයන්න යන්න එපා.. අප්ඩේට්ස් මොනාද කියල බලන්න යන්නත් එපා. එවන් උඹට වැදගත් කමක් නෑ තවත් කියල හිතපන්. ඕක බලන එකෙන් වෙන්නේ තව චාටර් වෙන ඒක විතරයි උඹ.
    හොයන්න යන්නත් එපා ඒක ගැන.

    කෙල්ලෝ මචං බූට් දුන්නම, උන් බලාපොරොත්තු වෙන්නේ.. උඹෙන්, උඹ බූට් ඒක කෑවම... කාපු ඒක දිරෝ ගන්න බැරිව ලත වෙනවා බල බල ඉන්න එකයි. එකෙන් උන්ගේ හිත් වලට අමුතු සැනසීමක් ලැබෙනවා... උන් කැමති නෑ මචං උඹ සතුටින් ඉන්නවා දකින්න.. උන් කැමති උඹ දුකින් ඉන්නවා දකින්නයි. ඒක ඒකි කටින්. වචනෙන් නොකිව්වත්, ඒකිගේ හිතෙන ඒක එහෙම තමයි.. ඒක ඔවුන්ගේ තියෙන බලු කමක්. ඒකි උඹ ගැන හොයයි.. උඹ තාමත් පුක ඉරාගෙන ඉන්නවා කියල දකිද්දී ඒකි කැමතියි උඹ ඒකිට තවම ලව් නිසා හොටු පෙරාගෙන ඉන්නවා දකින්න.. ඒත් උඹ සතුටින් ඉන්නවා දකින්න ඒකි කැමති නෑ.. නමුත් කොල්ලෝ බූට් එකක් දුන්නම එහෙම සින් එකක් නෑ.. උන් බූට් දෙන්නේ නෑ එහෙම චාටර් විදියට, (මන් කියන්නේ හුඟක් අඩුයි) ඔන්න ඕකයි වෙනස.

    උඹ ඒ ආතල් එක ඒකිට ගන්න ඉඩ තියන්න එපා.. ඒ ආතල් එක ඕනේ උනාම තමයි ඒකි උඹට කොල් කර කර අහන්නේ හොඳින් ඉන්නවද කියල. උඹ හොඳින් ඉන්නවා වගේ දැනුනොත් ඒකිට අමාරුයි.. ලොල්, ඒත් කියයි හොඳින් ඉන්න කියල සමහර විට ;) උඹ එකට පෙන්න හොඳින් ඉන්න ඕනේ නෑ.. උඹට එකට පාඩම් උගන්නන්න අවශ්‍යතාවයකුත් නෑ.. උඹ උඹට පුළුවන් විදියට හොඳින් හිටපං ;) කොටින්ම කියනවනම් ඒකිගේ කිසිම සබ්ජෙක්ට් එකක් දැන් වැඩක් නෑ.. කපල දානවනම් මුලින්ම කපල දාපන්.. බාගෙට මුල් කෑලී ඉතුරු කරන්න එපා මචං ;) ඒවා කාලයක් යද්දී සැරව ගලන්න ගන්නවා
     
    lakshansl

    Member
    Jul 11, 2010
    253
    49
    0
    ai bn mun mehema karanne.awankawa adare karana apitama thamai mehema wenne.mata mara dukai mchn.eyata kalin gedarin proposal 1k genawa ekata eya kamthi une na ekata mawa ahu une mama gutith kawa aath eya mata adare karanwa kiyala hithala hamadema iwasuwa.dn eyalage gedarin mata kamthi una aath dn eya wena kenekta adare karanawalu.

    මමත් කෙල්ලෙක්ට ආදරේ කරනවා. ඒ ගෑනු ළමයට මම කෝල් කරලා මම එයාට ආදරේ කරනවා කියල කිව්වම එයා කියනවා එයාට ගෙදරින් යෝජනාවක් ආවලු එයා ඒකට කැමති උනාළු. මම තව ටිකක් කලින් ඇහුවනම් එයාව මගේ කරගන්න තිබ්බළු. ආයේ කෝල් කරන්න එපාලු එකෙන් වෙන්නේ එයා ගැන බලාපොරොත්තු ඇති වෙන එක විතරලු..
    මොන දෙයියන්ට කියන්නද මේවා?
    :(:(:(
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මමත් කෙල්ලෙක්ට ආදරේ කරනවා. ඒ ගෑනු ළමයට මම කෝල් කරලා මම එයාට ආදරේ කරනවා කියල කිව්වම එයා කියනවා එයාට ගෙදරින් යෝජනාවක් ආවලු එයා ඒකට කැමති උනාළු. මම තව ටිකක් කලින් ඇහුවනම් එයාව මගේ කරගන්න තිබ්බළු. ආයේ කෝල් කරන්න එපාලු එකෙන් වෙන්නේ එයා ගැන බලාපොරොත්තු ඇති වෙන එක විතරලු..
    මොන දෙයියන්ට කියන්නද මේවා?
    :(:(:(
    බණ, ඉතිං උඹ ආයේ කෝල් නොකර හිටහන්..! වෙන ඔප්ෂන් එකක් නෑනේ.. යකෝ ජිවිතයක් ලැබෙන්නේ විඳවන්න නෙමෙයි විඳින්න.. එකක් මත්තේ නැහි නැහි චොර වෙන එකත් තොර ගන්න පුළුවන්, අළු ගසා දාල ආතල් ජිවිතෙට මාරු වෙන්නත් පුළුවන්.. හිතෙන් තමයි කරන්න තියෙන්නේ හැමදේම.. මේක මිනිස්සුන්ගේ හිත් වැල හැටි. ඒක තේරුම ගත්තම හිත් වලට වහල් නොවී ඉන්න පුළුවන් :yes:
     
    Last edited:

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    matath thiyenne oye katawama thamai. :(:(
    habai wenasakata thiyenne man awurudu 6k.

    dan itin ekiwa amathaka karala somiye innawa. :lol:

    ubata lesiyenma hitha hada ganna oona nam mata PM karapan. ;);)
     
    lakshansl

    Member
    Jul 11, 2010
    253
    49
    0
    බණ, ඉතිං උඹ ආයේ කෝල් නොකර හිටහන්..! වෙන ඔප්ෂන් එකක් නෑනේ.. යකෝ ජිවිතයක් ලැබෙන්නේ විඳවන්න නෙමෙයි විඳින්න.. එකක් මත්තේ නැහි නැහි චොර වෙන එකත් තොර ගන්න පුළුවන්, අළු ගසා දාල ආතල් ජිවිතෙට මාරු වෙන්නත් පුළුවන්.. හිතෙන් තමයි කරන්න තියෙන්නේ හැමදේම.. මේක මිනිස්සුන්ගේ හිත් වැල හැටි. ඒක තේරුම ගත්තම හිත් වලට වහල් නොවී ඉන්න පුළුවන් :yes:

    එයා මට බොරු කරනවද කියලත් මට හිතෙනවා බන්... මොනා උනත් මම ආයේ කෝල් කරන්නනම් ගියේ නෑ. එයා මට කැමැත්තෙන් හිටිය කියල එයාම කිව්වා බන්. ඒක තමා මගේ හිතට ගොඩක්ම අප්සෙට්. :(
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    machan kalayata ida deepan, e manussaya kawada hari pasu thawei kala de gana. umba sathutu weyan thawath kala noya oka ohoma wechcha eka gana. hama dema hoda paththa balapan, kiyanna lesi eth karanna amarui thama. manussayo wela ipadenne e de karanna thama machan
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔය වගේ වැඩ කරන ගෑනුන්ට කවදාවත් හරියන්නෑ බන්...බය වෙන්න එපා...ඔන්න බලපන් අනාගතේ උබ වෙන මැක්සා කෙල්ලෙක් එක්ක වෙඩිමක් එහෙම අරන් යද්දි ඔය ගෑනි ඉන්නැද්ද කියලා බඩකුත් උස්සන් අනාත සාගරේක වෙලිලා...(මෙහෙම කිව්වට තරහ වෙන්න එපා මචෝ)
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    කෙල්ලෝ මචං බූට් දුන්නම, උන් බලාපොරොත්තු වෙන්නේ.. උඹෙන්, උඹ බූට් ඒක කෑවම... කාපු ඒක දිරෝ ගන්න බැරිව ලත වෙනවා බල බල ඉන්න එකයි. එකෙන් උන්ගේ හිත් වලට අමුතු සැනසීමක් ලැබෙනවා... උන් කැමති නෑ මචං උඹ සතුටින් ඉන්නවා දකින්න.. උන් කැමති උඹ දුකින් ඉන්නවා දකින්නයි. ඒක ඒකි කටින්. වචනෙන් නොකිව්වත්, ඒකිගේ හිතෙන ඒක එහෙම තමයි.. ඒක ඔවුන්ගේ තියෙන බලු කමක්. ඒකි උඹ ගැන හොයයි.. උඹ තාමත් පුක ඉරාගෙන ඉන්නවා කියල දකිද්දී ඒකි කැමතියි උඹ ඒකිට තවම ලව් නිසා හොටු පෙරාගෙන ඉන්නවා දකින්න.. ඒත් උඹ සතුටින් ඉන්නවා දකින්න ඒකි කැමති නෑ.. නමුත් කොල්ලෝ බූට් එකක් දුන්නම එහෙම සින් එකක් නෑ.. උන් බූට් දෙන්නේ නෑ එහෙම චාටර් විදියට, (මන් කියන්නේ හුඟක් අඩුයි) ඔන්න ඕකයි වෙනස.

    උඹ ඒ ආතල් එක ඒකිට ගන්න ඉඩ තියන්න එපා.. ඒ ආතල් එක ඕනේ උනාම තමයි ඒකි උඹට කොල් කර කර අහන්නේ හොඳින් ඉන්නවද කියල. උඹ හොඳින් ඉන්නවා වගේ දැනුනොත් ඒකිට අමාරුයි.. ලොල්, ඒත් කියයි හොඳින් ඉන්න කියල සමහර විට ;) උඹ එකට පෙන්න හොඳින් ඉන්න ඕනේ නෑ.. උඹට එකට පාඩම් උගන්නන්න අවශ්‍යතාවයකුත් නෑ.. උඹ උඹට පුළුවන් විදියට හොඳින් හිටපං ;) කොටින්ම කියනවනම් ඒකිගේ කිසිම සබ්ජෙක්ට් එකක් දැන් වැඩක් නෑ.. කපල දානවනම් මුලින්ම කපල දාපන්.. බාගෙට මුල් කෑලී ඉතුරු කරන්න එපා මචං ;) ඒවා කාලයක් යද්දී සැරව ගලන්න ගන්නවා

    සහතික ඇත්ත........
    :yes::yes::yes::yes:
     
    pissuthisa

    Active member
  • Aug 16, 2007
    332
    108
    43
    ෂාහ්!! එළ කොල්ලො සෙට් එකක්නෙ ඉන්නේ.... උබලගේ අදහස් මටත් ගොඩක් වැදගත් උනා මචංලා.... Thankyou all...

    ගොඩක් කෙල්ලො අපි කන්නම තමයි ඉපදිල ඉන්නෙ.. උන් වෙනස් වෙනව ටක් ගාලා.. මොනව උනත් කවුරුවත් විෂ්වාස නම් කරන්න එපා.. එච්චරයි
     
    NILUKA MUNASINGHA

    Junior member
  • Jun 16, 2007
    256
    18
    18
    Gedara
    Eya dn cal karala ahanawa mama hondin da kiyala? Eya mata tharam uta adare nalu.mama mokada mchn karanne??Eya kiyanawa paththakata wela poddk balan innalu mokada wenne kiyala:(
     
    Last edited:

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Eya dn cal karala ahanawa mama hondin da kiyala? Eya mata tharam uta adare nalu.mama mokada mchn karanne??Eya kiyanawa paththakata wela poddk balan innalu mokada wenne kiyala:(

    mona huth**kda bung?? ara blacklist member kiyapu widihata weda karapana. ekita umbawa eka parak epa umbata ekiwa 1000 parak epa kiyana mind set eken weda karapan. hamathissema dekata namenna yanna epa bung.