Love problem need to solve :(

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
First world problems...uba dan ANC neda?ai ban okata gihillawath tama ube a/l mind eka hedune nedda....ubata mchn kana palenna ekak gahanna one nattan oka hariyanne ne...sirawata kiyanne....ube wayasa kiyada 24 wage wenakota owa hariyay...
 
May 31, 2010
97
13
0
Machan mata kellek kamathi wage.Kella ACBT eke degree ekak karanwa.Awula thiyenne mama A/L Fail nisa kella kamathi nathi weida? kello yaluwenne a/l maths karala pass wecha ewun ekka witharada?

Mamath danata degree ekak karanawa.

Need your great help guys :( :( :(

acbt yanawanam ikmanata karaganna deyak karaganin.....okunta tika kalayak yanakota hutta nalalata gahanawa.....full modify wennama thamai ita passe hadanne.....ita passe salli thiyana eunta gotta alla alla posh part dana scene ekak thiyenne....mama degree mba kale acbt so i know the tru story there
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mona pissuda ban a/l maths karala campus giyapu ewunta kello set wenawa kianne, api kochchara weluna da, hariyata karawala wage :D
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Ubata saneepa nadda yako,Kella kamathi nm wena mukuth oni nah,Gon wada nokara daganin kella hoda nm :yes: ,Ita passe kelapu pissu atharala 2nd shy karapan dewiyane kiyala :frown: ,Anika owwa thawa kalika dewal ne bn.Eka hinda echchra dewal hithanna epa mama nm kiaynne :)

    A/L කරන්නේ මොකද Private Degree එකක් කරනවා නම්. O/L -> Foundation -> Degree.
    A/L ඕන නෑ ගොඩක් තැන් වලට. SLIIT එකට වගේ නම් ඉල්ලනවා A/L හැබැයි.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    acbt yanawanam ikmanata karaganna deyak karaganin.....okunta tika kalayak yanakota hutta nalalata gahanawa.....full modify wennama thamai ita passe hadanne.....ita passe salli thiyana eunta gotta alla alla posh part dana scene ekak thiyenne....mama degree mba kale acbt so i know the tru story there

    I have experienced it first hand..issara a/l kale mata love karapu girl kenek hitiya....kollek diha balannewath ne kollonwa penna be kiya kiya hitiye.hena reserved...mata etchcara feeling ekak awe ne itin man eka ehema ata ariya...after that acbt giya...ita passe kollo godemai...kollo witarak ekath gihilla drinks danawa...:lol: sinhala hariyata enne ne phone calls walata sinhala hirawenawa wage talka.athi reddakuth ne salli tiyenwanan kamkuth ne..lol lagadi kiyanawa oya kiyanne mata kellota wada inne kollo yaluwolu...ehenma kapala demma
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ubala hithai mata siko kiyala.but ubalath A/L fail wela balapallako.ethakota therei wade.

    ane oya huthth% a/l walin wedak ne .bn mama nam pass eth melo rahak nethi certificate ekak issara oka ussan interview yanawa satha pahakata ganan ganne ne :lol: dan nam oya sahathiketh nethuwa athi kohe demmada kiyala mathakath ne :rofl:wedakuth ne :no:
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    ඔන්න එලකිරියේ හොදම උපදෙස් දෙන්නා rextron ආවා. ඊයේ පෙරේදා අර කෙල්ල බඩ වෙච්ච එකාට උපදෙස් දුන්නට පස්සේ මේ උබට තමා උපදෙස් දෙන්නේ

    මචන් ඔය කෙල්ල උබට කීයටවත් කැමති වෙන්නේ නෑ. කෙල්ල යාලුවෙන්න නම් උබට ඒලෙවල් එක්ක අව්රුදු 2ක එක්ස්පීරියන්ස් + අඩුම උප්පැන්න සහතිකේට අමතරව සහතික 2ක් ඕනේ.

    ඕකට මෙච්චරයි කරන්න තියෙන්නේ,
    මචන් එක එකා හිත හදන්න හැදුවට ඒක තමා ඇත්ත. උබ තදින්ම ඒක හිතට ගනින් කෙල්ල අකමැති වෙලා ජීවත් වෙලා වැඩක් නෑ, එක එකා හිත හදන්න හැදුවට ඒක තමා ඇත්ත. උබ තදින්ම ඒක හිතට ගනින්.කෙල්ලෙක් කිව්වහම ඒලෙවල් වගේද බන්? ඉස්සෙල්ලම අද්යාපනේ කඩාකප්පල් කරගනින්. උබ නොබොන එකෙක් නම් බීපන්. සැන්ඩි දාලා චාටර් වෙන්න එපා අමුවෙන්ම ගහපන්. හවස් ජාමේ වෙද්දි ඉර නිකන් සාක්කුවට බහිනවා වගේ පෙන්න ඉන්න ඕනේ. හොදට බීපන්. ඊට පස්සේ අද්යාපනෙත් කෙලෝගෙන බේබද්දෙකුත් වෙලා ජීවත් වෙලා වැඩක් නෑ. අනිවා මැරෙන්න ඕනේ මචන්. වහ බොන එක අමාරුයි. බෙල්ලේ වැල දාගන්න එකත් ලේසි නෑ මචන්. හොදම දේ කෝච්චියට පනින එක. මචන් උදේ පාන්දර මහවට හරි සාගරිකාට හරි පනින්න එපා. ලෝඩ් එක වැඩී.අනික වැඩට යන එවුන් උබට දෙස් දෙවොල් තිබ්බහම ඊලග ආත්මෙත් අවුල්. ඒ නිසා 10ත් 2ත් අතර කෝච්චියකට පැනපන්. යනකොට කොලපත් කෑල්ලක් අරන් පලයන්. නැතිනම් පීල්ල රත්වෙලා තිබ්බොත් බෙල්ල කැපෙන්න කලින් පිච්චෙනවා මචන්

    එහෙනම් නිවන් සැප ලැබේවා මචන්. බොන එක හොදට බීපන්. බ්‍රෑන්ඩ් හොයන්න එපා. ගල් හරි කමක්නෑ හොදට බීපන්
     
    Last edited:

    :lol::lol::lol::lol:
    muta kotchara kiyala dunnath wedak ne...kuddoth acbt eken kello dagannawa mu a/l labbak gena hitanawa....muta kohen oluwata dapu ledakda manda...kotchara kivath terenne nane muta ammapa
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba oya degree eka hariyata karapan oka anagatthoth ubata pissu hedei...a/l walata mehema dagalanawanan....
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    uba oya degree eka hariyata karapan oka anagatthoth ubata pissu hedei...a/l walata mehema dagalanawanan....

    බොරුවට ඌට බලාපොරොත්තු දෙන්න එපා බන්. දැන් එක දෙයයි ඉතුරු. බේබද්දෙක් වෙලා මැරිලා යන එක:no::no::no:
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    menna machan karanawanam wada.

    තමන්ට පෙම්වතියක් සොයාගැනීමට නොහැකි වීම නිසා ඇතිවූ විෂාදයහේතුකොටගෙන සිය ලිංගේන්ද්‍රිය කපා ඉවත්කරගත් පුවතක් පිළිබඳව චීනයෙන් වාර්තාවනවා.
    57.jpg

    මෙලෙස ලිංගේන්ද්‍රිය කපා ඉවත්කරගෙන තිබෙන්නේවිසි හය හැවිරිදි යන් හුනැමති තරුණයායි.:shocked::shocked:

    සිය ලිංගේන්ද්‍රියකපා ගැනීමෙන් ඇතිවූ අධික වේදනාව හේතුවෙන් ඔහු පාපැදියකින් ආසන්නයේ ඇතිරෝහලකට ගොස් ඇති අතර, එහිදී වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ නැවත නිවසට ගොස්කපා ඉවත් කළ ලිංගේන්ද්‍රිය රැගෙන එන ලෙසයි.:baffled::baffled:

    ඔහු විසින් මෙලෙස යළිත්නිවසට පාපැදියෙන්ම ගොස් කැපුනු ලිංගේන්ද්‍රිය ද රැගෙන යළි රෝහලට වෙත ගොස්ඇති නමුත්, වැඩි වෙලාවක් රුධිරය රහිතව පැවතීම නිසා එය නැවත සිරුරට සම්බන්ධකළ නොහැකි බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

    තමාට පෙම්වතියක් නොමැතිනිසා සිය ලිංගේන්ද්‍රියෙන් කිසිඳු ප්‍රයෝජනයක් නැතැයි සිතමින් එය කපාඉවත්කිරීමට කටයුතු කර ඇත්තේ එසේ කළහොත් පෙම්වතියක් ලබාගැනීම පිළිබඳව සිතිවිලිඇතිවීම නවතිනු ඇතැයි සිතමින් බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    හිරු එකෙන් ඉස්සුවේ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ‍ඔව් බන් කෙල්ල කැමති වෙන්න ඉස්සල්ලා උබේ අධ්‍යාපන සහතික වල කොපි ඉල්ලයි එව බලල තමයි තිරණය කරන්නේ .:(උබට කැමති වෙන එකක් නෑ උබ ෆෙල් හින්දා :(

    :lol::lol::lol::lol:

    btw kella ACBT yanawa kiyanne tikak posh wenna hadana ekak wenna athi neda? :P
    ewain wadak na ubath degree ekak karanawanam pons thawa mona A/L da :P
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ubala hithai mata siko kiyala.but ubalath A/L fail wela balapallako.ethakota therei wade.

    Ubanam rata harakek ban :no::no:

    yako ape aiyala innawa MSc karala.. ehema nathnam double degrees complete karala thama kellek nathi :P
    apith thama single..
    ithin labuna chance eken prayojana ganin :)
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ubala wage A/L gena taamat oya widiyata hitha un nisa tamai api ekama thena pal wenne.. kellek wa da ganna kalin poddak nidahase hitanna purudu weyan... amma thaththa kiyala dunna hoda purudu hemadatama tiyagena samajayata heda gehenna balapan.. adina endumen,tiyena 4n eken,giya school eken, dawalta kana bona thenin,ahana sinduwena minussunwa godaya karana kaale atheethayak allagena kiyawana un wage hitanne nethuwa poddak nidahase hitahan.... etakota kello ekek nemei 10k unath daganna puluwan. hebei mataka tiyaganin amma tatta kiyala dunna hoda purudu atha arinna epa :)
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    uba hora certificate ekak hadapan kella oka check karanawada nea ne .uba a/l pass wage hitapan echcharai ;)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔන්න එලකිරියේ හොදම උපදෙස් දෙන්නා rextron ආවා. ඊයේ පෙරේදා අර කෙල්ල බඩ වෙච්ච එකාට උපදෙස් දුන්නට පස්සේ මේ උබට තමා උපදෙස් දෙන්නේ

    මචන් ඔය කෙල්ල උබට කීයටවත් කැමති වෙන්නේ නෑ. කෙල්ල යාලුවෙන්න නම් උබට ඒලෙවල් එක්ක අව්රුදු 2ක එක්ස්පීරියන්ස් + අඩුම උප්පැන්න සහතිකේට අමතරව සහතික 2ක් ඕනේ.

    ඕකට මෙච්චරයි කරන්න තියෙන්නේ,
    මචන් එක එකා හිත හදන්න හැදුවට ඒක තමා ඇත්ත. උබ තදින්ම ඒක හිතට ගනින් කෙල්ල අකමැති වෙලා ජීවත් වෙලා වැඩක් නෑ, එක එකා හිත හදන්න හැදුවට ඒක තමා ඇත්ත. උබ තදින්ම ඒක හිතට ගනින්.කෙල්ලෙක් කිව්වහම ඒලෙවල් වගේද බන්? ඉස්සෙල්ලම අද්යාපනේ කඩාකප්පල් කරගනින්. උබ නොබොන එකෙක් නම් බීපන්. සැන්ඩි දාලා චාටර් වෙන්න එපා අමුවෙන්ම ගහපන්. හවස් ජාමේ වෙද්දි ඉර නිකන් සාක්කුවට බහිනවා වගේ පෙන්න ඉන්න ඕනේ. හොදට බීපන්. ඊට පස්සේ අද්යාපනෙත් කෙලෝගෙන බේබද්දෙකුත් වෙලා ජීවත් වෙලා වැඩක් නෑ. අනිවා මැරෙන්න ඕනේ මචන්. වහ බොන එක අමාරුයි. බෙල්ලේ වැල දාගන්න එකත් ලේසි නෑ මචන්. හොදම දේ කෝච්චියට පනින එක. මචන් උදේ පාන්දර මහවට හරි සාගරිකාට හරි පනින්න එපා. ලෝඩ් එක වැඩී.අනික වැඩට යන එවුන් උබට දෙස් දෙවොල් තිබ්බහම ඊලග ආත්මෙත් අවුල්. ඒ නිසා 10ත් 2ත් අතර කෝච්චියකට පැනපන්. යනකොට කොලපත් කෑල්ලක් අරන් පලයන්. නැතිනම් පීල්ල රත්වෙලා තිබ්බොත් බෙල්ල කැපෙන්න කලින් පිච්චෙනවා මචන්

    එහෙනම් නිවන් සැප ලැබේවා මචන්. බොන එක හොදට බීපන්. බ්‍රෑන්ඩ් හොයන්න එපා. ගල් හරි කමක්නෑ හොදට බීපන්

    Yako anna ekek meka balala aththatama panala!! :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Machan mata kellek kamathi wage.Kella ACBT eke degree ekak karanwa.Awula thiyenne mama A/L Fail nisa kella kamathi nathi weida? kello yaluwenne a/l maths karala pass wecha ewun ekka witharada?

    Mamath danata degree ekak karanawa.

    Need your great help guys :( :( :(

    සීරියස් කියන්නෙ මචන්, තමන්ට වැඩිය උගත් කෙල්ලො එක්ක යාලුවෙන්න එපා:no::no::no: