උබ කියන එක හරි වෙන්න පුලුවන් සමහර කෙල්ලෝ එහෙම බලනවා සමහර වෙලාවට. මම නම් කියන්නේ එහෙම බලනවා නම් යාළු නොවෙන එකයි හොද. ඒ වගේ කෙල්ලෝ ආදරය ගැන දන්නේ නෑ. වත් කමට,ධනයට, ඉගෙනීමට ලොබ බැදලා බදිනවා මිසක් සැබෑ ලෙස ආදරය කරන්නේ නෑ.

"බැල්ලියෝ වැඩක් නැහැ.. බැල්ලියෝ හිටියම අඬන එකමනෙ" - God™
ඔන්න එලකිරියේ හොදම උපදෙස් දෙන්නා rextron ආවා.

උබ කියන එක හරි වෙන්න පුලුවන් සමහර කෙල්ලෝ එහෙම බලනවා සමහර වෙලාවට. මම නම් කියන්නේ එහෙම බලනවා නම් යාළු නොවෙන එකයි හොද. ඒ වගේ කෙල්ලෝ ආදරය ගැන දන්නේ නෑ. වත් කමට,ධනයට, ඉගෙනීමට ලොබ බැදලා බදිනවා මිසක් සැබෑ ලෙස ආදරය කරන්නේ නෑ.

ඔව් බන් කෙල්ල කැමති වෙන්න ඉස්සල්ලා උබේ අධ්‍යාපන සහතික වල කොපි ඉල්ලයි එව බලල තමයි තිරණය කරන්නේ .උබට කැමති වෙන එකක් නෑ උබ ෆෙල් හින්දා
![]()

හ්ම්...........
ඔව් බන් කෙල්ල කැමති වෙන්න ඉස්සල්ලා උබේ අධ්‍යාපන සහතික වල කොපි ඉල්ලයි එව බලල තමයි තිරණය කරන්නේ .උබට කැමති වෙන එකක් නෑ උබ ෆෙල් හින්දා
![]()

ow ban wena 1k hoya ganin 
ඌ බැල්ලියෝ පස්සේ ගිහින් බැල්ලියන්ටම ගරහනවා. නරින්ට මිදි තිත්ත වුනාම කියන කථායි ඔය හික්ස්.
![]()