Love problem need to solve :(

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උබ කියන එක හරි වෙන්න පුලුවන් සමහර කෙල්ලෝ එහෙම බලනවා සමහර වෙලාවට. මම නම් කියන්නේ එහෙම බලනවා නම් යාළු නොවෙන එකයි හොද. ඒ වගේ කෙල්ලෝ ආදරය ගැන දන්නේ නෑ. වත් කමට,ධනයට, ඉගෙනීමට ලොබ බැදලා බදිනවා මිසක් සැබෑ ලෙස ආදරය කරන්නේ නෑ.
    :yes::yes::yes::yes::yes::yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    "බැල්ලියෝ වැඩක් නැහැ.. බැල්ලියෝ හිටියම අඬන එකමනෙ" - God™

    ඌ බැල්ලියෝ පස්සේ ගිහින් බැල්ලියන්ටම ගරහනවා. නරින්ට මිදි තිත්ත වුනාම කියන කථායි ඔය හික්ස්.

    WphpC.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උබ කියන එක හරි වෙන්න පුලුවන් සමහර කෙල්ලෝ එහෙම බලනවා සමහර වෙලාවට. මම නම් කියන්නේ එහෙම බලනවා නම් යාළු නොවෙන එකයි හොද. ඒ වගේ කෙල්ලෝ ආදරය ගැන දන්නේ නෑ. වත් කමට,ධනයට, ඉගෙනීමට ලොබ බැදලා බදිනවා මිසක් සැබෑ ලෙස ආදරය කරන්නේ නෑ.
    හ්ම්...........:dull:
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    ‍ඔව් බන් කෙල්ල කැමති වෙන්න ඉස්සල්ලා උබේ අධ්‍යාපන සහතික වල කොපි ඉල්ලයි එව බලල තමයි තිරණය කරන්නේ .:(උබට කැමති වෙන එකක් නෑ උබ ෆෙල් හින්දා :(

    :D :D :D
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    හ්ම්...........:dull:

    සමහර කෙල්ලෝ ඉන්නවා බන් එහෙම. මම දන්න එකෙක්ගේ කෙල්ල doctor කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා campus එකේ ඒකිගේ ගෙදරින් කියලා තියෙනවා degree යක් නැත්නම් කෙල්ලව දෙන්නේ නෑ කියලා ඒකිත් ගෙදර අය කියන එක අහනවා. මූ කොහොම හරි private degree එකක් කරා අන්තිමට මම හිතන්නේ ඉස්සරහට බදියි.
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,422
    895
    113
    Negombo paththe thama
    ‍ඔව් බන් කෙල්ල කැමති වෙන්න ඉස්සල්ලා උබේ අධ්‍යාපන සහතික වල කොපි ඉල්ලයි එව බලල තමයි තිරණය කරන්නේ .:(උබට කැමති වෙන එකක් නෑ උබ ෆෙල් හින්දා :(

    :rofl::rofl::rofl:ow ban wena 1k hoya ganin :P