Love Problem ( Need Your Opinion)

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අඩෝ අහපු එක හොදයි. ඔහොම සීන් එකක් මටත් උනා.

    මගෙනුත් පස්සේන් අවා කෙල්ලෙක් එකී හරි සෝක්. අවුලක් නෑ අහින්සකයි.. ලස්සනයි..අනන් මනන් සේරම හරි.. family එකත් shape.. මං ගැන හොයල බලනවා..ලෙඩක් දුකක් උනත්.. ඒකිට ක්අලින් කොල්ලෙක් ඉදලත් නෑ.. මට දැනුනත් එකි මට ලව් කියලා මං ශේප් එකේ හිටියා.. බැරිම තැන මාස 4ක් විතර ලයින් දදා ඉදලා ඒකිම මගෙන් අහුවා.. මං කීවා "නංන්ගි මට ඔයාට බලාපොරොත්තු දෙන්න බෑ මට ඔයාව
    feel වෙන්නේ නෑ කියලා" :no:

    මොකද මං ඒ කාලේ වෙන කෙල්ලෙක්ට ලයින්. අර මුලින් කියපු කෙල්ල මට ලයින් කියල දැන දැනත්. මට ඒකි ගැන හිතුනේ නෑ. මං බැලුවේ මං හොයන්නේ මගේ හිතේ ඇදුන කෙල්ලෙක් කියලා හිතල මං වෙන මට කැමති කෙල්ලෝ පස්සේ ගියා.. උන් අරකිට වඩා ලස්සනයි.. මං කෙල්ලො දෙන්නෙක් පස්සෙන් ගියා . ඔය එක්කෙනෙක්..ලස්සනයි පස්සේ හිමින් කතා බහට අල්ලගෙන අහුවම බෑ කීවා.. එක එක හේතු කීව.. පස්සේ අනිත් කැම්පස් කෙල්ලෙක්ට ලයින් කරා. හෙනම ලව් කලා .. (එක වරකට එකයි ඈ :lol:)පස්සෙන් ගියා .. සිරාවට ඒ කැම්පස් කෙල්ලට ලව් කලා.. present දුන්නා.. etc. කැමතිද ඇහුවා..අහන අහන සැරේ එකී බෑ මයි කියන්නේ.. කොහොමහරි තාමත් දැන් උන් දෙන්නටම කොල්ලෝ ඉන්නවා..

    අන්තිමට මට මොකුත් නෑ. ලගදි ඉදලා ටෝක් කරන්න feel වෙන කෙල්ලෙකුත් නෑ. මුලින් මට ටෝක් කරපු කෙල්ල කොල්ලෙක් හොයාගෙන සතුටින් ඉන්න්වා. ඒකි තාම කතා කරනවා. ඉදල හිටලා
    ඇදුනුම්කමට.. ඒකි පට්ට හොදයි..:rolleyes:

    දැන් ම්අට හිතෙනවා අපරාදේ අරකිට කැමති උනා නං පට්ට කියලා..මතක් වෙද්දි හෙනම අවුල්... අපි කෙල්ලෝ හොයන්න යන්නේ රූපෙන්.. ඒක පට්ටම ගොන් කියලා මට හිතෙන්නේ.. ඒ මට උනු දේ. ඒත් මං හැමකෙල්ලටම කරේ සිරා ලව්. වැඩේ අපි එකිට වගේම ඒකිත් අපිට සිරා ලව් ද කියන එක. :dull:

    ඔය අපි හොයන ලස්සන බං වැහැරිලා යනවා.. හොද හිතක් තියන ලගින් ඉන්න කෙල්ලෙක් ලොවෙත් පට්ට.. ඒ කිවෙ හොදට තමන් ගැන හ්ඔයල බලන.. ලගින් ඉන්න. උදව් කරන.. etc සමහරුන්ට පෙර පින් වලට හිතත් හොද පට්ටම කෑලි හම්බෙනවා.. එහෙමයි කියලා අපිත් පට්ටම කෑලි හොයන්න ගියහම වෙන්නේ තනියම ඉන්න වෙන එක..

    ඒකිත් එක්ක කතා බහ කරලා කෙල්ල මොන වගේද බලහන්. මාසයක් දෙකක් තුනක් ,,6ක් කතා බහ කරල බලහන්. ( මං කියන්නේ ලව් කරන්න නෙවේ , දෙන්න අදුරගන්න..ඒක කෙල්ලටත් තෙරුම් කරලා දියන් ) කෙල්ල හොද නං උබට ගැලපෙනවා නං..කේන්දරත් බලවහන්.(ගෙවල් වලින් එහෙම කියනව නං) එකත් හරි නං ලව් කරහන්.(ලව් කරන්න කීවේ සිරා උබට ඒකිව feel වෙනවා නං විතරයි. නැත්තන් වැඩක් නෑ) දෙන්නට දෙන්න හොදටම ගැලපෙනවා කියල හිතෙනවා නං විතරක් ගෙවල් වලට කියන්න. ටිකක් කල් ගන්න මාස 6ක් වත් සතා මොකාද කියල අදුරගන්න එපැයි. මුලදිම ගෙවල් වලට කියල චොර කරගන්න එපා. බදින කන් නෑයොන්ට නං කියන්න එපා. ඒ උට්ටන්ටයි උට්ටියොන්ටයි වෙඩිම දාට කීවම ඇති :lol:
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔව් මොනවා උනත් fake එකකින් thread එකක් දාන්න හිතුනනේ බලමු ටිකක් . එත් මට හිතෙන්නේ උඹ කලින් කිව්වා වගේ මේක අතැරලා දාන්න. කෙල්ල වැඩිපුරම jeans බන් අඳින්නේ. forward ගතිය නම් තියනවා.

    thnx bro. I will let you know my decision later

    මොකද්ද බං කෙල්ලෝ forward අදිනවා කියන්නේ ?:baffled:
     
    Aug 5, 2015
    26
    4
    0
    අඩෝ අහපු එක හොදයි. ඔහොම සීන් එකක් මටත් උනා.

    මගෙනුත් පස්සේන් අවා කෙල්ලෙක් එකී හරි සෝක්. අවුලක් නෑ අහින්සකයි.. ලස්සනයි..අනන් මනන් සේරම හරි.. family එකත් shape.. මං ගැන හොයල බලනවා..ලෙඩක් දුකක් උනත්.. ඒකිට ක්අලින් කොල්ලෙක් ඉදලත් නෑ.. මට දැනුනත් එකි මට ලව් කියලා මං ශේප් එකේ හිටියා.. බැරිම තැන මාස 4ක් විතර ලයින් දදා ඉදලා ඒකිම මගෙන් අහුවා.. මං කීවා "නංන්ගි මට ඔයාට බලාපොරොත්තු දෙන්න බෑ මට ඔයාව
    feel වෙන්නේ නෑ කියලා" :no:

    මොකද මං ඒ කාලේ වෙන කෙල්ලෙක්ට ලයින්. අර මුලින් කියපු කෙල්ල මට ලයින් කියල දැන දැනත්. මට ඒකි ගැන හිතුනේ නෑ. මං බැලුවේ මං හොයන්නේ මගේ හිතේ ඇදුන කෙල්ලෙක් කියලා හිතල මං වෙන මට කැමති කෙල්ලෝ පස්සේ ගියා.. උන් අරකිට වඩා ලස්සනයි.. මං කෙල්ලො දෙන්නෙක් පස්සෙන් ගියා . ඔය එක්කෙනෙක්..ලස්සනයි පස්සේ හිමින් කතා බහට අල්ලගෙන අහුවම බෑ කීවා.. එක එක හේතු කීව.. පස්සේ අනිත් කැම්පස් කෙල්ලෙක්ට ලයින් කරා. හෙනම ලව් කලා .. (එක වරකට එකයි ඈ :lol:)පස්සෙන් ගියා .. සිරාවට ඒ කැම්පස් කෙල්ලට ලව් කලා.. present දුන්නා.. etc. කැමතිද ඇහුවා..අහන අහන සැරේ එකී බෑ මයි කියන්නේ.. කොහොමහරි තාමත් දැන් උන් දෙන්නටම කොල්ලෝ ඉන්නවා..

    අන්තිමට මට මොකුත් නෑ. ලගදි ඉදලා ටෝක් කරන්න feel වෙන කෙල්ලෙකුත් නෑ. මුලින් මට ටෝක් කරපු කෙල්ල කොල්ලෙක් හොයාගෙන සතුටින් ඉන්න්වා. ඒකි තාම කතා කරනවා. ඉදල හිටලා
    ඇදුනුම්කමට.. ඒකි පට්ට හොදයි..:rolleyes:

    දැන් ම්අට හිතෙනවා අපරාදේ අරකිට කැමති උනා නං පට්ට කියලා..මතක් වෙද්දි හෙනම අවුල්... අපි කෙල්ලෝ හොයන්න යන්නේ රූපෙන්.. ඒක පට්ටම ගොන් කියලා මට හිතෙන්නේ.. ඒ මට උනු දේ. ඒත් මං හැමකෙල්ලටම කරේ සිරා ලව්. වැඩේ අපි එකිට වගේම ඒකිත් අපිට සිරා ලව් ද කියන එක. :dull:

    ඔය අපි හොයන ලස්සන බං වැහැරිලා යනවා.. හොද හිතක් තියන ලගින් ඉන්න කෙල්ලෙක් ලොවෙත් පට්ට.. ඒ කිවෙ හොදට තමන් ගැන හ්ඔයල බලන.. ලගින් ඉන්න. උදව් කරන.. etc සමහරුන්ට පෙර පින් වලට හිතත් හොද පට්ටම කෑලි හම්බෙනවා.. එහෙමයි කියලා අපිත් පට්ටම කෑලි හොයන්න ගියහම වෙන්නේ තනියම ඉන්න වෙන එක..

    ඒකිත් එක්ක කතා බහ කරලා කෙල්ල මොන වගේද බලහන්. මාසයක් දෙකක් තුනක් ,,6ක් කතා බහ කරල බලහන්. ( මං කියන්නේ ලව් කරන්න නෙවේ , දෙන්න අදුරගන්න..ඒක කෙල්ලටත් තෙරුම් කරලා දියන් ) කෙල්ල හොද නං උබට ගැලපෙනවා නං..කේන්දරත් බලවහන්.(ගෙවල් වලින් එහෙම කියනව නං) එකත් හරි නං ලව් කරහන්.(ලව් කරන්න කීවේ සිරා උබට ඒකිව feel වෙනවා නං විතරයි. නැත්තන් වැඩක් නෑ) දෙන්නට දෙන්න හොදටම ගැලපෙනවා කියල හිතෙනවා නං විතරක් ගෙවල් වලට කියන්න. ටිකක් කල් ගන්න මාස 6ක් වත් සතා මොකාද කියල අදුරගන්න එපැයි. මුලදිම ගෙවල් වලට කියල චොර කරගන්න එපා. බදින කන් නෑයොන්ට නං කියන්න එපා. ඒ උට්ටන්ටයි උට්ටියොන්ටයි වෙඩිම දාට කීවම ඇති :lol:

    මම නම් ගෙවල් වලට කියන්න කැමති නැහැ එත් මේ කෙල්ලට කැමති උනොත් මේ කෙල්ල මුලින්ම අම්මට කියන සයිස් එකේ කෙල්ලෙක්. බාලිකා වලට ගිය ගෙදරින් එළියට අඩියක් නොතියපු කෙල්ලෝ ඉන්නේ බන්. ඒ වගේ කෙල්ලෙක් මෙයා. මෙයා මට එච්චර feel වෙන්නේ නැහැ

    උඹේ කතාවම මට වෙයි කියල තමයි මටත් බය
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මම නම් ගෙවල් වලට කියන්න කැමති නැහැ එත් මේ කෙල්ලට කැමති උනොත් මේ කෙල්ල මුලින්ම අම්මට කියන සයිස් එකේ කෙල්ලෙක්. බාලිකා වලට ගිය ගෙදරින් එළියට අඩියක් නොතියපු කෙල්ලෝ ඉන්නේ බන්. ඒ වගේ කෙල්ලෙක් මෙයා. මෙයා මට එච්චර feel වෙන්නේ නැහැ

    උඹේ කතාවම මට වෙයි කියල තමයි මටත් බය

    එහෙම කෙල්ලෝ මරුනේ කියන දෙයක් අහනවා..ටෝක් කරල කරල ගනින්.. තේරුම් කරල දියන්. උබට කියන්න එදා අර කෙල්ල මට දැන් feel වෙනවා. ඒත් අර feel කාලේ උනේ නෑ :/ දැන් උනා කියලා කරන්න දේකුත් නෑ :no:
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    mawa gattu kella hoyanna giyot ubata naki wenakam aki hoyanna wei.
    ubata affairs 3k tibila tiyana handa kello gena experience ati ne.
    kella hodanam kisi prasnayak ne ban. love 1 innai tiyenne :D
     
    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    උඹත් මේ වගේ නම් ඔය කියනවා වගෙ කෙල්ලෙක් දා ගනින්.

    good-gosh-and-a-bowl-of-honey.png
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    උඹ කියන කතාවෙත් ඇත්තක් තියනවා :rofl: එත් joke එකට love කරලා ගෙදරට කිව්වොත් එහෙම මල කරදරයක් වෙනවා :nerd:

    ithin eeka thamai math kiyanne serious love karapan :rofl: ethakota kella aniwa boot eka thiyenawa :lol:
    uba poddak side gahala indie eetapasse hari :P
     
    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    කෙල්ලට කැමති නැත්තන් මොන කෙහෙල් මලකට බන් කෙල්ල සෙට් කරගන්නේ ?
    මට නං තේරෙන්නේ නැහැ උබ ජොබ් එකක් කරනවා නේද , උබ කැමති නැති කෙල්ලෙක් සෙට් කරගෙන උබට එකී වෙනුවෙන් යොමු කරන්න කාලයක් තියෙනවද කියල හිතපන් .

    මන් නං කියන්නේ කෙල්ලෙක් නැති පලියට කෙල්ලෝ දාගන්න එපා , පස්සේ උබටය් එකිටය් දෙන්නට වැඩේ එපා වෙනවා.
    ඊට පස්සේ වෙන්නේ office එක වටේ උබ ගැන කට කතා හැදෙන එක විතරය් . ඊට පස්සේ HR එක ඕක දැනගත්තොත් තවත් ලෙඩ .
     
    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    machan, umba mona talk eka dunnath wayasa hetiyata thama tikak hitanne iskole kale wage. mata 28 penna witarai eth ehema nam hitanne ne.. api lassanama balala kello beluwoth itihn sorry ma thama. mekla dena ganin. ona kellek marry karna kan lassanai. ita pasee eka penuwma wenas wenwa,.. eth gathi guna ehema ne. merena kan ewa ehama tiyenawa. mona lassana unath umbata handle karnan kellk nowe nam e affair eka ala . mama lassana kellk nisa hondata awrudu 2k newa. :growl: anthime di thalelu kellk ta hita giya .. kaalayak ashraya kala. dial eka ok.. ita pasee ahala set una. :love: e nisa mulinma kella apita set wenna ona.. lassanath ona eth eka number 1 neme. dan umbe wayasa ekka marry karnna kellk thama set kara gannna ona.. ekata ona polawe paya gahala inna ekek. eka nisa oya de gena oyata wada gamburin hitapan. anika peni hala eketh seemawak thiya ganin. api hithuwe nethi unata api wate inna un api gena balan inne. un dannwa api kukul rajek nam :rofl:

    e nisa umba age ke hetiyata kal pana karpan.. karanna ona de gana hondata hithala balapan.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    සිරාවට මටත් එහෙම හිතෙනවා. මට අවුල තියෙන්නේ මේ කෙල්ලට කැමති වෙලා ඊට පස්සේ වෙන කෙල්ලෙක්ට කැමති හිතුනොත්. :dull:

    ඔන්න උඹ තේරුම් ගත්ත හරියටම. මට අවුල තියෙන්නේ මටම මේක ගැන sure නැතුව පටන් අරගෙන වෙන මම කැමති විදිහේ කෙල්ලෙක් ලැබුනොත් මම මොකක්ද කරන්නේ ? එහෙම උනොත් මේ නංගිට වෙන්නේ අසාදාරනයක්

    එකම අවුල තියෙන්නේ මගේ හිත වෙනස් උනොත් මේ කෙල්ල පව්.

    නැහැ මචන් ලස්සන හැම කෙල්ලම දැක්කම ආදරේ හිතෙන්නේ නැහැ එත් ප්‍රශ්නේ තියෙන්නේ මේ නංගිට ටත් අවංකවම ආදරේ හිතෙන්නේ නැහැ. මට බය තියෙන්නේ මේකත් අතරියොත් මට හරියන කෙල්ලෙක් හොයාගන්න බැරි වෙයිද කියල . මෙයත් එක්ක ඉන්න අතරේ මට ඇත්තටම ආදරේ හිතෙන කෙල්ලෙක් ලැබුනොත් ? :baffled:

    ලස්සන නෙමෙයි මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ බන්. ඒ කෙල්ලගේ type එක.

    මෙතන්දි උබ මෙ කියන දෙ වෙන්න පුලුවන්. හෙතුව උබෙ යටි සිතෙ තදින්ම තැන්පත් වෙලා තියෙන්නෙ උබට ඔනෙ උබ හොයන ජතියෙම කෙල්ලෙක් කියන එක.

    අනිත් එක තමයි. උබ හොයන එක දෙයක් හරි මෙයාට නැත්තම් උබට අනුව මෙයා incomplete කෙනෙක්. කමක් නැ යාලු උනා කියමුකො. පස්සෙ ටික කාලයක් යනකොට උබට අර උබ හොයන type එකෙම කෙල්ලෙක් හම්බුනොත් එය complete කෙනෙක් විදිය්ට පෙන්න ගන්න ව. එතකොට වෙන්නෙ උබට මෙ කෙල්ල ගැන තියෙන feelings හිමින් හ්මින් නැතිවෙන්න ගන්නවා. එත්කොට මෙයාව එපා වෙනව.

    සමහර වෙලාවට මචන් අපි හොයන Type එක අපි හිතන තරම් සුන්දර නොවෙන්න පුලුවන්. නමුත් අපිට feel නොවෙන කෙන්ක් එක්ක බලෙන් ඉන්න බැ. අමාරුයි.

    උබට තියෙන බයත් සාදාරනයි උබට මෙක අතඇරියොත් උබ හොයන ජතියෙ එකක් හම්බ උනෙ නැත්තම් මෙකත් නැති වෙයිද කියන එක සමබන්දව. උබ අස්‍රය කරන මිනිස්සු අත්‍රෙ උබ හොයන type එකෙ කෙල්ල්ක් නැත්තම් මෙක දාගනින්. හැබැයි වැඩෙ උබෙ අතෙ තියෙන්නෙ. හිත කියන එක වෙනස් වෙන වෙලාව හිතාගන්න බැ.

    උබ කැමති tyep එකෙ කෙල්ලෙක් හම්බෙලා උබට ලබාගන්න බැරුව නම් ඉන්නෙ හො එකි උබට කැමති නැත්තම් වගෙ දෙයක් නම් වෙනම කතාවක්. නමුත් එහෙම කෙනෙක් තවම හම්බෙලා නැතුව නම් තව කතාවක්.
     
    ඕක තමයි බන් තියන අවුල මට බයයි මේ කෙල්ලත් එක යාලුවෙන්නත් , යාලු නොවී ඉන්නත් . මෙයත් එක්ක මට common ගොඩක් දේවල් තියනවා. එත් වෙන කෙල්ලෙක්ට හිත ගියොත් මෙයා පව් බන්. :( අනිත් පැත්තෙන් මෙයා අතරියොත් අපරාදේ කියලත් හිතෙනවා රෙද්ද :angry:
     
    Aug 5, 2015
    26
    4
    0
    machan, umba mona talk eka dunnath wayasa hetiyata thama tikak hitanne iskole kale wage. mata 28 penna witarai eth ehema nam hitanne ne.. api lassanama balala kello beluwoth itihn sorry ma thama. mekla dena ganin. ona kellek marry karna kan lassanai. ita pasee eka penuwma wenas wenwa,.. eth gathi guna ehema ne. merena kan ewa ehama tiyenawa. mona lassana unath umbata handle karnan kellk nowe nam e affair eka ala . mama lassana kellk nisa hondata awrudu 2k newa. :growl: anthime di thalelu kellk ta hita giya .. kaalayak ashraya kala. dial eka ok.. ita pasee ahala set una. :love: e nisa mulinma kella apita set wenna ona.. lassanath ona eth eka number 1 neme. dan umbe wayasa ekka marry karnna kellk thama set kara gannna ona.. ekata ona polawe paya gahala inna ekek. eka nisa oya de gena oyata wada gamburin hitapan. anika peni hala eketh seemawak thiya ganin. api hithuwe nethi unata api wate inna un api gena balan inne. un dannwa api kukul rajek nam :rofl:

    e nisa umba age ke hetiyata kal pana karpan.. karanna ona de gana hondata hithala balapan.

    Age එක නිසා තමයි මචන් මට අවුල තියෙන්නේ . දැන් අවුරුදු දෙකකට වගේ කලින්නම් කිසි අවුලක් නැතුව යාලු වෙනවා ජොලියට check කරන්නත් එක්ක :baffled: . එත් දැන් serious වෙන්න කාලේ ඇවිල්ල.
     
    Aug 5, 2015
    26
    4
    0
    එහෙම කෙල්ලෝ මරුනේ කියන දෙයක් අහනවා..ටෝක් කරල කරල ගනින්.. තේරුම් කරල දියන්. උබට කියන්න එදා අර කෙල්ල මට දැන් feel වෙනවා. ඒත් අර feel කාලේ උනේ නෑ :/ දැන් උනා කියලා කරන්න දේකුත් නෑ :no:

    එතකොට දැන් මම කෙල්ලට කියන්න ඕනේ . නංගි ඔයා දැක්කට මට එච්චර feeling එකක් නැහැ. අපි කෝකටත් affair එකක් පටන් ගමු . මම කැමති කෙල්ලෙක් ලැබුනොත් මම ඔයාව අතාරිනවා

    මට ගුටි කන්න වෙයි බන් :baffled:
     
    Aug 5, 2015
    26
    4
    0
    gathi guna balapan ban.. kochchara lassana unath wadak thiyenawada jara ganiyek nam..

    :yes:

    mawa gattu kella hoyanna giyot ubata naki wenakam aki hoyanna wei.
    ubata affairs 3k tibila tiyana handa kello gena experience ati ne.
    kella hodanam kisi prasnayak ne ban. love 1 innai tiyenne :D

    its not that simple නේ බන්

    ithin eeka thamai math kiyanne serious love karapan :rofl: ethakota kella aniwa boot eka thiyenawa :lol:
    uba poddak side gahala indie eetapasse hari :P

    :rofl::rofl:
     
    Aug 5, 2015
    26
    4
    0
    කෙල්ලට කැමති නැත්තන් මොන කෙහෙල් මලකට බන් කෙල්ල සෙට් කරගන්නේ ?
    මට නං තේරෙන්නේ නැහැ උබ ජොබ් එකක් කරනවා නේද , උබ කැමති නැති කෙල්ලෙක් සෙට් කරගෙන උබට එකී වෙනුවෙන් යොමු කරන්න කාලයක් තියෙනවද කියල හිතපන් .

    මන් නං කියන්නේ කෙල්ලෙක් නැති පලියට කෙල්ලෝ දාගන්න එපා , පස්සේ උබටය් එකිටය් දෙන්නට වැඩේ එපා වෙනවා.
    ඊට පස්සේ වෙන්නේ office එක වටේ උබ ගැන කට කතා හැදෙන එක විතරය් . ඊට පස්සේ HR එක ඕක දැනගත්තොත් තවත් ලෙඩ .

    අනේ මන්ද බන් උඹ කියන කතාවත් ඇත්ත
     
    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    අනේ මන්ද බන් උඹ කියන කතාවත් ඇත්ත

    ඕක අතරල දාපන් බන් , හොද කෙල්ලෙක් සෙට් වේවි , පොඩ්ඩක් ඉවසන්න ඔනෙහ්

    (මම කිවේ මගේ අදහස , උබ කැමති දෙයක් කරපන් )
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඕක තමයි බන් තියන අවුල මට බයයි මේ කෙල්ලත් එක යාලුවෙන්නත් , යාලු නොවී ඉන්නත් . මෙයත් එක්ක මට common ගොඩක් දේවල් තියනවා. එත් වෙන කෙල්ලෙක්ට හිත ගියොත් මෙයා පව් බන්. :( අනිත් පැත්තෙන් මෙයා අතරියොත් අපරාදේ කියලත් හිතෙනවා රෙද්ද :angry:

    දැන් හැම දෙම තියෙන්නෙ උබෙ අතෙ මචන්... අපිට කියන්න පුලුවන් දෙවල් කිව්වා. උබ තිරනය කරපන්.