Love Problem ( Need Your Opinion)

Aug 5, 2015
26
4
0
me film eke ohoma seen ekak wenawa. :oo:

amit-sahni-ki-list-first-look-poster_140300985000.jpg

:baffled:

Oya widiyata hoyala anthimata baduwakata karagahapn, eeta passe aayeth aluthin acnt 1k hadan awith meke walapiyan

:baffled::baffled: බඩුවකට කර නොගහන්න තමයි මේ try එක දෙන්නේ
 
  • Like
Reactions: sdrider
Aug 5, 2015
26
4
0
ehema venne me kellata uba awanakawa adare kare nathoth,,,

lassana kello kochchara loke innawada ban,,, hamotama adare hitenne na ne.
hamootama adare hitenavanam eka adare newei raagaya.

aluthenma adare karanna patanganin qwe eka tama,,

නැහැ මචන් ලස්සන හැම කෙල්ලම දැක්කම ආදරේ හිතෙන්නේ නැහැ එත් ප්‍රශ්නේ තියෙන්නේ මේ නංගිට ටත් අවංකවම ආදරේ හිතෙන්නේ නැහැ. මට බය තියෙන්නේ මේකත් අතරියොත් මට හරියන කෙල්ලෙක් හොයාගන්න බැරි වෙයිද කියල . මෙයත් එක්ක ඉන්න අතරේ මට ඇත්තටම ආදරේ හිතෙන කෙල්ලෙක් ලැබුනොත් ? :baffled:
 
Aug 5, 2015
26
4
0
ubata 26knam kellata wayasa kiyada?
educatedda ubata wada or uba tharam?
family background kohomada?
poddak hoyala balapan
dakina dakina lassana kellata hitha yanawanam uba marry karanna epa ban naki wenakam badu gagaha idapan :P

කෙල්ලට 21 or 22

මට වඩා education අඩුයි

family background නොදනිමි.
බාලිකාවලට ගිය සිඟිති කෙල්ලෝ ඉන්නේ බන් . අන්න ඒ වගේ මෙයා
 
ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    නැහැ මචන් ලස්සන හැම කෙල්ලම දැක්කම ආදරේ හිතෙන්නේ නැහැ එත් ප්‍රශ්නේ තියෙන්නේ මේ නංගිට ටත් අවංකවම ආදරේ හිතෙන්නේ නැහැ. මට බය තියෙන්නේ මේකත් අතරියොත් මට හරියන කෙල්ලෙක් හොයාගන්න බැරි වෙයිද කියල . මෙයත් එක්ක ඉන්න අතරේ මට ඇත්තටම ආදරේ හිතෙන කෙල්ලෙක් ලැබුනොත් ? :baffled:
    ubata thawama 26ine ban ..
    uba awnkawama compare karala balapan ubata okata wada hoda ekak set wena eka probability1 kohomada kiyala...
    50%ta wada wedinam oka amathaka karapan :P
    eka maluwada mukude inne
    ubata lagadi promotion, increment1 ehema set unada danne nane kella line danne :P
     
    නැහැ බන් අලුත් කෙල්ලෙක්. ඇවිල්ල මාසයක් ඇති. පලවෙනි ජොබ් එක මම හිතන්නේ .
    උඹ කියන කතාව ඇත්ත මම කෙල්ලව අතරල දන එක හොඳයි කියල මට හිතෙනවා.
     
    Aug 5, 2015
    26
    4
    0
    ඇයි බන් කට්ටිය උබව අලු කරලා.....:)

    එහෙම අළු කරන්නේ නැහැ බන්. අලුත් accounts එහෙම තමයි color එක තියෙන්නේ. මේ account එක use කරන්නේ මේ thread එකේ reply සඳහා පමණයි. එක නිසා පාට මොකක් උනත් කමක් නැහැ
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කෙල්ලෙක්ගෙ පිට ඔපෙ විතරක් නෙමෙයි ගතිගුනත් බලනවා ගොඩක් වෙලාවට කෙල්ලගේ පෙනුම ගතිගුනත් එක්ක සම්බන්ධවයි තියෙන්නේ. (දඟකාර පෙනුම , අහිංසක පෙනුම )

    අධ්‍යාපන මට්ටම පේනවා.:baffled:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මෙහෙමය් මචන් අපිට හීන තියෙනවා තමය් එත් මේ කාරනේට මේක වලංගු නැහැ, සිහින කුමරියෝ කුමාරයෝ කියල ජාතියක් නැහැ බන්, හිත ගිය තැන මාලිගාව. ලංකාවේ හැටියට කෙල්ලික් කොල්ලෙක්ගෙන් අහනවා අඩුය්නේ බන්, සිරි ලංකාවේ ප්රෝසිජෙර් එක අනුව.

    එකියන්නේ 98% කෙල්ලන්ට වෙන්නේ ලැබෙන දේ බාරගන්න, එතකොට අර සිහින කුමාරයට මොකද වෙන්නේ, උට හුලන්. ලැබෙන දේ බාරගෙන හොද පවල් ජිවිත ගටකරන අය ආදරෙන් ඉන්න අය ඇත්තෙම නැද්ද? ඕන තරම් ඉන්නවනේ බන්. එනිසා කෙල්ලන්ගේ පැත්තෙනුත් හිතපන්. අලුතෙන්ම ආදරේ කරන්න පටන්ගනින්.

    කියන්න තරම් අව්ලක් නැත්තම් ඔය කෙල්ලත් එක්ක යාලුවෙයන්. උබ කලින් අෆෙයාස් තිබිල තියෙන නිසා හොද අවබෝදයක් ඇතිනේ.
    ඉල්ල ගන්න ආදරේට වඩා ලැබෙන ආදරේ උතුම්.:love::love::love::love::love::love:

    Matath Kiyanna thiyenne Me tika thamayi.e kella gena poddak hoya balapan.ekapara set wennath epa.ada kale sure ne ne.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මුගේ ඊලග ත්‍රෙඩ් එක. අනේ මගේ ගෑනි එහා ගෙදර එකා එක්ක පැනල ගියා.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    නැහැ බන් අලුත් කෙල්ලෙක්. ඇවිල්ල මාසයක් ඇති. පලවෙනි ජොබ් එක මම හිතන්නේ .
    උඹ කියන කතාව ඇත්ත මම කෙල්ලව අතරල දන එක හොඳයි කියල මට හිතෙනවා.
    ah ehemada..
    monawa unath thawa tikak balapan...deyyo lagatama genath dunnu kellane :)
    monawa unath fake1 hadan thread1 danna tharam hithata wedilath thiyeine...
    mulin frndly wela gelapenawada kiyala balapan mchn ;)
    galadari, hilton kohewath yanne nathuwa wede mulin goda daganin
    kella ubawa iwasanawada kiyala balapan
    mmmmmm
    kella dress karana widiha ehema kohomada :)
    forward wagene tikak.. :P
    anyway good luck bro :)
     
    • Like
    Reactions: tharakato

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඔන්න උඹ තේරුම් ගත්ත හරියටම. මට අවුල තියෙන්නේ මටම මේක ගැන sure නැතුව පටන් අරගෙන වෙන මම කැමති විදිහේ කෙල්ලෙක් ලැබුනොත් මම මොකක්ද කරන්නේ ? එහෙම උනොත් මේ නංගිට වෙන්නේ අසාදාරනයක්

    එහෙම හිතන්න එපා බන් මේ ලෝකේ හැම දෙයක් ම එකකට වඩා එකක් හොඳයි උඹ එහෙම හිතුවොත් උඹට කවදාවත් බඳින්න වෙන්නේ නෑ මොකද උඹ ලස්සනයි කියල බඳින කෙල්ලට වඩා ලස්සන කෙල්ලෙක් උඹට මීට් වෙන්නේ නැතුව තියෙන්නේ නෑ හිත පාලනය කර ගනින් මේ කෙල්ල හොඳයි කියල හිතෙනව නම් ලව් කරපන්
     
    Aug 5, 2015
    26
    4
    0
    ah ehemada..
    monawa unath thawa tikak balapan...deyyo lagatama genath dunnu kellane :)
    monawa unath fake1 hadan thread1 danna tharam hithata wedilath thiyeine...
    mulin frndly wela gelapenawada kiyala balapan mchn ;)
    galadari, hilton kohewath yanne nathuwa wede mulin goda daganin
    kella ubawa iwasanawada kiyala balapan
    mmmmmm
    kella dress karana widiha ehema kohomada :)
    forward wagene tikak.. :P
    anyway good luck bro :)

    ඔව් මොනවා උනත් fake එකකින් thread එකක් දාන්න හිතුනනේ බලමු ටිකක් . එත් මට හිතෙන්නේ උඹ කලින් කිව්වා වගේ මේක අතැරලා දාන්න. කෙල්ල වැඩිපුරම jeans බන් අඳින්නේ. forward ගතිය නම් තියනවා.

    thnx bro. I will let you know my decision later
     
    Aug 5, 2015
    26
    4
    0
    එහෙම හිතන්න එපා බන් මේ ලෝකේ හැම දෙයක් ම එකකට වඩා එකක් හොඳයි උඹ එහෙම හිතුවොත් උඹට කවදාවත් බඳින්න වෙන්නේ නෑ මොකද උඹ ලස්සනයි කියල බඳින කෙල්ලට වඩා ලස්සන කෙල්ලෙක් උඹට මීට් වෙන්නේ නැතුව තියෙන්නේ නෑ හිත පාලනය කර ගනින් මේ කෙල්ල හොඳයි කියල හිතෙනව නම් ලව් කරපන්

    ලස්සන නෙමෙයි මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ බන්. ඒ කෙල්ලගේ type එක.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    uba awilla manasika kaarayaek. uba hariyana ekek neme. nikan his porak. thereumak na
     
    Aug 5, 2015
    26
    4
    0
    uba awilla manasika kaarayaek. uba hariyana ekek neme. nikan his porak. thereumak na

    එළකිරි එකේ account 10 විතර තියන. ජිවිතයක් නැති සමාජයට බය උඹ වගේ ගෝතයෙක් මට ඔහොම කියනකොට කොහෙන් හිනා වෙන්නද කියල හිතා ගන්න බැහැ. :lol:

    get a life bro :nerd:

    (දැන් උඹේ තියන ලොකුම account එකෙන් මගේ reps කපපන් :P)