|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
1017556_415969131844946_1770682254_n.jpg
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ethana banala thiyana ewanam hari na
    habai eya ewata kamathi
    eya ewata akamathinam eyata video eka ain karanna thibbane kattiya baniddi
    matanam sinduwa kathai
    bns hitan kiwwa hari na kiyala :lol:

    මං ඔය සිංදුව අහලත් නෑ. කමෙන්ට් බලලත් නෑ. මං ඒ ගීතය හොඳ නරක කියන්න යන්නෙ නෑ ඒක නිසා. මං අහල නැති නිසා හරිද දන්නෙ නෑ. ඒත් මට හිතෙන විදියට ඒ සිංදුව චාටර් වුණත් වෙනස් විදියක එකක් වෙන්න ඕන නේද? ඒකයි කට්ටිය බණින්නෙ වැඩිපුර. නැත්තම් ඔය ඕනතරම් නවකතා කියවනව වගේ මෙලෝ රහක් නැති සිංදු තියෙන්නෙ. ඒවට මේ වගේ බණින්නෙ නැහැනෙ.

    සිංදුවක් කරන්නෙ තමන්ගෙ තියෙන ආසාවට වුණත් ඒක තමන් කරල අහන්නෙ නැතුව අනිත් අයට අහන්න සලස්වන්නෙ ජනප්‍රියත්වයට ලබාගැනීමට හා ඒ ගීතයේ හොඳ නරක පිළිබඳ අනිත් අයගේ අදහස් දැනගැනීමට. ඉතින් ඇයි එයා ඒක අයින් කරන්න ඕන? කොහොමත් අහන්න තියෙන සේරම ජරාකතා අහගත්තට පස්සෙ ඕක අයින් කළා කියල එයාට වැඩක් නැහැනෙ.

    ඔය ගොඩක් බණින අය බණින්නෙ සමහරවිට සිංදුව අහලවත් නෙමෙයි වෙන්න ඇති. රැල්ලට බණිනව. පොර වෙන්න බණිනව. ඕක තමයි මේ සමාජෙ හැටි. ඔහොම බණින අයම ඒ කෙල්ලගෙ ‍මුහුණු පොතක් තියෙනවනම් ඒක හොය හොයා ගිහින් ඇඩ් කරන්නෙත්. (විශේෂයෙන් ඒ කෙනා පෙනුම තියෙනවනම්)

    BnS වුණත් රැප් දැම්මහම මිනිස්සු කොච්චර බැන්නද? දැන් වුණත් BnS ගෙ මෙලෝ රහක් නැති සිංදු තියෙන්නෙ.
     
    sinduwa ahala katha karanna :lol:
    man banna eka hodai kiwweth na :)
    man kiwwe mata sinduw dirawanne na kiyala
    okata banna comment walin godak aththe elakiriye un dapuwa wenna athi ;)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මං ඔය සිංදුව අහලත් නෑ. කමෙන්ට් බලලත් නෑ. මං ඒ ගීතය හොඳ නරක කියන්න යන්නෙ නෑ ඒක නිසා. මං අහල නැති නිසා හරිද දන්නෙ නෑ. ඒත් මට හිතෙන විදියට ඒ සිංදුව චාටර් වුණත් වෙනස් විදියක එකක් වෙන්න ඕන නේද? ඒකයි කට්ටිය බණින්නෙ වැඩිපුර. නැත්තම් ඔය ඕනතරම් නවකතා කියවනව වගේ මෙලෝ රහක් නැති සිංදු තියෙන්නෙ. ඒවට මේ වගේ බණින්නෙ නැහැනෙ.

    සිංදුවක් කරන්නෙ තමන්ගෙ තියෙන ආසාවට වුණත් ඒක තමන් කරල අහන්නෙ නැතුව අනිත් අයට අහන්න සලස්වන්නෙ ජනප්‍රියත්වයට ලබාගැනීමට හා ඒ ගීතයේ හොඳ නරක පිළිබඳ අනිත් අයගේ අදහස් දැනගැනීමට. ඉතින් ඇයි එයා ඒක අයින් කරන්න ඕන? කොහොමත් අහන්න තියෙන සේරම ජරාකතා අහගත්තට පස්සෙ ඕක අයින් කළා කියල එයාට වැඩක් නැහැනෙ.

    ඔය ගොඩක් බණින අය බණින්නෙ සමහරවිට සිංදුව අහලවත් නෙමෙයි වෙන්න ඇති. රැල්ලට බණිනව. පොර වෙන්න බණිනව. ඕක තමයි මේ සමාජෙ හැටි. ඔහොම බණින අයම ඒ කෙල්ලගෙ ‍මුහුණු පොතක් තියෙනවනම් ඒක හොය හොයා ගිහින් ඇඩ් කරන්නෙත්. (විශේෂයෙන් ඒ කෙනා පෙනුම තියෙනවනම්)

    BnS වුණත් රැප් දැම්මහම මිනිස්සු කොච්චර බැන්නද? දැන් වුණත් BnS ගෙ මෙලෝ රහක් නැති සිංදු තියෙන්නෙ.
    well said uncle
    mata tiyena prashne me podi kellek kiyana me song eka allagena me minissu eyata jara widiyata baninawa
    mahalokuwata buddaagama edagena randu wena ayatth me kellata baninawa..tamange sinhala jathiye kellekuta mehema baninna watinne na sinhala bawdda kollek kellek nam..eya weradiyata ho narakata kiyanawa nam ekko ahanne natiwa inna one natnam weradi adu paadu pennala denna ona ,,eya professional singer kenek newi thama awurudu15 podi kellek..
    me kellata paare bahala yanna bariwa eti dan..
    honda welawata honda thada hitatak tiyena kellak wenna oni wena kenek nam jeewite unat mona hari kara ganna puluwan
    ape moda minissu danne anunge weradi hoyanna witarai..taman melo deyak danne nathi unata :growl::growl::growl:
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    well said uncle
    mata tiyena prashne me podi kellek kiyan ame song eka allagena me minissu eyata jara widiyata baninawa
    mahalokuwata agama edagena randu wena ayatth me kellata baninawa..tamange sinhala jathiye kellekuta mehema baninna watinne na sinhala bawdda kollek kellek nam..eya weradiyata ho narakata kiyanawa nam ekko ahanne natiwa inna one natnam weradi adu paadu pennala denna ona ,,eya professional singer kenek newi thama awurudu15 podi kellek..
    me kellata paare bahala yanna bariwa eti dan..
    honda welawata honda thada hitatak tiyena kellak wenna oni wena kenek nam jeewite unat mona hari kara ganna puluwan
    ape moda minissu danne anunge weradi hoyanna witarai..taman melo deyak danne nathi unata :growl::growl::growl:

    mekanam aniwa wela athi :P:lol:
    eya thawa sinduwakuth karana gamanlu
    a thawa pothakuth liyanawalu
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    mekanam aniwa wela athi :P:lol:
    eya thawa sinduwakuth karana gamanlu
    a thawa pothakuth liyanawalu

    ehema hitak e kellata tiyena ekath loku deyak.minissubge jeewita wala heena tiyenawa ewata hina wenna epa :dull:
    ohoma hina wenna epa minissunta ..oyage kaatahari mehema unoth kohoma danewida..:oo::dull:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ehema hitak e kellata tiyena ekath loku deyak.minissubge jeewita wala heena tiyenawa ewata hina wenna epa :dull:
    ohoma hina wenna epa minissunta ..oyage kaatahari mehema unoth kohoma danewida..:oo::dull:
    mata baninna epa deiyane
    mama ethana comment kaleth na eyata banneth na
    ai me ahaka yana ekakata mata baninne
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    well said uncle
    mata tiyena prashne me podi kellek kiyana me song eka allagena me minissu eyata jara widiyata baninawa
    mahalokuwata buddaagama edagena randu wena ayatth me kellata baninawa..tamange sinhala jathiye kellekuta mehema baninna watinne na sinhala bawdda kollek kellek nam..eya weradiyata ho narakata kiyanawa nam ekko ahanne natiwa inna one natnam weradi adu paadu pennala denna ona ,,eya professional singer kenek newi thama awurudu15 podi kellek..
    me kellata paare bahala yanna bariwa eti dan..
    honda welawata honda thada hitatak tiyena kellak wenna oni wena kenek nam jeewite unat mona hari kara ganna puluwan
    ape moda minissu danne anunge weradi hoyanna witarai..taman melo deyak danne nathi unata :growl::growl::growl:

    බොහොමයක් මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ කතා කරන්න තේරෙන්නෙ නෑ. මුලින්ම තමන් මනුෂයෙක් කියන දේ ඒ මිනිස්සු අමතක කරනව. තමන් හැමදේම දන්නව කියල පෙන්වන්න ඕන මානසික මට්ටමක් ඒ අයට තියෙන්නෙ.

    ඔය බොරු සිංහල බොද්ධයො ගැනනම් මං කතා කරන්න කැමති නෑ කොහොමත්. හරියට තමන්ගෙ ආගමවත් දන්නෙ නැතුව අනිත් අයට බණින එක තමයි ඒ අය කරන්නෙ. අනිත් ආගම් ගැන විවේචනය කරන්නෙ කොහොමද ඒ ආගම් ගැන තියා තමන්ගෙ ආගම ගැනවත් මෙලෝ සසරක් නොදැන.

    වැරැද්දක්නම් කරන්නෙ ඒක පෙන්වල දෙන එක වෙනම දෙයක්. ඒ දේවල් හදාගන්න උපදෙස් දෙන එක හොඳ දෙයක්. ඒත් ඒක කරන්න ඕන පිළිවෙලක් තියෙනවනෙ. ඔය මිනිස්සු දන්නෙ තමන් අකමැති හැමදේම විවේචනය කරන්න තමයි.

    ඔව් අනිවාර්යයෙන් තද හිතක් ඇති. සමහර විට ඔය වගේ දේවල් වෙයි කියල හිතලම ඕක දාන්න ඇති. කොහොම වුණත් කොච්චර තද හිතක් තියෙන කෙනෙකුට වුණත් දුක හිතෙනව.

    එයාගෙ සිංදුවට කැමති නැත්තම් අකමැතියි කියනව මිසක් ‍අසභ්‍ය විදියට බණින්න කාටවත් අයිතියක් නැහැනෙ. අනිත් එක ඔය සිංදුව ප්‍රසිද්ධ වෙන්න ඕන නැත්තම් අපේ මිනිස්සුන්ට කරන්න තිබුණෙ ඒක බලන්නෙ, කමෙන්ට් කරන්නෙ නැතුව ඉන්න. දැන් ඕක ප්‍රසිද්ධ කළේ අපේ අයමනෙ. අන්තිමට ඒ අයම බණිනව අර ගැහැණු ළමය ඒක අයින් කළේ නෑ කියල. හැම සයිට් එකකම දාල, සෝෂල් සයිට් වල ශෙයාර් කරල ඒකට හිට් වැඩි කරල සේරම කරල තියෙන්නෙ ඒ සිංදුව හරි නෑ කියන අය. බැලුවහම ඒ ළමයට මේ සේරටම වැඩිය මොලේ තියෙනව. නොදැන වුණාහෝ දැනගෙන වුණා ඒ ගීතය හිට් කළේ අකමැති අයගෙන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mekanam aniwa wela athi :P:lol:
    eya thawa sinduwakuth karana gamanlu
    a thawa pothakuth liyanawalu

    එහෙම ද? මෙහෙමයි ඉතින් කවුරු වුණත් තමන්ගෙ ආසාවට දේවල් කරනවනෙ. ඒක එයාගෙ කැමැත්ත. අනිත් එක මගේ මතය අනුව කාව වුණත් අවතක්සේරු කරන්න හොඳ නෑ කිසි දවසක. වැටැ වැටී නැගිටින්න ඒ කෙනාට තියෙන ධෛර්යය ගැනවත් අඩුගානෙ අපි අගය කරන්න ඕන. ලෝකෙ වෙනස්කම් කරපු ගොඩක් අයට මිනිස්සු හිනාවුණා, බැන්න, ගැරැහුව. ඒත් ඒව නිසා තමයි අද අපිට මේ වගේ ලෝකයක් තියෙන්නෙ. මං ඒ අයට මෙයාව සමාන කළා නෙමෙයි. මං කියන්නෙ නෑ මෙයා ඒ වගේ වෙයි හෝ නොවෙයි කියල. කොහොම වුණත් කවුද අනාගතය ගැන දන්නෙ.
     
    Status
    Not open for further replies.