asai nee bay eken electric tooth brush ekak awa kukulo
vibrate wenawa ho gaala

asai nee bay eken electric tooth brush ekak awa kukulo
vibrate wenawa ho gaala

asai ne![]()

yodiye Grrrrrrr dath natuwa bath kanna asada![]()
N.W.B.Y.M.Y.
ethana banala thiyana ewanam hari na
habai eya ewata kamathi
eya ewata akamathinam eyata video eka ain karanna thibbane kattiya baniddi
matanam sinduwa kathai
bns hitan kiwwa hari na kiyala![]()
sinduwa ahala katha karannaමං ඔය සිංදුව අහලත් නෑ. කමෙන්ට් බලලත් නෑ. මං ඒ ගීතය හොඳ නරක කියන්න යන්නෙ නෑ ඒක නිසා. මං අහල නැති නිසා හරිද දන්නෙ නෑ. ඒත් මට හිතෙන විදියට ඒ සිංදුව චාටර් වුණත් වෙනස් විදියක එකක් වෙන්න ඕන නේද? ඒකයි කට්ටිය බණින්නෙ වැඩිපුර. නැත්තම් ඔය ඕනතරම් නවකතා කියවනව වගේ මෙලෝ රහක් නැති සිංදු තියෙන්නෙ. ඒවට මේ වගේ බණින්නෙ නැහැනෙ.
සිංදුවක් කරන්නෙ තමන්ගෙ තියෙන ආසාවට වුණත් ඒක තමන් කරල අහන්නෙ නැතුව අනිත් අයට අහන්න සලස්වන්නෙ ජනප්රියත්වයට ලබාගැනීමට හා ඒ ගීතයේ හොඳ නරක පිළිබඳ අනිත් අයගේ අදහස් දැනගැනීමට. ඉතින් ඇයි එයා ඒක අයින් කරන්න ඕන? කොහොමත් අහන්න තියෙන සේරම ජරාකතා අහගත්තට පස්සෙ ඕක අයින් කළා කියල එයාට වැඩක් නැහැනෙ.
ඔය ගොඩක් බණින අය බණින්නෙ සමහරවිට සිංදුව අහලවත් නෙමෙයි වෙන්න ඇති. රැල්ලට බණිනව. පොර වෙන්න බණිනව. ඕක තමයි මේ සමාජෙ හැටි. ඔහොම බණින අයම ඒ කෙල්ලගෙ මුහුණු පොතක් තියෙනවනම් ඒක හොය හොයා ගිහින් ඇඩ් කරන්නෙත්. (විශේෂයෙන් ඒ කෙනා පෙනුම තියෙනවනම්)
BnS වුණත් රැප් දැම්මහම මිනිස්සු කොච්චර බැන්නද? දැන් වුණත් BnS ගෙ මෙලෝ රහක් නැති සිංදු තියෙන්නෙ.

sinduwa ahala katha karanna
man banna eka hodai kiwweth na
man kiwwe mata sinduw dirawanne na kiyala
okata banna comment walin godak aththe elakiriye un dapuwa wenna athi![]()

well said uncleමං ඔය සිංදුව අහලත් නෑ. කමෙන්ට් බලලත් නෑ. මං ඒ ගීතය හොඳ නරක කියන්න යන්නෙ නෑ ඒක නිසා. මං අහල නැති නිසා හරිද දන්නෙ නෑ. ඒත් මට හිතෙන විදියට ඒ සිංදුව චාටර් වුණත් වෙනස් විදියක එකක් වෙන්න ඕන නේද? ඒකයි කට්ටිය බණින්නෙ වැඩිපුර. නැත්තම් ඔය ඕනතරම් නවකතා කියවනව වගේ මෙලෝ රහක් නැති සිංදු තියෙන්නෙ. ඒවට මේ වගේ බණින්නෙ නැහැනෙ.
සිංදුවක් කරන්නෙ තමන්ගෙ තියෙන ආසාවට වුණත් ඒක තමන් කරල අහන්නෙ නැතුව අනිත් අයට අහන්න සලස්වන්නෙ ජනප්රියත්වයට ලබාගැනීමට හා ඒ ගීතයේ හොඳ නරක පිළිබඳ අනිත් අයගේ අදහස් දැනගැනීමට. ඉතින් ඇයි එයා ඒක අයින් කරන්න ඕන? කොහොමත් අහන්න තියෙන සේරම ජරාකතා අහගත්තට පස්සෙ ඕක අයින් කළා කියල එයාට වැඩක් නැහැනෙ.
ඔය ගොඩක් බණින අය බණින්නෙ සමහරවිට සිංදුව අහලවත් නෙමෙයි වෙන්න ඇති. රැල්ලට බණිනව. පොර වෙන්න බණිනව. ඕක තමයි මේ සමාජෙ හැටි. ඔහොම බණින අයම ඒ කෙල්ලගෙ මුහුණු පොතක් තියෙනවනම් ඒක හොය හොයා ගිහින් ඇඩ් කරන්නෙත්. (විශේෂයෙන් ඒ කෙනා පෙනුම තියෙනවනම්)
BnS වුණත් රැප් දැම්මහම මිනිස්සු කොච්චර බැන්නද? දැන් වුණත් BnS ගෙ මෙලෝ රහක් නැති සිංදු තියෙන්නෙ.

well said uncle
mata tiyena prashne me podi kellek kiyan ame song eka allagena me minissu eyata jara widiyata baninawa
mahalokuwata agama edagena randu wena ayatth me kellata baninawa..tamange sinhala jathiye kellekuta mehema baninna watinne na sinhala bawdda kollek kellek nam..eya weradiyata ho narakata kiyanawa nam ekko ahanne natiwa inna one natnam weradi adu paadu pennala denna ona ,,eya professional singer kenek newi thama awurudu15 podi kellek..
me kellata paare bahala yanna bariwa eti dan..
honda welawata honda thada hitatak tiyena kellak wenna oni wena kenek nam jeewite unat mona hari kara ganna puluwan
ape moda minissu danne anunge weradi hoyanna witarai..taman melo deyak danne nathi unata![]()

mekanam aniwa wela athi
eya thawa sinduwakuth karana gamanlu
a thawa pothakuth liyanawalu

mata baninna epa deiyaneehema hitak e kellata tiyena ekath loku deyak.minissubge jeewita wala heena tiyenawa ewata hina wenna epa
ohoma hina wenna epa minissunta ..oyage kaatahari mehema unoth kohoma danewida..![]()
well said uncle
mata tiyena prashne me podi kellek kiyana me song eka allagena me minissu eyata jara widiyata baninawa
mahalokuwata buddaagama edagena randu wena ayatth me kellata baninawa..tamange sinhala jathiye kellekuta mehema baninna watinne na sinhala bawdda kollek kellek nam..eya weradiyata ho narakata kiyanawa nam ekko ahanne natiwa inna one natnam weradi adu paadu pennala denna ona ,,eya professional singer kenek newi thama awurudu15 podi kellek..