skype eke ekkenawanam man danne name sayu & sayu ge skype bf da![]()

kawda ban me vichi & umbe minibiri da




baninna sudumoko a para oyata as kiyaaw welada? oita wada loku specs ma dagannawa![]()
moko a para oyata as kiyaaw welada? oita wada loku specs ma dagannawa![]()

uba kapan
මම කන්නාඩි දන්නේ නැහැ ආන්ටි ඔයාත් සයු ගෙන් කොහිල ටිකක් ඉල්ල ගන්න කේන්ති යන එක අඩු වේවි


දුර ඈත දවසක
දුටු ඔය නිල් නෙතු
කියූ රහසේ අතරමන් වී
සිහින මැව්වා රෑ දිවා
දුර ඈත වෙරළක
ඔබ අත ගෙන
පියමැන්නා මතකයි
පෙම් බස් කියමින්
දුටු සොඳුරු සිහිනේ
සුව හැබැහින් විඳිමින්
ආසයි ඔය නෙතු
මා සතු කර ගන්න
කෙලෙස විඳින්නද
ඔබ හා මිහිරි සුව
ඔහු අත ගෙන
පියමනින කුමරියේ
![]()