|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිමිදිරි උදයේ පායන හිරු සේ
    එළිය ගෙනේ මට නුඹ ළඳුනේ
    ආදර ගඟුලේ සිහිලස සදමින්
    පාන සිනාවට මා බැඳුනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුඹෙ සිනා මුවේ පිපි කැලුම් දිලී
    හදවතේ පැතුම් මල් පිබිදෙනවා
    ආදරේ තියා හදවතේ සදාකල්
    නුඹේ සතුට දැක හිනහෙනවා
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    13-5.jpg


    mekata bid kala:yes:
     
    Status
    Not open for further replies.