|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
kataha wada karanna epa yako
ubala maha balu minissu
nodanna kenek awahama kiyala deepalla
ekawa mula karana epa
ubala awa dawas wala ohoma unanam ubala ada othana na
balu wada :angry:
 
Last edited:

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිය ආදරවන්තයා සපැමිණියේ නැතුව පාලුවෙන් ලතවුණ ආදරවන්තියගේ මුවමත සිනාරැල්ලක් ඇඳී යන්නේ ආදරවන්තයාගේ ආගමනයත් සමඟයි. සුප්‍රසිද්ධ ආදරවන්ත යුවලගේ සෙවනැල්ල මත සැඟවුණ තවත් පෙම්වතුන් යුවලක් සෙමෙන් සෙමෙන් තමන්ගේ ආදරය එළිදැක්වීම මේ වෙනකොට කාටත් රහසක් නොවේ. මේ ආදර මාවතේ මෙසේ තවත් ආදර කතාවක් දිගහැරෙන වගයි.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සිය ආදරවන්තයා සපැමිණියේ නැතුව පාලුවෙන් ලතවුණ ආදරවන්තියගේ මුවමත සිනාරැල්ලක් ඇඳී යන්නේ ආදරවන්තයාගේ ආගමනයත් සමඟයි. සුප්‍රසිද්ධ ආදරවන්ත යුවලගේ සෙවනැල්ල මත සැඟවුණ තවත් පෙම්වතුන් යුවලක් සෙමෙන් සෙමෙන් තමන්ගේ ආදරය එළිදැක්වීම මේ වෙනකොට කාටත් රහසක් නොවේ. මේ ආදර මාවතේ මෙසේ තවත් ආදර කතාවක් දිගහැරෙන වගයි.

    :oo:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    kataha wada karanna epa yako
    ubala maha balu minissu
    nodanna kenek awahama kiyala deepalla
    ekawa mula karana epa
    ubala awa dawas wala ohoma unanam ubala ada othana na
    balu wada :angry:

    :lol: man elakiri apu dawas wala post daanawa balan innawa witharai quote karana eka igena gaththeth hena gemak dila :P post karannathuwa issallama hama magulama click karala balanawa mokadda wenne kiyala balanna :rofl:
     
    Status
    Not open for further replies.