|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
රූට් කරනවා කියන්නේ මොකද්ද කියපන්කො බලන්න :rofl: වාසි කියන්න කලින් :rofl:

meh! dan oya kattiya wali daganna eka stop karala mata help karanawada? :growl:
4.2.2 newei meka 4.1.1 tab ekane :(
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Root access is sometimes compared to jailbreaking devices running the Apple iOS operating system. However, these are different concepts. :nerd:

    මේක බලපන්

    ලින්ක්

    රූට් කරලා කස්ටම් රොම් එක දරන්න බැරි එකක් දැම්මොත් තමා අවුල... රූට් කරන්නේ නැතිව special apps රන් කරන්න බැ :dull: .. මෙමොරි සෙල්ලම් දාන්න බැ ... කස්ටම් රොම් දාන්න බැ ... අවුලකට තියෙන්නේ වරන්ට් වොයිඩ් වෙනවා.... අනිත් ඒවා දන්නේ නැතිව කරගන්න ඒවා :rolleyes: අවුලක් උනොත් unroot කරගන්න :oo:





    මටනං තියෙන්නේ ටැබ් එකක් :rolleyes:

    smartphone එකක් තාම ගත්තෙ නෑ :frown:

    මොකද මට ඕන :) ෆෝන් එකෙන් කෝල් එකක් ගන්නයි මෙසේජ් එකක් යවන්නයි :angry:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මගෙන් මුකුත් අහන්නේ නැතුව හිටු :angry:


    ආව මෙතන ඔපෙර මිනියක් ගැන කියන්න :frown:

    1011722_518140351574524_427389916_n_zps8fa94a27.jpg
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මටනං තියෙන්නේ ටැබ් එකක් :rolleyes:

    smartphone එකක් තාම ගත්තෙ නෑ :frown:

    මොකද මට ඕන :) ෆෝන් එකෙන් කෝල් එකක් ගන්නයි මෙසේජ් එකක් යවන්නයි :angry:

    ඕක රූට් කරලා කපල කොටලා ගේමක් දෙමු :love:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    eyi ane oyala iphone gannenatte :oo:

    මම android ගත්තේ මම android apps හදන නිසා .. නැත්නම් ගන්නේ ඕක තමා... කව්රු මොනා කිව්වත් iphone5 සුපිරි.. ගැලක්ෂි 4 එකේ තියෙන්නේ හනි බනි පීචේර්ස් :nerd:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    meh! dan oya kattiya wali daganna eka stop karala mata help karanawada? :growl:
    4.2.2 newei meka 4.1.1 tab ekane :(

    oyage tab eka nam samahara wita root karanna ona wena ekak naha godak chinese tab root karanna deyak naha ewage ennema root unlock widihata
     
    Status
    Not open for further replies.