|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
එපා බොල ඕක කියන්න. අන්න දැන් කට්ටිය ටැග් දානවා හිටු කියල.......!
අර හැන්කොක් කියන එකාව බෙල්ලෙන් අල්ලගන්න මම ඉන්නේ...!
:lol::lol::lol::lol::lol::lol:
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :lol: :lol:
    ඇයි කොක්කා මොකෝ කලේ,
    ඊයේ මුළු ෂෝ එකේම මට මඩ ගැහුවා......!
    උබටත් ඉතින් ඔන්නැති සෙද්දක් නෑ නේ,
    ආසයි මං පියාබන්න වගේ..... ආසයි මං දැනගන්න....!
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    you_know_me.jpg
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඊයේ මුළු ෂෝ එකේම මට මඩ ගැහුවා......!

    ආසයි මං පියාබන්න වගේ..... ආසයි මං දැනගන්න....!

    හොද වෙලාවට උබ side photo එකක් දැම්මේ මුළු මූණම දැම්මා නං උබ ඉවරයි, ඩෙලාට වෙලා තියෙන දේ දැක්කා නේ, :rofl: :rofl:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හොද වෙලාවට උබ side photo එකක් දැම්මේ මුළු මූණම දැම්මා නං උබ ඉවරයි, ඩෙලාට වෙලා තියෙන දේ දැක්කා නේ, :rofl: :rofl:

    ඔව් බන් මම ඔය ගොඩක් දේවල් හිතල බලල තමයි එකේ දැම්මේ.......!
    ඒ උනාට ඌ හිත හොඳ එක....!
    :D
     
    Status
    Not open for further replies.