|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehenam ithin dynamite kiyanna one :P

    තාම විද්‍යාඥයන් හොයාගෙන නැහැ මං හිතන්නෙ සසදන්න පුළුවන් දෙයක් :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aru awulda kiyana eka awulda :oo::baffled:

    නෑ නෑ. ඒක ළඟදි ඉදල කට්ටිය අතර ජනප්‍රිය වචනයක් ද කොහෙද. සමහර කාලවලට ඒ වගේ වචන එනවනෙ. අර ඉස්සර හැම එකටම ඇහුනෙ නෑ ගගා හිටියෙ කට්ටිය :D
     
    Status
    Not open for further replies.