Ya, trust earn karaganna widiyak thamai hithaganna bari.kamakna.
Anyway, thank you, hitha hadanna wachanayak hari kiwwata
Mama tharaha wela na kath ekkawath.
Mama fake nemei.eka prove karanna widiyak me hithanne
prove කරගන්න ගිහින් තවත් අමාරුවේ වැටෙන්න තමයි
ඔව් ඔව් prove ඕන නැහැ.ඒවා කරන්න ගිහිල්ල නැති කරදර. කාලයක් යනකොට යාලුවෝ සෙට් වේවි.....!
මේ අපිත් දැන් සැහෙන කල් ඉන්නේ....!
අපේ මේ ක්රා සෙට් උනෙත් රේඩියෝ ත්රෙඩ් එකෙන්...!
ඕව පොඩි දේවල් එච්චර ගණන් ගන්න එපා..!
Last edited:







