බොහොමයක් මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ කතා කරන්න තේරෙන්නෙ නෑ. මුලින්ම තමන් මනුෂයෙක් කියන දේ ඒ මිනිස්සු අමතක කරනව. තමන් හැමදේම දන්නව කියල පෙන්වන්න ඕන මානසික මට්ටමක් ඒ අයට තියෙන්නෙ.
ඔය බොරු සිංහල බොද්ධයො ගැනනම් මං කතා කරන්න කැමති නෑ කොහොමත්. හරියට තමන්ගෙ ආගමවත් දන්නෙ නැතුව අනිත් අයට බණින එක තමයි ඒ අය කරන්නෙ. අනිත් ආගම් ගැන විවේචනය කරන්නෙ කොහොමද ඒ ආගම් ගැන තියා තමන්ගෙ ආගම ගැනවත් මෙලෝ සසරක් නොදැන.
වැරැද්දක්නම් කරන්නෙ ඒක පෙන්වල දෙන එක වෙනම දෙයක්. ඒ දේවල් හදාගන්න උපදෙස් දෙන එක හොඳ දෙයක්. ඒත් ඒක කරන්න ඕන පිළිවෙලක් තියෙනවනෙ. ඔය මිනිස්සු දන්නෙ තමන් අකමැති හැමදේම විවේචනය කරන්න තමයි.
ඔව් අනිවාර්යයෙන් තද හිතක් ඇති. සමහර විට ඔය වගේ දේවල් වෙයි කියල හිතලම ඕක දාන්න ඇති. කොහොම වුණත් කොච්චර තද හිතක් තියෙන කෙනෙකුට වුණත් දුක හිතෙනව.
එයාගෙ සිංදුවට කැමති නැත්තම් අකමැතියි කියනව මිසක් අසභ්‍ය විදියට බණින්න කාටවත් අයිතියක් නැහැනෙ. අනිත් එක ඔය සිංදුව ප්‍රසිද්ධ වෙන්න ඕන නැත්තම් අපේ මිනිස්සුන්ට කරන්න තිබුණෙ ඒක බලන්නෙ, කමෙන්ට් කරන්නෙ නැතුව ඉන්න. දැන් ඕක ප්‍රසිද්ධ කළේ අපේ අයමනෙ. අන්තිමට ඒ අයම බණිනව අර ගැහැණු ළමය ඒක අයින් කළේ නෑ කියල. හැම සයිට් එකකම දාල, සෝෂල් සයිට් වල ශෙයාර් කරල ඒකට හිට් වැඩි කරල සේරම කරල තියෙන්නෙ ඒ සිංදුව හරි නෑ කියන අය. බැලුවහම ඒ ළමයට මේ සේරටම වැඩිය මොලේ තියෙනව. නොදැන වුණාහෝ දැනගෙන වුණා ඒ ගීතය හිට් කළේ අකමැති අයගෙන්.
ara bathiya santhush kiyana matto denna me song eka honda na kiyala comments dammalu ..e mottayo danne nathiwa eti eyalage songs meetath wada jarawa kiyala..oya wage harak tama wedipura sl inne
mata nam harima asa na me wage wada walata




pare pain yanna kiyannako eyata








