|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    jokes one na :frown::frown:

    batman-dark-knight-joker1.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සොඳුරු මුහුණේ ඇඳුණු සිනහා
    සෙනෙහෙ හදකට යාවෙනා
    සවන් පිරෙනා කිකිණි රාවය
    ආදරේ රස වෑහෙනා
    සයුරු දියකඳ තරම් උතුරන
    ප්‍රේමයේ සුව විහිදෙනා
    නුඹව මට හිමි නැතිද මනරම්
    දෙව්ලොවේ දිවු අංගනා
     
    Status
    Not open for further replies.