|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විරහව අකුරෙන් අකුරට අමුණා
    ගෙත්තම් කෙරුවේ හද පතුළේ
    ඉඳිකටුවෙන් නැගි දුකනම් කම් නෑ
    ආදර දුක ඇත හිත ඇතුළේ
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    සාස්පානක් අරගෙන එයිද දන්නෙ නෑ :rolleyes::rofl:

    :rofl::yes:

    stock-photo-angry-girl-holding-frying-pan-26217793.jpg
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    විරහව අකුරෙන් අකුරට අමුණා
    ගෙත්තම් කෙරුවේ හද පතුළේ
    ඉඳිකටුවෙන් නැගි දුකනම් කම් නෑ
    ආදර දුක ඇත හිත ඇතුළේ

    :(:(:(
    iwasapan kollo iwasapan....
    hitha athnam patha kudada kiwwalu:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිහිනෙන් හෙමින් පාවී ඇවිත්
    ඔබ ළංවෙලා හදවතේ
    නවතින්න ඉඩදෙන්න මටනම් සිතයි
    යන්නට නොදී හිතුමතේ
    නු‍ඹ නේද මගේ ජීවිතේ
     
    Status
    Not open for further replies.