මේ දවස් වල මගේ සිහිය එච්චරම හොඳ නෑ. මට EX කෙල්ලෙක් හිටියෙත් නෑ... ඉඳලත් නෑ. කෙල්ලෙකුට ආදරේ කලෙත් නෑ. ඉස්සරහට එහෙම හිතේ සිරවුන කෙල්ලෙකුත් නෑ.... මෙච්චර කල් හිතන් හිටියා වැරදී.... එකින් එක මට ඔකොම දැන ගන්න ලැබුනා.මාව රවට්ටලා ඒකී ලොකු ගේමක් ගහලා තියෙන්නේ. නොලැබෙන බව දැන දැන මෙච්චර කල් විශ්වාසෙන් ලඟ ඉඳන් ආදරේ කලා.ඒත් ඒකී මට ලොකු වංචාවක් කරලා තියෙන්නේ.අන්තිමට මගේ හිතේ ඉතිරි උනේ කිසිදාක නොසන් සිඳෙන වෛරයක්... deffa ඒකී ලංකාවේ හිටියා නම් මම මරන එක මරනවා.... (ඔව් ඇත්ත වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ..... ඒත් මට සැනසීමක් ලැබෙන්නේ ඒකිව නැති කරපු දාට...) මම ඒකිව නැති කරන්න පුළුවන් හැම දේම කරන එක කරනවා.අද උනත් මට බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නේ....
පව් ඊට පස්සේ ඒ කෙල්ලගේ ජීවිතය සදා අනාථයි.... ඒ උනත් මම ඉවසනවා.
ආයේ කවදාවත් එළකිරි එකේ කෙල්ලෙක් නිසා මම දුකක් කියන්නේ නෑ.
මට අමතක කරන්න බැරි ආදරයක් තිබුනෙත් නෑ. මම ආදරවන්තයෙකුත් නෙමේ....
මම ඉස්සර වගේ තනියෙන් Fun එකේ මගේ ජීවිතය ගෙවනවා. (හැමදාම දුක කියපු තැන නිසයි මේ ටික ලිව්වේ.සිදු උන අපහසුතාවට සමාවෙන්න)