|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේ දවස් වල මගේ සිහිය එච්චරම හොඳ නෑ. මට EX කෙල්ලෙක් හිටියෙත් නෑ... ඉඳලත් නෑ. කෙල්ලෙකුට ආදරේ කලෙත් නෑ. ඉස්සරහට එහෙම හිතේ සිරවුන කෙල්ලෙකුත් නෑ.... මෙච්චර කල් හිතන් හිටියා වැරදී.... එකින් එක මට ඔකොම දැන ගන්න ලැබුනා.මාව රවට්ටලා ඒකී ලොකු ගේමක් ගහලා තියෙන්නේ. නොලැබෙන බව දැන දැන මෙච්චර කල් විශ්වාසෙන් ලඟ ඉඳන් ආදරේ කලා.ඒත් ඒකී මට ලොකු වංචාවක් කරලා තියෙන්නේ.අන්තිමට මගේ හිතේ ඉතිරි උනේ කිසිදාක නොසන් සිඳෙන වෛරයක්... deffa ඒකී ලංකාවේ හිටියා නම් මම මරන එක මරනවා.... (ඔව් ඇත්ත වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ..... ඒත් මට සැනසීමක් ලැබෙන්නේ ඒකිව නැති කරපු දාට...) මම ඒකිව නැති කරන්න පුළුවන් හැම දේම කරන එක කරනවා.අද උනත් මට බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නේ....:lol: පව් ඊට පස්සේ ඒ කෙල්ලගේ ජීවිතය සදා අනාථයි.... ඒ උනත් මම ඉවසනවා.:) ආයේ කවදාවත් එළකිරි එකේ කෙල්ලෙක් නිසා මම දුකක් කියන්නේ නෑ.:) මට අමතක කරන්න බැරි ආදරයක් තිබුනෙත් නෑ. මම ආදරවන්තයෙකුත් නෙමේ.... :cool: මම ඉස්සර වගේ තනියෙන් Fun එකේ මගේ ජීවිතය ගෙවනවා. (හැමදාම දුක කියපු තැන නිසයි මේ ටික ලිව්වේ.සිදු උන අපහසුතාවට සමාවෙන්න)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    kamathinam kiyapan
    moakakada une?
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    kamathinam kiyapan
    moakakada une?
    ඒක වචනෙන් කියන්න බැරි තරම් මචන්....... මට ජීවිතේට කේන්ති ගිහින් නෑ මේ වගේ......... අම්මා ගාවට විශ්වාස කලා මම ඒ කෙල්ලව. ඒත් අන්තිමට හැම දෙයක්ම ලොකු වංචාවක්......
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඒක වචනෙන් කියන්න බැරි තරම් මචන්....... මට ජීවිතේට කේන්ති ගිහින් නෑ මේ වගේ......... අම්මා ගාවට විශ්වාස කලා මම ඒ කෙල්ලව. ඒත් අන්තිමට හැම දෙයක්ම ලොකු වංචාවක්......
    loke goda denekta adarayak kiyala labenne boruwak
    godak welawata apita api witharai
    deyak unoth lagin inne yaluwo witharai
    ekai man issarath hoda yaluwo set ekak innawada ahuwe

    oka padamak karan nagitapan machan
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    මමනම් අම්ම තාත්ත ගානට මොකෙක්වත් විස්වාස කරන්නෙ නැහැ..:cool:
    අපෙ අක්කවත්..:rofl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    loke goda denekta adarayak kiyala labenne boruwak
    godak welawata apita api witharai
    deyak unoth lagin inne yaluwo witharai
    ekai man issarath hoda yaluwo set ekak innawada ahuwe

    oka padamak karan nagitapan machan

    thanks machan. yeah, uba e dawas wala kiuwe mata yaluwo nadda kiyala. ow man yaluwo ekka hitiya nisa mata echcharama dukak weedanaawak naha ada... mata pattama keenthi ban. aththamai, Maha ulu gedara thapinna hari man ookiwa Maranawa............. SL wala honda kello innawada kiyalath sakai ban... mage nam aaye kisima hangeemak na kellekuta aadare karanna. ara uba kiuwath wage Fish Tank ekak thiya gannawa.... :) ;)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මමනම් අම්ම තාත්ත ගානට මොකෙක්වත් විස්වාස කරන්නෙ නැහැ..:cool:
    අපෙ අක්කවත්..:rofl:

    ඒක නම් ඇත්ත බන්, අපි මිනියක් මරලා ගියත් අම්මට එදාට දරුවා දරුවාමයි.... ඒ ආදරේ ගැන කථා කරලා වැඩක් නෑ
    . :no:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :lol:
    e unata ammata thaththata ubawa wishwasa na :P
    අඩෝ අන්න එහෙම එකක් නම් තියෙනව..:lol: මම එක්සෑම් වල රිසල්ට් කිව්වට පස්සෙ මට හොරාට ප්‍රින්ට් අවුට් අරන් බලනව..:(:(

    ඒක නම් ඇත්ත බන්, අපි මිනියක් මරලා ගියත් අම්මට එදාට දරුවා දරුවාමයි.... ඒ ආදරේ ගැන කථා කරලා වැඩක් නෑ
    . :no:
    :cool::cool::cool:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අඩෝ අන්න එහෙම එකක් නම් තියෙනව..:lol: මම එක්සෑම් වල රිසල්ට් කිව්වට පස්සෙ මට හොරාට ප්‍රින්ට් අවුට් අරන් බලනව..:(:(

    :cool::cool::cool:
    knowthatfeel_low.jpg

    mamath shishathwe pass wela uda panagena awilla kiwwahama ekata kamak na number eka denna kiwwe :nerd:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    knowthatfeel_low.jpg

    mamath shishathwe pass wela uda panagena awilla kiwwahama ekata kamak na number eka denna kiwwe :nerd:
    මානසිකව වැටෙනව නෙහ්...:(:(
    ඔහොම දෙයක් ලමයෙක්ට උනාම ඒක ලමයගෙ අනාගතයට බලපානවලු.. උබට වෙච්ච දේ මට හිතාගන්න පුලුවන් සහෝ..:(:(
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මේ දවස් වල මගේ සිහිය එච්චරම හොඳ නෑ. මට EX කෙල්ලෙක් හිටියෙත් නෑ... ඉඳලත් නෑ. කෙල්ලෙකුට ආදරේ කලෙත් නෑ. ඉස්සරහට එහෙම හිතේ සිරවුන කෙල්ලෙකුත් නෑ.... මෙච්චර කල් හිතන් හිටියා වැරදී.... එකින් එක මට ඔකොම දැන ගන්න ලැබුනා.මාව රවට්ටලා ඒකී ලොකු ගේමක් ගහලා තියෙන්නේ. නොලැබෙන බව දැන දැන මෙච්චර කල් විශ්වාසෙන් ලඟ ඉඳන් ආදරේ කලා.ඒත් ඒකී මට ලොකු වංචාවක් කරලා තියෙන්නේ.අන්තිමට මගේ හිතේ ඉතිරි උනේ කිසිදාක නොසන් සිඳෙන වෛරයක්... deffa ඒකී ලංකාවේ හිටියා නම් මම මරන එක මරනවා.... (ඔව් ඇත්ත වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ..... ඒත් මට සැනසීමක් ලැබෙන්නේ ඒකිව නැති කරපු දාට...) මම ඒකිව නැති කරන්න පුළුවන් හැම දේම කරන එක කරනවා.අද උනත් මට බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නේ....:lol: පව් ඊට පස්සේ ඒ කෙල්ලගේ ජීවිතය සදා අනාථයි.... ඒ උනත් මම ඉවසනවා.:) ආයේ කවදාවත් එළකිරි එකේ කෙල්ලෙක් නිසා මම දුකක් කියන්නේ නෑ.:) මට අමතක කරන්න බැරි ආදරයක් තිබුනෙත් නෑ. මම ආදරවන්තයෙකුත් නෙමේ.... :cool: මම ඉස්සර වගේ තනියෙන් Fun එකේ මගේ ජීවිතය ගෙවනවා. (හැමදාම දුක කියපු තැන නිසයි මේ ටික ලිව්වේ.සිදු උන අපහසුතාවට සමාවෙන්න)

    mama nam kiyanne a girlta paduwe inna denna kiyalai.. mokada oya dan hithe kisima dukak prashnayak nathuwa full clean mind eke innawai kiwwata. a girl anatha wena widihe wada sidda kalath nathnam try kalath eya hithanne oyata hondatama ridunu nisai ehema kale kiyala.. ethakota kohomath oya paraduna eka oyama piligaththa wage wenawa..

    narakada a girlwa maranawata wada kane parak gahuwa nam ;)

    oya single welama inna epa.. eya gana amathaka karala career side eken issarahata awith marry karala honda life ekak gewanna.. kohomath mei dewal a girlta aniwa aranchi wei.. ethakota edata a girlta hithei aparade man karapu moda wade kiyala.. magadi kohe hari a girlwa dakkath hondata hinawela katha karanna. oyage wifetath ex girl kiyalama interduce karanna..

    hithanna epa kello okkoma ekai kiyala.. ape athe angilith eka wage nathi kota minissu hamoma eka wage inne nane? :yes:

    mei kammul para kawadawath kawruth amathaka karanne na.. dawasa gane windawai.. :)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මානසිකව වැටෙනව නෙහ්...:(:(
    ඔහොම දෙයක් ලමයෙක්ට උනාම ඒක ලමයගෙ අනාගතයට බලපානවලු.. උබට වෙච්ච දේ මට හිතාගන්න පුලුවන් සහෝ..:(:(
    mata moakakada une :growl:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ane ammapa ganiyek wela thawa ganiyejkata gahanna kiyanawane :growl:
    man kaanthaa hinsanayata wiruddai :no:

    Gahanna kiwwe aththatama gahanawata newei matis.. kriyawen :yes: wechcha dewal amathaka karala life eke diyunu wela honda thanak hadagena marry karala honda life ekak spend karana ekai man mean kale
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    mama nam kiyanne a girlta paduwe inna denna kiyalai.. mokada oya dan hithe kisima dukak prashnayak nathuwa full clean mind eke innawai kiwwata. a girl anatha wena widihe wada sidda kalath nathnam try kalath eya hithanne oyata hondatama ridunu nisai ehema kale kiyala.. ethakota kohomath oya paraduna eka oyama piligaththa wage wenawa..

    narakada a girlwa maranawata wada kane parak gahuwa nam ;)

    oya single welama inna epa.. eya gana amathaka karala career side eken issarahata awith marry karala honda life ekak gewanna.. kohomath mei dewal a girlta aniwa aranchi wei.. ethakota edata a girlta hithei aparade man karapu moda wade kiyala.. magadi kohe hari a girlwa dakkath hondata hinawela katha karanna. oyage wifetath ex girl kiyalama interduce karanna..

    hithanna epa kello okkoma ekai kiyala.. ape athe angilith eka wage nathi kota minissu hamoma eka wage inne nane? :yes:

    mei kammul para kawadawath kawruth amathaka karanne na.. dawasa gane windawai.. :)

    thanks vichii valubale comment ekata. man 3,4 paarak kiyeuwa. oya kiyala thiyena dewal ekka man ekagai 100%. eeth athi wechcha wairaya nathi kara gannai amaaru... mata mehema riddala eyata saathuten inna ida denna mata hitha na.
     
    Status
    Not open for further replies.