|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    sayu wachana 10k kiwwoth 15k boru
    wadipura boru 5 ilaga wachna 10tath ekka

    යාළුවා;15929013 said:
    එහෙනං 15/20 කිව්වා නං ඉවරයිනේ. අපරාදේ මහන්සිය :P

    ඔයා 15/20 කියන එකට අර සුද්දො චෝගම් ගියා වගේ වටේ යනවා. :P
    හැබැයි........

    සු.රා.

    සු.උ.

    suba rathriyak kiyala kiwwe yakow :dull:

    හැබැයි ඔයාට සුබ රාත්‍රියක්, සුබ උදෑසනක් කියාගන්න බෑ. ඒ වෙනුවට සු.උ. කියයි. සු.රා. කියයි :baffled:

    ඔයා මේ ජාතියට බරක්. වේදනාවක්. :sorry::sorry: දේශද්‍රෝහියෙක්. ජාති ද්‍රෝහියෙක්, ත්‍රස්තවාදියෙක්:shocked:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Black-Pepper-Fried-Fish.jpg

    ඔයා දිනකට තුන්වර බැගින් සතියක් මල පහ වෙන්න ඕනෙ වතුර වගේ :sorry::sorry::sorry::(
    මම අදම ලෙල්ලමට ගිහින් මාළු අරන් ඇවිත් බැදලා කනවා :growl::growl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;15935546 said:
    ඔයා දිනකට තුන්වර බැගින් සතියක් මල පහ වෙන්න ඕනෙ වතුර වගේ :sorry::sorry::sorry::(
    මම අදම ලෙල්ලමට ගිහින් මාළු අරන් ඇවිත් බැදලා කනවා :growl::growl:
    man ubata kiwwe na parana post balanna :lol:
     
    Status
    Not open for further replies.