|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
uncle ta pm ekaka dala news eka denna ona
uncle eka wachnayai kiyanna ona me sadda na :lol:
laughing-smiley-face.gif
laughing-smiley-face.gif
laughing-smiley-face.gif
laughing-smiley-face.gif
laughing-smiley-face.gif
laughing-smiley-face.gif
laughing-smiley-face.gif

handle karanna bari thana gura langata gihin andagena
laughing-smiley-face.gif
laughing-smiley-face.gif


ayyooooooo golaya :rofl::rofl::rofl::rofl::rofl::rofl::P
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Hi Guys.... ada nam 2 bottle gahala inne.. but mata hithenawa meeka dan athi kiyala.. kotinma matawath kelin inna ba.... i hate this f**** thing.... i''ll try to stop ma drink... serious..... mata dan drink ganna eka athi wewela thiyenne....................................... wanna stop this fucking thing :'(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගේ රචනාව :baffled:
    මම බෙබෙක් වෙලාද මන්ද :P

    උඹලට නිකන් මේ පිට් එකට වගේ මේ කියන්නෙ හරිය :rofl::D

    දිනය 25

    ගෙදර පොඩි පහේ පාටියක් තිබ්බා. 20% කොක්ස්බර්න් වයින් බෝතලයක් තිබිල. ගැහුවා :dull: පස්සෙ මදි වගේ කියල හිතුන නිසා බ්ලැක් ලේබල් එකක් තියාගන ඉන්නව මම හදිසි අවශ්‍යතා සඳහා. අපේ මලයෙක් සෙට් කරගෙන එකෙන් බාගෙකුත් ගැහුවා ටිකක් රෑ වෙලා. :baffled: ඌටත් අර දෙයියන්ගෙ ලෙඩේද මොකද්ද එක හැදිලා සනේපා වෙච්ච ගමන්. නාල දවස් දෙකයි :dull: උගේ ඇඟේ සැර බහින්නත් එක්ක බොමු කිව්ව. ඉතින් මමත් හා කීවා :rofl:ඌටත් වැඩිය බොන්න බැරි එකෙක් :P
    මගේ උපන්දිනේ දවසනෙ:P
    උපන්දින පාටියත් දැන් දෙන්න ඕනෙ කොල්ලො සෙට් එකට කාණු ගත වෙන්න.:rolleyes:

    දිනය 26
    ස්ථානය - මීගමුව
    ගැහුවා. බ්ලැක් බෝතලයයි. ග්‍රාන්ට්ස් එකයි :P බීමතින් රිය පදවන්න එපා කිව්වට. කෙල වෙලා හිටපු එකෙක්වත් එයාලගේ වාහනෙන් බස්සල, අපේ වාහනෙත් අරගන ආවා :dull: උදේම ගිය පාර ගෙදර එද්දි 4යි. ආයෙ ගම්පහ ගියා 4.30ට. බිව්වෙ නෑ. :sorry::cool:

    දිනය 27
    ස්ථානය - කුරුණෑගල
    සවස 5න් පසු
    පාටි අංක එක - ඩබල් බ්ලැක් වයිට්, බ්ලුයි තව මොනවාදැයි තිබ්බ. ඔෆිස් ස්ටාෆ් පාටියක්. වැඩිය හොඳ නෑනෙ කියල ඩබල් බ්ලැක් එකක් විතරක් සලකා බැලුවා.:rolleyes:

    ස්ථානය - කුරුණෑගල
    රාත්‍රී 7න් පසු
    පාටි අංක දෙක - ඔෆිස් එකේ රීජනල් එකේ පාටිය. එකෙත් ඉතින් ගැසීමට සිදුවන නිසා ගැහුවා :sorry: කලවන් හොඳ නැති නිසා ඩබල් බ්ලැක් වලින්ම ක්ලෝස් කළා. :P

    ස්ථානය - පන්නල
    රාත්‍රී 10න් පසු
    පාටි අංක තුන - කුරුණෑගල ඉඳන් දෙයියන්ගෙ පිහිටෙන් පණපිටින් පන්නලට ආවා :oo::dull: හොඳ වෙලාවට දැන් නාරම්මල - කුරුණෑගල පාර කාපට් එක 99% ඉවරයි. :yes:
    ඒකෙ තිබ්බ වොඩ්කා බ්‍රෑන්ඩ් වගේකුයි විස්කියි. ගලුයි :baffled: ගල් භාවිතයේ නොමැති නිසා ආයේ බ්ලැක් ලේබල් එකකින් ක්ලෝස් කරලා පාන්දර 2.30 වෙද්දී ගෙදර ආවා යහතින්.:eek::sorry:
    දැන් ආතල් එක ගෙදර එද්දි වැදිලා හිටියෙ පුටාර් වෙන්න :baffled: අර 25 රෑ මලයත් එක්ක ගහපු බ්ලැක් එකේ ඉතුරු බාගෙ නිකන් කොහෙන් ගියාද දන්නෙ නෑ බඩේ :dull: බඩේ අමු බේබදු හිඟන්නෙක් ඉන්නවද මන්ද හිල් කලේකට වතුර දානව වගේ :sorry:ඒක ගැහුවෙ ගෙදෙට්ට සොරෙන්.:P
    ඒක ඉවර වෙනකොට ආතල් කියන්නෙ පාන්දර 4.30යි. පහට යන්තන් නිදාගත්තා.
    ඔය පාටි තුනටම තාත්තත් එක්ක ගියෙ :rofl: දෙන්නටම හොඳ ගණන්.:dull: හතර වෙනි පාටිය මම හොරෙන් දාගත්තෙ.:P

    දිනය 28
    ස්ථානය - කුරුණෑගල
    9.30ට නැගිට්ට. ආයේ ගියා කුරුණෑගල බලා :oo::dull: පොඩි පාටියක් ගෙදරක. ඒකෙ තිබ්බ St.Remy, වයිට් රම් එකයි බොම්බේ සෆාය එකයි රෙඩ් ලේබල් එකයි. වැඩේ කියන්නෙ අර කියපු මලයත් මේ පාටියට සෙට් වෙලා :rolleyes: මොන හිතකින් බෑ කියන්නද? රෙඩ් ලේබල් ජරාවක් නිසා නොබොමු කියල වයිට් රම් එක ඉවර කරලා බොම්බේ සෆාය එකෙත් බාගයක් ඉවර කළා. :baffled: අපි තුන් දෙනෙක්.:dull: ආයේ 5 වෙද්දි ගෙදර ආව. :dull: මටමයි හෙන ගහනව වගේ එලවන්න සෙට් වෙන්නෙ. හයිස්පීඩ් කාරයො තුන් පොලක හිටිය. අහු නොවී ආව ලක් එකට :sorry:
    ආව ගමන් මලයවත් බස්සගෙන ආවෙ. අපේ ගෙවල් ගාව ඉන්නෙ. ඌගෙ මැසිමට සෙවන් ගහල ආයේ ගියා මට පොඩි කාලෙ උගන්නපු සර් කෙනෙක්ගෙ ගෙදර නත්තල් ගානෙ. :dull: බොහොම අමාරුවෙන් එතනත් සේප් එකේ ඉඳල ආව. ගෙදරින් වරෙන් කිව්වම බෑ මට වෙරි කියන්නැය :dull::baffled: ඔන්න දැන් තමා ගෙදර ආවෙ. වෙරිත් බැස ඇත. වෙන ගසන්නත් ඉතුරු වී නැත. හෙට පාන්දර තුනට නැගිටලා ට්‍රිප් එකක් යන්න සෙට් වෙන්නත් තියෙනවා :oo::sorry:

    හෙන ගහන්න.එපා වෙනවා. 30යි 31යිත් නිවාඩු. අම්මපා දවස් දෙකම පැය 48න් 40ක්ම බුදියනවා. ඕව්:sorry::sorry:

    ආයෙ මම කැපුනා.
    සුබ රාත්‍රියක් සැමටම. සුබ නත්තලක් වේවා!:love::love: සුබ නව වසරක් වේවා!:cool::love:

     
    Last edited:
    Status
    Not open for further replies.