මං හිතුව කොහෙ හරි හැංගෙන්න දිවුවද දන්නෙ නෑ කියල![]()
mokatada hangenne.. ada kastiya ne vage neda
ඇයි ඉතින් යාළුවා ඔයාට බණියි කියලනෙ කිය කිය හිටියෙ.
ඔව් අද කට්ටිය අඩුයි තමයි. අවුරුද්ද ළඟ නිසා බිසී වෙලා ඇති ගොඩක් අය.

දුවල ද කොහෙද පේන්නවත් නෑ![]()
lajjave be.....![]()
![]()
![]()
ඇයි ඉතින් යාළුවා ඔයාට බණියි කියලනෙ කිය කිය හිටියෙ.
ඔව් අද කට්ටිය අඩුයි තමයි. අවුරුද්ද ළඟ නිසා බිසී වෙලා ඇති ගොඩක් අය.
ehema kiuwata ehema ne ane... eya mage yaluwa![]()
මම අද ෆයිනල් එක ගැන සාකච්චා කරන්න ගියා 

යාළුවා;16482709 said:මම අද ෆයිනල් එක ගැන සාකච්චා කරන්න ගියා
දැන් කන්න ඕනේ. 3ට පටන් ගන්නව World T20 ෆයිනල් එක![]()

lajjave be.....![]()
![]()
![]()

පිස්සු කෙලින්න එපා. මොන සිංදුද. මට සිංදු කියන්න බෑ,
මම ඔන්ලි ප්ලේයර්. චර්ච් කෝ එකේ ප්ලේ කරනවා විතරයි.
තාත්ත ලීඩ්. සහ පිරිස කියනවා
සේරම කෙල්ලො ඉන්නෙ. එක කොල්ලෙක් හිටිය ඌ දැන් ගීතිකා කණ්ඩායම පැත්තෙ එන්නේ නෑ. දැනුත් මේ උන්ව හම්බවෙලා එනගමන් 
බත් කන්නේ.ehemada... apitath one kanna monavahari![]()
අවසාන මහා තරඟය තව පැය එක හමාරෙන් ආරම්භ වෙනවා
මේ පාරට ඕවරෙකට 36 ගානේවත් ගහන්න තමා බලාපොරොත්තුව 
ehema kiuwata ehema ne ane... eya mage yaluwa![]()

යාළුවා;16482709 said:මම අද ෆයිනල් එක ගැන සාකච්චා කරන්න ගියා
දැන් කන්න ඕනේ. 3ට පටන් ගන්නව World T20 ෆයිනල් එක![]()
yaluwa kiyala moko as karakavanne?![]()
එළ එළ එහෙනම් ඉතින් ෆයිනල් එක ජයගෙන එන්නකො
අමාරුයි අයියෙ මම මිඩ්ල්ඔර්ඩර් ප්ලේයර් කෙනෙක්.
ටිකක් සෙට්ල් උනාම තමා නෙලන්න පුළුවන්.
ඒ අස්සෙන් තිසරයා වගේ ලෙෆ්ට් හෑන්ඩ් පොල්අඩි කාරයෙක් ඉන්නව අපේ මලයෙක්. වනනවා වැනිල්ලක් බෝලෙ හොයන්න ගව් ගානක් යන්න ඕනේ
බවුන්සර් මරනවා 
lajjave be.....![]()
![]()
![]()
මම කතා කරද්දි ඕක තමයි වැඩියෙන් කියන්නෙ 
යාළුවා;16482793 said:මේක මගෙ වචනයක්.මම කතා කරද්දි ඕක තමයි වැඩියෙන් කියන්නෙ
![]()

ayyo.. ithin oya mokada mama mokada ane...![]()
ඔයේයාළුවා;16482889 said:

ඔයේ
පාටියක් වගේ![]()

මොන කූට සැලසුම්ද?යාළුවා;16482936 said:
යම්කිසි යටි කූට්ටු අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා සැලසුම් සහගත කුමන්ත්රණයක් ක්රියාත්මක වෙන බව පෙනී යනවා
මේ ඒක නෙමේ සුදූ ඔයා ලැප හදන් ඇවිත් ආයෙ කොහෙටද මකබෑ උනේ? චිච්චිත් පේන්න නෑ.![]()

මොන කූට සැලසුම්ද?
මෙදා පොටේ පාටි තමා
අපිත් ඉතින් උබල වගේ කාලෙ කකා රටට බරක් වෙන්නෙ නෑනෙ![]()

යාළුවා;16482775 said:අමාරුයි අයියෙ මම මිඩ්ල්ඔර්ඩර් ප්ලේයර් කෙනෙක්.
ටිකක් සෙට්ල් උනාම තමා නෙලන්න පුළුවන්.
ඒ අස්සෙන් තිසරයා වගේ ලෙෆ්ට් හෑන්ඩ් පොල්අඩි කාරයෙක් ඉන්නව අපේ මලයෙක්. වනනවා වැනිල්ලක් බෝලෙ හොයන්න ගව් ගානක් යන්න ඕනේ
බවුන්සර් මරනවා
![]()