|~ Lovers Avenue VI ~|

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mokatada hangenne.. ada kastiya ne vage neda

    ඇයි ඉතින් යාළුවා ඔයාට බණියි කියලනෙ කිය කිය හිටියෙ.

    ඔව් අද කට්ටිය අඩුයි තමයි. අවුරුද්ද ළඟ නිසා බිසී වෙලා ඇති ගොඩක් අය.
     
    Jan 26, 2013
    1,106
    17
    0
    ඇයි ඉතින් යාළුවා ඔයාට බණියි කියලනෙ කිය කිය හිටියෙ.

    ඔව් අද කට්ටිය අඩුයි තමයි. අවුරුද්ද ළඟ නිසා බිසී වෙලා ඇති ගොඩක් අය.

    ehema kiuwata ehema ne ane... eya mage yaluwa :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දුවල ද කොහෙද පේන්නවත් නෑ :shocked:

    :yes:
    lajjave be..... :P :lol: :rofl:

    ඇයි ඉතින් යාළුවා ඔයාට බණියි කියලනෙ කිය කිය හිටියෙ.

    ඔව් අද කට්ටිය අඩුයි තමයි. අවුරුද්ද ළඟ නිසා බිසී වෙලා ඇති ගොඩක් අය.

    ehema kiuwata ehema ne ane... eya mage yaluwa :rolleyes:

    :baffled:මම අද ෆයිනල් එක ගැන සාකච්චා කරන්න ගියා :P
    දැන් කන්න ඕනේ. 3ට පටන් ගන්නව World T20 ෆයිනල් එක :dull::P
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16482709 said:
    :baffled:මම අද ෆයිනල් එක ගැන සාකච්චා කරන්න ගියා :P
    දැන් කන්න ඕනේ. 3ට පටන් ගන්නව World T20 ෆයිනල් එක :dull::P

    ehemada... apitath one kanna monavahari:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :yes:
    lajjave be..... :P :lol: :rofl:
    :shocked::shocked: පිස්සු කෙලින්න එපා. මොන සිංදුද. මට සිංදු කියන්න බෑ,:no::no: මම ඔන්ලි ප්ලේයර්. චර්ච් කෝ එකේ ප්ලේ කරනවා විතරයි. :( තාත්ත ලීඩ්. සහ පිරිස කියනවා :P සේරම කෙල්ලො ඉන්නෙ. එක කොල්ලෙක් හිටිය ඌ දැන් ගීතිකා කණ්ඩායම පැත්තෙ එන්නේ නෑ. දැනුත් මේ උන්ව හම්බවෙලා එනගමන් :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16482709 said:
    :baffled:මම අද ෆයිනල් එක ගැන සාකච්චා කරන්න ගියා :P
    දැන් කන්න ඕනේ. 3ට පටන් ගන්නව World T20 ෆයිනල් එක :dull::P

    එළ එළ එහෙනම් ඉතින් ෆයිනල් එක ජයගෙන එන්නකො
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    yaluwa kiyala moko as karakavanne? :P

    එළ එළ එහෙනම් ඉතින් ෆයිනල් එක ජයගෙන එන්නකො

    :P අමාරුයි අයියෙ මම මිඩ්ල්ඔර්ඩර් ප්ලේයර් කෙනෙක්. :dull: ටිකක් සෙට්ල් උනාම තමා නෙලන්න පුළුවන්. :( ඒ අස්සෙන් තිසරයා වගේ ලෙෆ්ට් හෑන්ඩ් පොල්අඩි කාරයෙක් ඉන්නව අපේ මලයෙක්. වනනවා වැනිල්ලක් බෝලෙ හොයන්න ගව් ගානක් යන්න ඕනේ :baffled: බවුන්සර් මරනවා :baffled:
     
    Last edited:
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16482793 said:
    මේක මගෙ වචනයක්. :shocked: මම කතා කරද්දි ඕක තමයි වැඩියෙන් කියන්නෙ :baffled:

    ayyo.. ithin oya mokada mama mokada ane... :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔයේ
    පාටියක් වගේ :P

    යම්කිසි යටි කූට්ටු අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන බව පෙනී යනවා :dull:

    මේ ඒක නෙමේ සුදූ ඔයා ලැප හදන් ඇවිත් ආයෙ කොහෙටද මකබෑ උනේ? චිච්චිත් පේන්න නෑ. :dull:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16482936 said:

    යම්කිසි යටි කූට්ටු අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන බව පෙනී යනවා :dull:

    මේ ඒක නෙමේ සුදූ ඔයා ලැප හදන් ඇවිත් ආයෙ කොහෙටද මකබෑ උනේ? චිච්චිත් පේන්න නෑ. :dull:
    මොන කූට සැලසුම්ද?
    මෙදා පොටේ පාටි තමා

    අපිත් ඉතින් උබල වගේ කාලෙ කකා රටට බරක් වෙන්නෙ නෑනෙ :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොන කූට සැලසුම්ද?
    මෙදා පොටේ පාටි තමා

    අපිත් ඉතින් උබල වගේ කාලෙ කකා රටට බරක් වෙන්නෙ නෑනෙ :P

    pala pala do. api wada tikak kalaata ratata patta sewayak karanne. :P
    ubala 24hours*7*365 wada kalath api karana sewaya nisa ratata labena prathilaaba gaanata enna ba :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16482775 said:
    :P අමාරුයි අයියෙ මම මිඩ්ල්ඔර්ඩර් ප්ලේයර් කෙනෙක්. :dull: ටිකක් සෙට්ල් උනාම තමා නෙලන්න පුළුවන්. :( ඒ අස්සෙන් තිසරයා වගේ ලෙෆ්ට් හෑන්ඩ් පොල්අඩි කාරයෙක් ඉන්නව අපේ මලයෙක්. වනනවා වැනිල්ලක් බෝලෙ හොයන්න ගව් ගානක් යන්න ඕනේ :baffled: බවුන්සර් මරනවා :baffled:

    අවුලක් වෙන එකක් නෑ සෙටල් වෙනකන් සිංගල් කරන්න එතකොට හරිනෙ :rolleyes: