ඔව් ඔව් බන්යු නො මි.. අර වෙන්ඩ දොස්තර කෙල්ලද බන්.
බලපංකෝ ඌ හදලා තීන සිංදුවේ ඌ කිය කියා තීන්නෙ

ඔව් ඔව් බන්යු නො මි.. අර වෙන්ඩ දොස්තර කෙල්ලද බන්.

ඔව් ඔව් බන්
බලපංකෝ ඌ හදලා තීන සිංදුවේ ඌ කිය කියා තීන්නෙ![]()


.. ගොඩක් උන් පැණි හල හල ඉන්නවා දැක්ක.ඇයි බන් එය ගොඩක් ලත්තන්ද.


මං කොහොමද දන්නෙ.. ගොඩක් උන් පැණි හල හල ඉන්නවා දැක්ක.ඇයි බන් එය ගොඩක් ලත්තන්ද.
![]()


.. ගොඩක් උන් පැණි හල හල ඉන්නවා දැක්ක.ඇයි බන් එය ගොඩක් ලත්තන්ද.
![]()
උදේ ඉඳන් කරක් ගහලා දැණුයි ගෙදර ආවේ. අදනේ හරියට ගමේ හිටිය කැකුළියෝ ටික දැක්කේ...

මුං කොහෙද හැංගිලා හිටියේ?????

එක කෙල්ලෙක්ට ලයින් පාරක් දැම්මා. බඩු වැඩ.... 
අද අපේ යෞවන සමාජයේ අවුරුදු උත්සවය.උදේ ඉඳන් කරක් ගහලා දැණුයි ගෙදර ආවේ. අදනේ හරියට ගමේ හිටිය කැකුළියෝ ටික දැක්කේ...
මුං කොහෙද හැංගිලා හිටියේ?????
එක කෙල්ලෙක්ට ලයින් පාරක් දැම්මා. බඩු වැඩ....
![]()

hoda hoda ehenam
office eke Ice gahana velavata ova thamai ithin karanne...යාළුවා;16605609 said:ඔයත් අර වගේ නේද ෆොටෝ ගන්නෙ
මට ඔයාව දැකල කවියක් මතක් උනා
සුදූ මොකද ඔබ ඔතරම් මලානික
කාගේ කීමකට වැටිලද මුලාවක
පෙම් ගඟ ඉතිරී පැතිරී යන වෙලාවට
බල බල ඉන්න දෙනවද ඔබේ ෆොටෝ එක

neeeeeeeeeeeeeee.........................e.............ee....owda nadda kiyannako
ka gahanna deyak kiwwe nane![]()

කපලා ටින්ට එකක් දාලා ගමු![]()

office eke Ice gahana velavata ova thamai ithin karanne...
neeeeeeeeeeeeeee.........................e.............ee....
![]()

යාළුවා;16606119 said:Princess Rapunzel
![]()
Senior Member
![]()
රපුන්සෙල්ට පුරුදු කරමු කොන්ඩෙ කපන්න.....
කොන්ඩෙ කපල ඇලේ ගහල පොටෝ ගහන්න....
අනේ අපට කනක් ඇහිලා සැපට නිදන්න.....
රපුන්සෙල්ට පුරුදු කරමු කොන්ඩෙ කපන්න.....රපුන්සෙල්ට පුරුදු කරමු කොන්ඩෙ කපන්න.....
රපුන්සෙල්ගෙ කොන්ඩෙ වැව්වෙ ලණු අඹරන්න.....
ලණු අඹරල සල්ලි හොයල හැඩ වැඩ වෙන්න......
හැඩ වැඩ වී සොකට් බැහැපු පොටෝ ගහන්න.....
ඒක නිසයි රපුන්සෙල්ට කැමති මිනිස්සු.....
අනේ ඒක නිසයි රපුන්සෙල්ට කැමති මිනිස්සු.....
රිදෙයිද ඇඩෙන්නම.
මෙන්න ඔරිජිනල් සින්දුව සින්දුව අහන ගමන් මගෙ වදන් ටික දාගනිල්ල



යාළුවා=Ice pappa=boru kavi kaaraya friend..d..d.. adanam mama oyage thatte palanava...a...a..කලින් ටිකනම් අමාරුවෙන් තාලෙට කිව්වත් මේ ටිකනම් මෙලෝ රහක් නෑ.
අහිංස්ක කෙල්ලෙකටවත් ඉන්න දෙන්නෙ නෑ තොපි
තොපි වගේ උන් නිසා තමා අද කාලෙ කෙල්ලෙක්ට පාරෙ බැහැලා යන්න බැරිවෙලා තියෙන්නෙ![]()


පව් අර අහින්සකී![]()

යකෝ මූට ජෝක් එකට පොට්ට තට්ටයා කිව්වට මූ ඇත්තටම පොට්ට තට්ටයෙක් නේ![]()


යාළුවා;16606729 said:
සිදිලා සෑහෙන්න.
Mr.Truth = Princess Rapunzel![]()

#උපරිම වේදනාව
දැන් ඉතින් උඩ තට්ටුවට දුවලා #ජනේලෙන් එබිලා කොට්ට බබ තුරුල් කරන් අඩපන්
http://www.elakiri.com/forum/tags.p...01;ට්ටුවට



යාළුවා;16610046 said:යූගේ පාසල් කාලය සිහිවෙනවාලු හැමදින......
යූගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට........
යූ පොඩි කාලෙ
යූව දැම්ම පාසලේ
ඉගෙන ගෙන වැඩුනෙ ඇගෙ මොළේ
පාසලේ පන්තියේ කොල්ලෙක් වැටුන ඇගෙ දැලේ
ඈ ගැයු ඒ ගීත ඇසු කලේ
මහ පාරට පැමිණ ඈ මාව බලන්න සිටියා පොත් මිටිය අරගන
මුණ ගැසුණු තැන අපි කතා කරමින.....
ගියා දෙදෙනා පාසල් යන්න.....
මෙන්න මෙලෙසට අපි ගියෙ පාසල් යන්න......
ඇය පණ වගේ ආදරෙයි මට.......
ඇගේ ගෙදරට ගියෙ මං යූව බලන්න......
නමුත් දෛවෙ නැහැනෙ අප හට.......
මේක දැනගන අපෙ අම්ම මට බැණ
වෙන පාසලකට මාව දැමු තැන......
යූ කඳුළු සලමින.....
සිටියාය දුක් වින්ද මං ගැන කල්පනා කරමින......
යූගේ පාසල් කාලය සිහිවෙනවාලු හැමදින......
යූගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට........
මිතුරෙක් ආවා....
ඔහු මෙලෙසට කීවා.
ඔයා නැතුව කොල්ල අඬනවා......
"මම දැන්මම යනවා මගෙ කොල්ල අඬනවා"
ඇසුවත් ඇගෙ පපුව පැලෙනවා.....
ලිපියක් ලැබිලා ඈ බැලුව කියවලා
මේ විදිහට තිබුන ලියාලා....
ඔයා නැති නිසා මම ගනිමි දිවි නසා.....
ඇවිත් යන්න මාව සනසලා.......
මාදම් කැලේ ඈ ගියා කළුවරේ
බලන්න මගෙ කුමාරය බොලේ
මිනිසුන්ව දුටු කලේ අවුල් වුණා ඇගෙ මොළේ
කුමරා මැරිලාය අතු පැලේ............
ලිපිය අරගන නැවත කියව බැලු තැන......
මං මැරෙනා බව ලියා තිබු තැන......
සැමදාම දුක් වුණ නිතර කඳුළු වැගිරුන....
අඳුරු ලොවක යූව තනි උන.........
යූගේ පාසල් කාලය සිහිවෙනවාලු හැමදින......
යූගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට........
සංස්කරණය - හිස් වා තලයේ දුකින් සැරිසරන මම යාළුවා
මුල් පිටපත - මාගේ පාසල් කාලය සිහිවෙනවානේ හැමදින ගායනය - පෝල් ප්රනාන්දු

මල් නම් මක් කරන්නද අනේ
office eke Ice gahana velavata ova thamai ithin karanne...
neeeeeeeeeeeeeee.........................e.............ee....
![]()



යාළුවා=Ice pappa=boru kavi kaaraya friend..d..d.. adanam mama oyage thatte palanava...a...a..
![]()



a paara U Know Me tath boru sindu Hadala...
යාළුවා=Ice pappa=Boru kavi kaaraya
mennoo...o.. UKM oyata me Ice pappa euwa meuwa kiyanooo..o...![]()



මූ යූ නෝ මී ට ට්රයිද![]()
ඔව් ඔව් බන්
බලපංකෝ ඌ හදලා තීන සිංදුවේ ඌ කිය කියා තීන්නෙ![]()
යු නො මි.. අර වෙන්ඩ දොස්තර කෙල්ලද බන්.
.. ගොඩක් උන් පැණි හල හල ඉන්නවා දැක්ක.ඇයි බන් එය ගොඩක් ලත්තන්ද.
![]()
මං කොහොමද දන්නෙ
අපේ ගෙදර නෙමෙයි නෙ ඉන්නෙ![]()



යාළුවා;16614290 said:

aawa.. aawa.. awwa.... boru kavi kaaraya nohoth Ice pappa aawa![]()

aawa.. aawa.. awwa.... boru kavi kaaraya nohoth Ice pappa aawa![]()
