|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ ගුරු පාරේ මේ දොල අයිනේ
    අපේ රහස් ඇත සැගවීලා
    අපේ රහස් ඇත ලියැවීලා

    පටු මාවත් වල දූවිලි අතරේ
    අපගේ ඉපැරණි පිය සටහන් ඇත...//
    දොල මත දිදුලන පෙණ පිඩු අතරේ
    අපේ කතාවේ කෙටි පටුනක් ඇත...

    මේ ගුරු පා‍රේ...//

    ඉර හද ඇසුවා ඇලදොල දුටුවා..
    අතිනත් ගෙන අප දෙඩූ කතාබහ..//
    එනමුදු එදවස් සඟවනු හැකිවේ
    ඉරට හදට ඇල දොලට කතා බැහැ..

     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    එහෙම නෙමෙයි බං.
    මේකෙ අවුල් වචනයක්වත් නැතුව කෙල්ලන්ට ෆ්‍රී එකෙ ඉන්නත් තියෙන්නෙ
    ඔහොම පොඩි ඒවායින් පටන් අරන් තමා ලොකුවට යන්නෙ
    මං දැක්කෙ මේ ත්‍රෙඩ් සීරීස් එකෙ පලවෙනිම එකේ එකෙක් මේකෙ බොන ඒවා බෝතල් සිගරට් අරවා මේවායි බීලා ඇවිත් මෙතන පිස්සු කෙලින්නයි අරන් එකෙක්ව ෆයර් අයි එලෝලා තිබ්බා.
    අනික උබ යාවි කියලා මං ඕක අයින් කරන්න කිව්වයි කියලා හිතුවද :lol:

    umbe kalin ID eka neda ehema ban une? dan hari hadichcha eka loku deyak. :dull:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16705329 said:
    මේ ගුරු පාරේ මේ දොල අයිනේ
    අපේ රහස් ඇත සැගවීලා
    අපේ රහස් ඇත ලියැවීලා

    පටු මාවත් වල දූවිලි අතරේ
    අපගේ ඉපැරණි පිය සටහන් ඇත...//
    දොල මත දිදුලන පෙණ පිඩු අතරේ
    අපේ කතාවේ කෙටි පටුනක් ඇත...

    මේ ගුරු පා‍රේ...//

    ඉර හද ඇසුවා ඇලදොල දුටුවා..
    අතිනත් ගෙන අප දෙඩූ කතාබහ..//
    එනමුදු එදවස් සඟවනු හැකිවේ
    ඉරට හදට ඇල දොලට කතා බැහැ..


    මේ ගුරු පාරේ = Lovers Avenue


    අපේ = Rapunzel & යාළුවා
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    avatar309167_2.gif
    ------------>
    do-unstop-toilet-commode-800x800.jpg


    දුවපන් පුතේ දුවපාපාපාන්.
    පෙට්ටි කඩ වලින් කෑවහම ඕක තමා වෙන්නේ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තට්ටයාගේ තට්ටෙ වැඩි වෙන්නම රිදිලා :lol:
    :(:dull:


    දිගු වරලසේ සුදු මුහුණේ නෙතු පැටලී
    සමනල හැඟුම් සඟවා ගමි මල් කැකුලි
    උබෙ නැන්දම්මා හා හිටපන් නැතුව වලි
    කැන්දන් යන්න එන්නද මයෙ ගිනි කිකිළි
    :love:

    යාළුවා තමා කියන්නේ හොඳේ :dull:

    :rolleyes:

    ow ow. ai kimbulagen ahagaththuwa.. :rofl:

    පිට් එකටනෙ. මම ඌව අවුස්සනවා. ඊට පස්සෙ ඌ මට සුවිසුද්ද සිංහලෙන් අමතනවා. මම මාරු වෙනවා :lol::rofl: ගණන් ගන්නෙ නෑ පිට් එකටනෙ. ඒ හරියෙම දාල ඇති කිඹුල් අංකල්ම අහුවෙච්ච එකෙක්ට. :baffled:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    දිගු වරලසේ සුදු මුහුණේ නෙතු පැටලී
    සමනල හැඟුම් සඟවා ගමි මල් කැකුලි
    උබෙ නැන්දම්මා හා හිටපන් නැතුව වලි
    කැන්දන් යන්න එන්නද මයෙ ගිනි කිකිළි
    :love:

    යාළුවා තමා කියන්නේ හොඳේ :dull:

    :lol::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    kawda meke oya 3ma karana aya? :oo: යාළුවා??
    මම සිගරට් බොන්නෙ නෑ යකෝ :angry::angry::angry:.
    ඇල්කොහොල් උනත් හැමදාම බොන්නෙ නෑ. දැන් සතියකින් දෙකකින් දැක්කෙත් නෑ :dull: Exam නිසා. පෙරේද Exam ඉවර උන. :P දැන් නිවන් ගියා වගෙයි :love:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16705289 said:
    :angry:
    යාළුවා;16705275 said:
    මම දන්නව සුදූ උයා විහිළුවක් කළේ.. මමත් හීනියට විහිළුවක් කළේ. :P
    මම එහෙම ලේසියෙන් යන එකෙක් නෙමේ.... ගලේ ගහල මැරුවත් හොල්මනක් වෙලා හරි පස්සෙන් එනව :baffled:
    උයාගෙ හිතේ මන් ගැන තියෙන පරම පිවිතුරු ප්‍රේමයේ තරම මම දන්නවනෙ.:love:
    වෙනස්වන ලෝකයේ කිසිදා වෙනස් නොවන එකම දේ ඔයාගෙයි මගෙ කුළුඳුල් ප්‍රේමය. ඕයේ :baffled::P:rofl:

    ලැජ්ජය් අය්යෝ....:baffled::P