Crazyasa mathithumagen thama awasara illanna one..ethuma thama dan avenue eka baarawa inne...![]()


හ්ම් මට නම් කියන්න තේරෙන්නෙ නෑ අයියා
ඔව් කාලෙකින් දැක්කේ මේ පැත්තෙ වැඩිය දැක්කෙ නෑ ඉන්නවා
යාළුවා;17192488 said:ඔයාගෙ කටහඬට කැමති නිසා මම ඔයාට ආදරේ කරා.
ඒත් දැන් ඔයාට කතා කරන්න පුළුවන්ද
ඉතිං මම කොහොමද තව දුරටත් ඔයාට ආදරේ කරන්නෙ
දෛවය තමයි තීරණය කරන්නේ අපේ ජීවිත වලට එන්නේ කවුද කියලා.
ඒත් අපේ ජීවිතයේ රැඳෙන්නේ කවුද කියලා තීරණය කරන්නේ අපේ හදවත් නේද