|~ Lovers Avenue VI ~|

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
5KaXOoY.gif
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම් මට නම් කියන්න තේරෙන්නෙ නෑ අයියා
    ඔව් කාලෙකින් දැක්කේ මේ පැත්තෙ වැඩිය දැක්කෙ නෑ ඉන්නවා
    ‍‍
    කාලෙන් කාලෙට ඔහොම තමයි ඉතින්.

    මේ ත්‍රේඩ් එක‍ේ ඉතින් කට්ටිය හිටියෙ නැහැනෙ. ඒක නිසා ඉතින් මාත් ආවෙ නෑ මේකට.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔයාගෙ කටහඬට කැමති නිසා මම ඔයාට ආදරේ කරා.
    ඒත් දැන් ඔයාට කතා කරන්න පුළුවන්ද
    ඉතිං මම කොහොමද තව දුරටත් ඔයාට ආදරේ කරන්නෙ

    දෛවය තමයි තීරණය කරන්නේ අපේ ජීවිත වලට එන්නේ කවුද කියලා.
    ඒත් අපේ ජීවිතයේ රැඳෙන්නේ කවුද කියලා තීරණය කරන්නේ අපේ හදවත් නේද

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යාළුවා;17192488 said:
    ඔයාගෙ කටහඬට කැමති නිසා මම ඔයාට ආදරේ කරා.
    ඒත් දැන් ඔයාට කතා කරන්න පුළුවන්ද
    ඉතිං මම කොහොමද තව දුරටත් ඔයාට ආදරේ කරන්නෙ

    දෛවය තමයි තීරණය කරන්නේ අපේ ජීවිත වලට එන්නේ කවුද කියලා.
    ඒත් අපේ ජීවිතයේ රැඳෙන්නේ කවුද කියලා තීරණය කරන්නේ අපේ හදවත් නේද

    ඉතිං ආදරේ කරන්න හේතුවක් ඕන නම් මට අද වෙනකොට ඔයාට ආදරේ කරන්න කිසිම හේතුවක් නෑ. ඇත්තටම ආදරේ කරන්න හේතුවක් අවශ්‍යයමද?
     
    Last edited: