LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,062
    14,454
    113
    වැලිවේරිය
    මූ සිංහයෙක් ද , වලහෙක් ද , බල්ලෙක් ද ??

    LTfDu5d.jpg
    pusek neda
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,876
    39,955
    113
    Homagama
    මූ සිංහයෙක් ද , වලහෙක් ද , බල්ලෙක් ද ??

    LTfDu5d.jpg
    @Solo Rider නේත

    Oya Lomthayo tika reelaa reelaaa onema ekak dinala final gihin appata haminenawa Jaffna Kings ekka hamadaama

    කණ්ඩායම් 5යි ඉන්න ටුනමන්ට් එකක සෙමියකට 4ක් තෝරන්න රෙන තරම්. 🤣 ⁣cupiri gok මේවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,359
    168,458
    113
    එකමත් එක රටක
    හසරංග ඇවිත් දෙවැනි 4 ගහල දාපු Ad එකෙන් මට හිතුනා ඉක්මනට යනවා කියල.

    කිසි plan එකක් නැතුව ගහන එකෙක්.
    හතරක් දෙකක් වැදුනම අං තට්ට්ටුවක් දාගන්නවා.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,116
    23,350
    113
    හසරංග ඇවිත් දෙවැනි 4 ගහල දාපු Ad එකෙන් මට හිතුනා ඉක්මනට යනවා කියල.

    කිසි plan එකක් නැතුව ගහන එකෙක්.
    හතරක් දෙකක් වැදුනම අං තට්ට්ටුවක් දාගන්නවා.
    Uwa national team ekenuth kapannankale hari ban. Melo oluwak nathi harakek
     
    • Like
    Reactions: War Fighter

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,822
    9,235
    113
    Ideally there should be at least 6 competitive sides but every year we get some hot mess like B-Love. And it is a liability to the league. Of course LPL doesn’t generate enough interest to find players to put together 6, 7 teams yet and I don’t think the staff is strong enough to run that.

    If we cannot add a couple of quality teams (quality being the key word), do with 5 teams for now but change the league format to something more sensible. Instead of a 4-team qualifier stage, concoct a knockout round for the top 3 or something, I don’t know. It wouldn’t be fair but it would be purposeful. Otherwise the whole league stage becomes a month-long dead rubber.

    If LPL cannot increase teams, which I don’t think is possible money-wise, AND they are reluctant to change the format a little bit, people are going to be severely disenchanted- especially the overseas crowd.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,005
    1
    9,843
    113
    Gampaha
    ara swarnawahini anith channel eka Peotv eke penne nadda? sony channel eka penne nane subscription ekata. kohomada balanne..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,359
    168,458
    113
    එකමත් එක රටක
    ඩස්පයෝ අදත් කෑවා ................

    ishan , Gill , SKY , Padya , Kuldeep , Chahal , Arshdeep ,Axar ඔක්කොම ඉදලත් කෑවා .. :lol:
    හරිම විනෝදයි..

    හැබැයි ඉන්දියාවේ පක්කු කියන්නේ උන්ගේ B/C ටීම් එකලු කොලිකුට්ටුව / රෝහිත් නැති නිසා. 🥴