196න් 113ක් Oshada Fernando .අහ යසයි යසයි, වෙරි නයිස් පොඩි ගස් බල්ලෝ ටික.
196න් 113ක් Oshada Fernando .අහ යසයි යසයි, වෙරි නයිස් පොඩි ගස් බල්ලෝ ටික.
හරිම ලස්සනයි. හවස බලන්න ඕන ගිහින්.196න් 113ක් Oshada Fernando .
BUMPIහරිම ලස්සනයි. හවස බලන්න ඕන ගිහින්.
අපේ ස්කොඩ් එක දාලද ඩිලා ?
උබ හරි....Dana ekak nathi wei bn
National inna form eke nathi unra priority dei
Avishka, chamika, Dunith etc
Eka nisa thama squad eka name karannath parakku wenne
උබ හරි....
Emerging Asia Cup Team
- Dunith Wellalage (c)
- Sahan Arachchige
- Minod Bhanuka
- Ashen Bandara
- Lasith Croospulle
- Avishka Fernando
- Dushan Hemantha
- Chamika Karunaratne
- Janith Liyanage
- Pramod Madushan
- Matheesha Pathirana
- Pasindu Sooriyabandara
- Lahiru Udara
ඉන්දියාවේ එහෙම ඔක්කොම 2000 න් පස්සේ උන් එවල තියෙන්නේ.
ලංකාවේ දාල තියන උන්. ලහිරු උදාර, ජනිත් ලියනගේ, මිනෝද් භානුක .....
------ Post added on Jul 11, 2023 at 6:56 PM
අවුරුදු 29, 30 උනුත් ඉන්නව අපේ Emerging squad එකේ..Ado ko bn Shevon
Lahiru Udarayai Janith Liyanagei nikan Thilina Kandambiyai , Jehan Mubarakayai wage
Un denna nathi A team ekak na
Nedakin me ka*i besic selectorls la.
Man hithuwe uu fast track karala World cup ekatath aran yai kiyala.

ඌ එච්චර තේරුමක් නැ බන්.Pramod Madushan kiyana eka hodayi kasun rajitha and Lahiru kumatara vada ODI valata,uta chance dunna madi
Wadak na oi katha karalaඅවුරුදු 29, 30 උනුත් ඉන්නව අපේ Emerging squad එකේ..![]()
ඔව් මේ 4 තමා.Otanin nan
Sachin
Sanath
Ponting
AB
Ow. Eka hariඔව් මේ 4 තමා.
ගිලී වෙනුවට සනත් දැම්මේ බෝලින් තියන නිසා.
ගිලිදැම්මනම් හැබැයි කීපර්.
All time nan khmada hitanne.. Odi
DilshanSachin
Babar
Kholi
Ponting (c)
Kallis
AB
Dhoni (wk)
Akram
Mcgrath
Waqar/Saqlain
Murali
sachin වෙනුවට රෝහිත් ෂර්ම හොදයි බන්…Dilshan
Babar / Bairstow
Kholi
Ponting (c)
Kallis
AB
Dhoni (wk)
Akram
Waqar/McGrath
Brett Lee
Murali
matat sachin wa set na. dilshan mage fav hinda damme..sachin වෙනුවට රෝහිත් ෂර්ම හොදයි බන්…
Rohith
Babar
Kholi
Ponting (c)
Kallis
AB
Dhoni (wk)
Akram
Mcgrath
Waqar/Saqlain
Murali
සබද, බෝර්ඩ් එකේ ප්රශ්න වලට කිමද නූලෙන් යන්නෙ.. ඉන්න පොඩ්ඩක්..Wadak na oi katha karala
Man me thread eka Unwatch karala danwa. Melo rahak na me pomyonge planning
BUMPIසබද, බෝර්ඩ් එකේ ප්රශ්න වලට කිමද නූලෙන් යන්නෙ.. ඉන්න පොඩ්ඩක්..
Politics and Nepotism.අවුරුදු 29, 30 උනුත් ඉන්නව අපේ Emerging squad එකේ..
------ Post added on Jul 11, 2023 at 7:07 PM
ඩිල්ෂානය හොදයි opener විදියට.matat sachin wa set na. dilshan mage fav hinda damme..
Rohit ta wada Bairstow hoda nadda?
ඩිල්ෂානය හොදයි opener විදියට.
rohit කාරයා අමුතුම ගැහිල්ලක් ගහල තියනව ඕපන් ඇවිත්. සනාගේ ඕපන් inning වලින් බාගයකටත් වඩා අඩු ගානක් ගහලා ඒ 100 ගානම ගහලා තියනවා. 156 inn , 28 x 100.
Sachin ගේ ලකුණු තිබ්බට impact එක මදි. 100 45න් , 15කම උන් පැරදිලා.