LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Sri Lanka Cricket Selectors have selected the following squad to take part in the first test against Pakistan:

    Minister of Sports and Youth Affairs, Roshan Ranasinghe, approved the squad.

    The squad

    1) Dimuth Karunaratne – Captain
    2) Nishan Madushka
    3) Kusal Mendis
    4) Angelo Mathews
    5) Dinesh Chandimal
    6) Dhananjaya De Silva – Vice Captain
    7) Pathum Nissanka
    8) Sadeera Samarawickrama
    9) Kamindu Mendis
    10)Ramesh Mendis
    11) Prabath Jayasuriya
    12) Praveen Jayawickrama
    13) Kasun Rajitha
    14) Dilshan Madushanka
    15) Vishwa Fernando
    16) Laksitha Manasinghe

    Asitha Fernando was selected but will not play as he is suffering from ‘dengue.’ In place of him, Dilshan Madushanka was brought into the squad.
    ape test team eka nam den hodama mattame inne


    Dimuth Karunaratne
    Pathum Nissanka
    Nishan Madushka
    Kusal Mendis
    Angelo Mathews
    Dinesh Chandimal
    Dhananjaya De Silva
    Ramesh Mendis
    Prabath Jayasuriya
    Kasun Rajitha / Praveen Jayawickrama / Laksitha Manasinghe
    Dilshan Madushanka

    me team eka nam supiri mata nam

    ara dickwella kenek test dagena api hena gon vedak kale
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,419
    168,576
    113
    එකමත් එක රටක
    ape test team eka nam den hodama mattame inne


    Dimuth Karunaratne
    Pathum Nissanka
    Nishan Madushka
    Kusal Mendis
    Angelo Mathews
    Dinesh Chandimal
    Dhananjaya De Silva
    Ramesh Mendis
    Prabath Jayasuriya
    Kasun Rajitha / Praveen Jayawickrama / Laksitha Manasinghe
    Dilshan Madushanka

    me team eka nam supiri mata nam

    ara dickwella kenek test dagena api hena gon vedak kale
    sadeera කීපර් බන්..

    Pathum ගහන්නේ දිමුත් නැත්නම් විතරයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,419
    168,576
    113
    එකමත් එක රටක
    aeyi Kusal mendis, Nishan Madushka, Chandimal indeddi sadeera keeper genne?
    උන් බස්මන්ලා විදියට ගහන්නේ.
    pathum hodama format eka test? uta test nodena eka asadaranayine
    උගේ ටෙස්ට් වලට වඩා අනිත් දෙක තමයි හොදට කරල තියෙන්නේ.
    නිශාන මදුෂ්ක දුන්නු චාන්ස් එකේ හොදට කරපු නිසා ඌව අයින් කරන්න බෑ .
    මෙන්ඩිස් ව අයින් කරන්නත් බෑ . ඌ තමයි ටෙස්ට් වැඩිම ගිය අවුරුද්දේ. අයින් කරන්න එකෙක් නැති නිසා තමයි.
    අසලංක ටවත් ටීම් එකේ චාන්ස් එකක් නෑ .
    චන්දිමාල් , මැතිව්ස් ෆේල් උනාම තමයි චාන්ස් එන්නේ
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,728
    125,507
    113
    දෙහිවල
    sadeera කීපර් බන්..

    Pathum ගහන්නේ දිමුත් නැත්නම් විතරයි.

    1) Dimuth Karunaratne
    2) Nishan Madushka
    3) Kusal Mendis
    4) Angelo Mathews
    5) Dinesh Chandimal
    6) Sadeera Samarawickrama
    7) Dhananjaya De Silva
    8) Prabath Jayasuriya
    9) Praveen Jayawickrama
    10) Dilshan Madushanka
    11) Vishwa Fernando

    මෙහෙම හොදයිද? :eek:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,419
    168,576
    113
    එකමත් එක රටක
    1) Dimuth Karunaratne
    2) Nishan Madushka
    3) Kusal Mendis
    4) Angelo Mathews
    5) Dinesh Chandimal
    6) Sadeera Samarawickrama
    7) Dhananjaya De Silva
    8) Prabath Jayasuriya
    9) Praveen Jayawickrama
    10) Dilshan Madushanka
    11) Vishwa Fernando

    මෙහෙම හොදයිද? :eek:
    ගාල්ලේ තියන නිසා සමහරවිට එක fast bowler කෙනෙක් එක්ක යන්න පුලුවන්..
    එහෙම ගියත් ප්‍රවීන් ට චාන්ස් එකක් හම්බෙන්නේ නැතිවෙයි..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,728
    125,507
    113
    දෙහිවල
    ගාල්ලේ තියන නිසා සමහරවිට එක fast bowler කෙනෙක් එක්ක යන්න පුලුවන්..
    එහෙම ගියත් ප්‍රවීන් ට චාන්ස් එකක් හම්බෙන්නේ නැතිවෙයි..
    Dhananjaya De Silva
    Prabath Jayasuriya
    Praveen Jayawickrama

    මේ තුන ඇතිනේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,419
    168,576
    113
    එකමත් එක රටක
    Dhananjaya De Silva
    Prabath Jayasuriya
    Praveen Jayawickrama

    මේ තුන ඇතිනේ
    fast bowlers ල දෙන්නෙක් දාගෙන මොකද කරන්නේ ?
    එකෙක් ඇති නේ .

    ප්‍රවීන් , ප්‍රභාත් දෙන්නම ගස්සන එකක් නෑ .

    ප්‍රභාත්, රමේෂ් , මානසිංහ ( ඌ ප්‍රැක්ටිස් එකෙත් විකට් 4ක් දැම්මා) ව දායි තුන් දෙනෙක් දැම්මොත්.

    දනා එච්චර කරන්නේ නෑ ටෙස්ට් වල.
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,728
    125,507
    113
    දෙහිවල
    fast bowlers ල දෙන්නෙක් දාගෙන මොකද කරන්නේ ?
    එකෙක් ඇති නේ .

    ප්‍රවීන් , ප්‍රභාත් දෙන්නම ගස්සන එකක් නෑ .

    ප්‍රභාත්, රමේෂ් , මානසිංහ ( ඌ ප්‍රැක්ටිස් එකෙත් විකට් 4ක් දැම්මා) ව දායි තුන් දෙනෙක් දැම්මොත්.

    දනා එච්චර කරන්නේ නෑ ටෙස්ට් වල.
    විකට් එකටනම් ෆාස්ට් එකෙක් ඇති.
    පක්කො දෙපැත්තෙන් දෙන්නෙක් දම්මයි නේද ඒ වුනාට?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,419
    168,576
    113
    එකමත් එක රටක
    අඩෝ ඊයේ මෝඩ බංගලියෝ තව පොඩ්ඩෙන් උන්ගේ සුපුරුදු ගොන් ආතල් එක දෙන්න ගියේ. ලංකාවේ උන් උන්ගෙන් පට්ට ආතල් එකක් ගත්තේ youtube chat එකේ.
    ලකුණු 2ක් ගහන්න තිබ්බ බෝල 5කට. මුන් hattrick එකක් ගියා නේ. :lol:
    වෙලාවට එකෙක් ඇවිත් හතරක් ගැහුවා.

    අඩෝ noball එකක් හොරට දුන්න අවුට් කියලා
    ------ Post added on Jul 15, 2023 at 12:01 PM
     
    • Like
    Reactions: Thoththa_Baba

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,728
    125,507
    113
    දෙහිවල
    අඩෝ ඊයේ මෝඩ බංගලියෝ තව පොඩ්ඩෙන් උන්ගේ සුපුරුදු ගොන් ආතල් එක දෙන්න ගියේ. ලංකාවේ උන් උන්ගෙන් පට්ට ආතල් එකක් ගත්තේ youtube chat එකේ.
    ලකුණු 2ක් ගහන්න තිබ්බ බෝල 5කට. මුන් hattrick එකක් ගියා නේ. :lol:
    වෙලාවට එකෙක් ඇවිත් හතරක් ගැහුවා.

    අඩෝ noball එකක් හොරට දුන්න අවුට් කියලා
    ------ Post added on Jul 15, 2023 at 12:01 PM
    උන් ශේප් එකේ ගහලා..


    Pakistan Tour of Sri Lanka 2023: Broadcasters
    Sri Lanka

    – TV: TV1
    – Radio: SLBC
    – Ten Cricket Dialog & IPTV – SLT
    – YouTube: Sri Lanka Cricket YouTube Channel

    India Subcontinent (excluding Pakistan): Sony Sports Ten 2 + Sony LIV

    Pakistan: TV – Ten Sports Pakistan + PTV, Digital – Sony LIV + Tapmad + Tamasha

    Middle East and North Africa: eVision (via the CricLife channel – digital) & Etisalat (TV)

    US: Willow TV (TV & Digital)

    Other Markets – Sony LIV

    • Other markets – Sony LIV

    Pakistan Tour of Sri Lanka 2023

    International Commentators


    1) Russel Arnold

    2) Ramiz Raja

    3) Roshan Abeysinghe

    4) Aamer Sohail

    5) Tino Mawoyo
     
    Last edited:

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,146
    4,858
    113
    Sri Lanka
    උන් ශේප් එකේ ගහලා..


    Pakistan Tour of Sri Lanka 2023: Broadcasters
    Sri Lanka

    – TV: TV1
    – Radio: SLBC
    – Ten Cricket Dialog & IPTV – SLT
    – YouTube: Sri Lanka Cricket YouTube Channel

    India Subcontinent (excluding Pakistan): Sony Sports Ten 2 + Sony LIV

    Pakistan: TV – Ten Sports Pakistan + PTV, Digital – Sony LIV + Tapmad + Tamasha

    Middle East and North Africa: eVision (via the CricLife channel – digital) & Etisalat (TV)

    US: Willow TV (TV & Digital)

    Other Markets – Sony LIV

    • Other markets – Sony LIV

    Pakistan Tour of Sri Lanka 2023

    International Commentators


    1) Russel Arnold

    2) Ramiz Raja

    3) Roshan Abeysinghe

    4) Aamer Sohail

    5) Tino Mawoyo
    Roshan international commentary???? 😂 Uge english hodai. Katha karana widiha thama awula mata nam 😂 Ranil Abenaike hitiya nam ahagena inna puluwan dawasama unath 😞