LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    68,405
    168,529
    113
    එකමත් එක රටක
    ✌️

    Barber Shop Hair GIF by Bryson Williams
    cricket ipl GIF

    ------ Post added on Jul 17, 2023 at 2:05 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG and RealityOfX

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,405
    168,529
    113
    එකමත් එක රටක
    මුන්ට පිස්සුනේ .. ගාල්ලේ fast bowlers ල දෙන්නෙක් දාගෙන.. උන් ඕවර් 9ක් දාල බෝල අල්ල අල්ල ඉන්නව.
    තව spinner කෙනෙක් දැම්මනම් හරිනේ. ප්‍රැක්ටිස් මැච් එකේ විකට් 4ක් දාපු එකත් ඉන්නව 15..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,884
    39,983
    113
    Homagama
    SLC ban karalada Hiru TV eka 😂

    ඒ මොකද්ද ඒ සීන් එක :shocked:

    හසරංග ටෙස්ට් එකේ බෝල් කරනකං බලං ඉන්න චමුදිත නාට්ටාමියා ට මොන ක්‍රිකට් ද බං... 🤣🤣🤣

     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    2,000
    3,157
    113
    හසරංග ටෙස්ට් එකේ බෝල් කරනකං බලං ඉන්න චමුදිත නාට්ටාමියා ට මොන ක්‍රිකට් ද බං... 🤣🤣🤣


    මම ඊයේ news බැලුව මේ සින් එක බලන්න උන් ලිවුමකුත් ලියල ICC එකට :lol:
     
    • Haha
    Reactions: Stimulus mind