Oya match keeyakada bn, anika othanin keeyak lankawe gahapu ewada

Oya match keeyakada bn, anika othanin keeyak lankawe gahapu ewada
Anika u ochchara 2 down specialist nam uuma oka management ekath ekka katha karala illaganna one.
Qualifier ekema 1 down awilla average ekak keeyada
Man hithanne na okata mechchara kal hambechcha "PRIVILAGES" ekka oya wage ekak katha karala karaganna bari wei kiyala. Anika othana Statistiansla innawa.
Dimuth
Pathum
Aviahka
Shevon
Asalanka
Dhananjaya
Kusla Perera
Wanidu
Maheesh
Chameera
Dilshan
Dhananjaya wenuwata Dunithwa danna thibba, ethakota Left handerala polimak middle order eke innemeke avula thava blower kenek nathi eka,thava main blower kenek ona
Wanidu
Maheesh
Chameera
Dilshan
Dhananjaya over 10 davida sure nane
ඔසියෝ minnows ද බන් ?Modern standard වළ No 3 38 හොඳටම මදි. අනික ඒකත් වැඩිපුරම Minnows ලත් එකක් ගහල
මැච් 20න් කීයක්ද ඔසියො එක්ක ගැහුවෙ?ඔසියෝ minnows ද බන් ?
අවිශ්කය හෙමින් බන් දැන් ගහන්නේ.Muta wada Avishkaya gahanawa honda SR ekak maintain karan.
pin capa venuvata hodama condition anuva වෙල්ලා or chamikaඅවිශ්කය හෙමින් බන් දැන් ගහන්නේ.
ඌ ඇවිත් සෑහෙන block කරනවා දැන්.. ඌ T20 මැච් 30+ ගහල තාම SR 100ක් වත් නෑ . avg 11යි.
ඌ ගහනවනම් ගහන්න ඕනේ Open . මැද ගහන්න බෑ ඌට .
Shevon කියන එකා හොදයි No 4 වගේ.
පිං කැපා වෙනුවට වෙල්ලා ඉන්න ඕනේ.
අන්තිම 8 ඉතින් ඔක්කොම උන් minnows එක්ක තමයි සෙල්ලම් කරේ..මැච් 20න් කීයක්ද ඔසියො එක්ක ගැහුවෙ?
අන්තිම මැච් 8ම Minnows ල එක්ක කියලනම් Sure
විකට් එක අනුව ඕක මාරු කරන්න පුලුවන්..pin capa venuvata hodama condition anuva වෙල්ලා or chamika

1 down kiyanneth ape ithin open wage thamaඅවිශ්කය හෙමින් බන් දැන් ගහන්නේ.
ඌ ඇවිත් සෑහෙන block කරනවා දැන්.. ඌ T20 මැච් 30+ ගහල තාම SR 100ක් වත් නෑ . avg 11යි.
ඌ ගහනවනම් ගහන්න ඕනේ Open . මැද ගහන්න බෑ ඌට .
Shevon කියන එකා හොදයි No 4 වගේ.
පිං කැපා වෙනුවට වෙල්ලා ඉන්න ඕනේ.

qualifiers වලත් 38ක් වගේ තමයි. හැබැයි එතන Notout සෙට් වෙල තියනව.Qualifier ekema 1 down awilla average ekak keeyada![]()

ටෙස්ට් අයින් කරන්න ඕනේ.Kusal mendis test 100 gahala tiyenava denata
AUS
INDIA
WIN
NZ
BAN
ZIM
IRE
top team 04kta gahala tiyenava... hebeyi uge low score vedi,ekayi thamath avg eka 37 (oka 34 tibila vedi une IRE unta thalala)
test batekta nam hodatama madi
mokada mahela,sanga,dilshan,samaraweera ekka baladdi
kusal avg eka 40-45 vath enna ona 1 down test vala ena nisa
vade tiyenne okagen match fee eken kotasak bedanava team selection, thava media unit valata![]()
![]()
Asalankata test gahanna bahe ban, uge first class avg balapanටෙස්ට් අයින් කරන්න ඕනේ.
අසලංක , නිස්සංක ට චාන්ස් නෑ නේ ටීම් එකේ තාම. උන් දෙන්න අනිත් format දෙකේ හොදටම කරලත්.
Dotsankayata nam ithin thawa chances tikak denna puluwan ithin. Uwa halana ekak naaqualifiers වලත් 38ක් වගේ තමයි. හැබැයි එතන Notout සෙට් වෙල තියනව.
qualifiers වල ගැහුවේ උබ ඩොට්සංක කියන එකා.![]()
ඔතනින් Aus එකයි NZ එකයි තමයි හොදම. දෙකම ගැහුවේ 2020ට කලින් හැබැයි..Kusal mendis test 100 gahala tiyenava denata
AUS
INDIA
WIN
NZ
BAN
ZIM
IRE
avula ban mu 1 down aevith hana ekaඔතනින් Aus එකයි NZ එකයි තමයි හොදම. දෙකම ගැහුවේ 2020ට කලින් හැබැයි..
මූ ටෙස්ට් වගේ එක්ක මුලින් දාරේ වද්දගෙන අවුට් වෙන්න තියන ඉඩ වැඩි මුලින්ම . ඒකයි අවුල. වෙන එකෙක් දාන්න ඕනේ.