muta une Aus gihin sellam kara eken anthima kale
BUMPI
International level ekata talent eka develop unee na domestic/ School walin
Yes, ape domestic ekee aniwa Jadeja patta batsman kanakejadeja ලංකාවේ හිටිය නම් Avg එක ඔය ගානට වඩා වැඩි..
මොකද එහෙනම් ඌ Top order batsman
FC 100 ඒවා 12ක් එක්ක 300කුත් ගහල තියන එකෙක් නේ .
Dimuth ව අයින් කරනේ නෑ .me Team eka lassanai neda Sinhalayo(Practically wena ekak nam na)
LPL eke mun perform karoth patta
Kusal Perera(Wk)
Pathum Dot
Avishka
Shevon
Asalanka
Pinto (Capt)
Dunith
Bairanga
Maheesh
Chameera
Dilshan Madushanka

eka thama Practically wena ekak na kiwwe, heena witharaiDimuth ව අයින් කරනේ නෑ .
Shevon දාන්නේ නෑ දැන්ම.
Avishka ට චාන්ස් එකක් තියනව Asia cup එකේ ඉදල ටීම් එකට එන්න.
පින්ටෝ injured වෙන්නවත් මූව USA වල තියන T20 ලීග් වල මැච් එකට දාන්නේ නෑ නේ බන්.
ඌ waterboy ..
Shehan Jayasuriya ත් 11 ඉන්නව.![]()
මම හිතුවේ practically වෙන විදියක් නෑ කියලා කිව්වා කියලා.eka thama Practically wena ekak na kiwwe, heena witharai

නෑ බන් . ඒ ටීම්ස් නම් තනිකර International උන් ඉන්නේ..eka thama Practically wena ekak na kiwwe, heena witharai
Shehan aththe US player kenek widiyata bn
පින්ටොව දැම්මේ ලස්සන වෙන්න නේද?me Team eka lassanai neda Sinhalayo(Practically wena ekak nam na)
LPL eke mun perform karoth patta
Kusal Perera(Wk)
Pathum Dot
Avishka
Shevon
Asalanka
Pinto (Capt)
Dunith
Bairanga
Maheesh
Chameera
Dilshan Madushanka
Uwa noda bane ithin Capaneපින්ටොව දැම්මේ ලස්සන වෙන්න නේද?
වාස්තිය වැදුනා..indian unuth kelinawa ne