LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

JokerFan

Well-known member
  • May 29, 2016
    15,882
    9,534
    113
    Arkham City
    LPL eka expected widiyata goda giyoth meka thama pattama team eka

    Dhananjaya De Silva
    Pathum Dot
    Avishka Fernando
    Shevon Daniel
    Charith Asalanka
    Dasun Pinto
    Kusal Perera(Wk)
    Wanidu Hasaranga
    Maheesh
    Dushmantha
    Dilshan
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,874
    39,951
    113
    Homagama
    LPL 2023 : Schedule

    The 4th edition of the Lanka Premier League 2023, Sri Lanka’s top-most domestic T20 tournament with an international flavor, will be held from July 30 to August 20, 2023.

    Matches will be played in R Premadasa stadium and Pallekale Cricket stadiums

    ceX0sBn.jpg
    අපේ ප"ෆෝමන්ස් එක්ක LPL හරියට කැම්පස් වල බෝංචි කඩනවා වගේ ආතල් එකක් වෙයි. වටවෙලා මාරුකරන් ආතල් අරන් අපි දුපතේ සුපිරි කියලා විසිරි යයි. ශම්මි pvt ltd එක ඒ විදිහට යයි.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,724
    125,490
    113
    දෙහිවල
    අපේ ප"ෆෝමන්ස් එක්ක LPL හරියට කැම්පස් වල බෝංචි කඩනවා වගේ ආතල් එකක් වෙයි. වටවෙලා මාරුකරන් ආතල් අරන් අපි දුපතේ සුපිරි කියලා විසිරි යයි. ශම්මි pvt ltd එක ඒ විදිහට යයි.
    මොනව කරන්නද දොස්තර මහත්තයෝ.
    එක තමයි අශික්ලන්ඩ් වල අපි වගේ මිට්ටන්ගේ ආතල් එක.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,350
    168,449
    113
    එකමත් එක රටක
    LPL eka expected widiyata goda giyoth meka thama pattama team eka

    Dhananjaya De Silva
    Pathum Dot
    Avishka Fernando
    Shevon Daniel
    Charith Asalanka
    Dasun Pinto
    Kusal Perera(Wk)
    Wanidu Hasaranga
    Maheesh
    Dushmantha
    Dilshan
    Dimuth ව අයින් කරල .
    හැබැයි ලීග් මැච් එකකවත් ටීම් එකට එන්න බැරි pinnto ඉන්නව.

    KJP ඔච්චර යටින් දාල වැඩක් නෑ . ඌට අන්තිම ඕවර් වල ඇවිත් හයියෙන් ගහන ගේම් එක නෙවෙයි තියෙන්නේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,001
    1
    157,485
    113
    98
    හෝමාගම
    මොනව කරන්නද දොස්තර මහත්තයෝ.
    එක තමයි අශික්ලන්ඩ් වල අපි වගේ මිට්ටන්ගේ ආතල් එක.

    ඕක පරදිනව
    ඔය ස්ටේඩියම් එක කඩා වැටියන්
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,882
    9,534
    113
    Arkham City
    Dimuth ව අයින් කරල .
    හැබැයි ලීග් මැච් එකකවත් ටීම් එකට එන්න බැරි pinnto ඉන්නව.

    KJP ඔච්චර යටින් දාල වැඩක් නෑ . ඌට අන්තිම ඕවර් වල ඇවිත් හයියෙන් ගහන ගේම් එක නෙවෙයි තියෙන්නේ.
    Dimuth nam kohoma weida danne na, LPL nuth na neda.

    Pinto ithin captainne.

    Ara LPL practice game ekaka Priyamal Perera hodata gahala thibba National gahanna one ekek uth.

    KJP ge role eka awill middle order eka balance karana eka. Pora kalinuth oka karla thiyanwa

    qualifier eketh lassanata gaththa start godak middle order unta ikmanta gahanna bari kama nisa kela una.
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,874
    39,951
    113
    Homagama
    ChatGpt ගෙන් ඇහුවා. ඌ කියන්න පුලුවන් 2021 වෙනකං බලලා විතරයිලුනේ.

    ඌ⁣ට අනුව ODI squad එක

    1. දිමුත් කරු (කැපා)
    2. කුසල් පෙරේරා ( විකා)
    3. අවිශ්ක ප්‍රනාන්දු
    4. කුසල් මෙන්ඩිස්
    5. දනා
    6. ඇන්ජි
    7. පින්තෝ
    8. බයිරංග
    9. ඉසුරු උදාන
    10. දුෂ්මන්ත චමිර
    11. නුවන් ප්‍රදිප්
    12. සදකැන්
    13. අසලංක
    14. අසේන් බන්ඩාර
    15. අකිල ධනංජය
     
    • Like
    Reactions: NRTG