LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    මූ මොන ටීම් එකකටද එන්නේ?
    F2-E98-E0-A-4-A9-A-4318-AC61-9165-D824-B412.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,359
    168,458
    113
    එකමත් එක රටක
    ලකුණු මදි වගේ නේද..

    Colombo උන්ට පිටින් උන් ඇවිත් නැද්ද බන්.. 3 දෙනයි ඉන්නේ . ඊයෙත් එහෙමයි.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,865
    31,108
    113
    බාබර් පොන්නයා එක්කනං 150 පන්නන්න වෙන්නෙ නෑ කොලබ උන්ට. බෝල කාලා කාලා 50ක් තලා ගන්නෙ බෝල 48ට විතර. පකිස්තාන් උන් මැච් දිනන්නෙ බාබරයා ටෙස්ට් ගහන අස්සෙ අනිත් උන් ඇදලා දෙන හින්දා.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,359
    168,458
    113
    එකමත් එක රටක
    බාබර් පොන්නයා එක්කනං 150 පන්නන්න වෙන්නෙ නෑ කොලබ උන්ට. බෝල කාලා කාලා 50ක් තලා ගන්නෙ බෝල 48ට විතර. පකිස්තාන් උන් මැච් දිනන්නෙ බාබරයා ටෙස්ට් ගහන අස්සෙ අනිත් උන් ඇදලා දෙන හින්දා.
    Asia cup final එකෙත් කෙල්වුනේ බාබර් , රිස්වාන් එක වගේ ගහන නිසා
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,844
    21,175
    113
    adala nene
    Jaffna over powered ban..unge bowling line up eka balapanko..muth batting walata awa kiyanne, okunge matches one sided wei
    කණ්ඩම්බියගෙ වැඩ තමා
    හැම සීසන් එකේම කොහෙන්හරි බැලන්ස් ටීම් එකක් දානව