LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

-333-

Well-known member
  • Aug 3, 2014
    10,462
    13,393
    113
    34
    ෆින්ලන්ඩ්
    අඩෝ හසරංග catch එකක් ඇල්ලුවම, ඇයි බං බොලේත් එක්ක හෙනම ඔරොප්පු සීන් එකක් දාන්නේ? සතුටු වෙන්න ඕන තැන රවල නිකං ලේ පුච්ච ගෙන අමුතු සීන් එකක් දානවා. හරියට ඌ ව බලෙන් ක්‍රික්ට් ගස්සනවා වගේ.

    චතුරංග කියන ඒකා ඊට හපන්. ඌ දාන බෝල් වලට ගහන් නැතුව out වෙන්න ඕන. නැත්තම් ඌ out වෙලා යන එකගෙන් ගේම ඉල්ලන්න යනවා.
     
    • Haha
    Reactions: Satan_at_Hell

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,928
    1
    11,282
    113
    අඩෝ හසරංග catch එකක් ඇල්ලුවම, ඇයි බං බොලේත් එක්ක හෙනම ඔරොප්පු සීන් එකක් දාන්නේ? සතුටු වෙන්න ඕන තැන රවල නිකං ලේ පුච්ච ගෙන අමුතු සීන් එකක් දානවා. හරියට ඌ ව බලෙන් ක්‍රික්ට් ගස්සනවා වගේ.

    චතුරංග කියන ඒකා ඊට හපන්. ඌ දාන බෝල් වලට ගහන් නැතුව out වෙන්න ඕන. නැත්තම් ඌ out වෙලා යන එකගෙන් ගේම ඉල්ලන්න යනවා.
    aiyyai malli ne angema thiyena ekak :rofl:
     
    • Wow
    Reactions: -333-

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,358
    168,456
    113
    එකමත් එක රටක
    kalin match eka gahala 24 hrs yanna kalin me match eka.
    Rest ekak nane. Eka u kiwwe.
    ඉතින් අනිත් උනුත් එහෙම තමයි මේ සීරිස් එකේ. . එක ලග දවස් වල මැච් තිබ්බේ .
    පැරදුන එක ගැන ඇහුවම ඒ වගේ කතාවක් කියලා තේරුමක් නෑ බන්.
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,222
    3,567
    113
    Kandy
    අඩෝ හසරංග catch එකක් ඇල්ලුවම, ඇයි බං බොලේත් එක්ක හෙනම ඔරොප්පු සීන් එකක් දාන්නේ? සතුටු වෙන්න ඕන තැන රවල නිකං ලේ පුච්ච ගෙන අමුතු සීන් එකක් දානවා. හරියට ඌ ව බලෙන් ක්‍රික්ට් ගස්සනවා වගේ.

    චතුරංග කියන ඒකා ඊට හපන්. ඌ දාන බෝල් වලට ගහන් නැතුව out වෙන්න ඕන. නැත්තම් ඌ out වෙලා යන එකගෙන් ගේම ඉල්ලන්න යනවා.
    මුං දෙන්නගෙ හෙන පඩ ෂෝ. පඩරංග කියන්නෙ නිකන් යෑ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,724
    125,492
    113
    දෙහිවල
    මුලික වටයේ අවසන් තරගය

    cF8Yk5V.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,358
    168,456
    113
    එකමත් එක රටක
    මුලික වටයේ අවසන් තරගය

    cF8Yk5V.png
    Seifert නෑ අද..
    උන් අදත් Daniel ව හලලා බතල රාජාක්ෂය ව open එවයි ද දන්නේ නෑ .

    Liton ඉන්නව මම හිතන්නේ . ඌව keeper විදියට අරගෙන ගහන්න පුලුවන් ලංකාවේ කීප් කරන්න ගත්තු එකා වෙනුවට .
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,724
    125,492
    113
    දෙහිවල
    Seifert නෑ අද..
    උන් අදත් Daniel ව හලලා බතල රාජාක්ෂය ව open එවයි ද දන්නේ නෑ .

    Liton ඉන්නව මම හිතන්නේ . ඌව keeper විදියට අරගෙන ගහන්න පුලුවන් ලංකාවේ කීප් කරන්න ගත්තු එකා වෙනුවට .
    Liton ඉන්නවා
    පොරටත් වදිනවා නේද හිටපුගමන්