LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,116
    23,350
    113
    LPL eken wenna yana hodama de - Pintota kela wenawa aniwa

    LPL eken wena Chatar ma dewal - Padarangaya hari Pondis hari Captain wena eka and Sri Lanka National Hospital Appagathaya aye team ekata ena eka.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,350
    168,445
    113
    එකමත් එක රටක
    ලංකාවට හරිහමන් fireworks නැද්ද බන් ?
    හරියට අවුරුද්දට ගමේ උන් අහස්කුරු පත්තු කරනවා වගේ කිසි පිළිවලක් නෑ ඔහේ දානව. 🥴

    මේ ගියපාර Asia cup final එක.. මෙහෙම එකක් ලංකාවේ උන්ට සෙට් කරන්න බැරි ඇයි ?

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,875
    5,133
    113
    ලංකාවට හරිහමන් fireworks නැද්ද බන් ?
    හරියට අවුරුද්දට ගමේ උන් අහස්කුරු පත්තු කරනවා වගේ කිසි පිළිවලක් නෑ ඔහේ දානව. 🥴

    මේ ගියපාර Asia cup final එක.. මෙහෙම එකක් ලංකාවේ උන්ට සෙට් කරන්න බැරි ඇයි ?

    Fireworks nam Fireworks 🎇🎆

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,618
    16,478
    113
    ලංකාවට හරිහමන් fireworks නැද්ද බන් ?
    හරියට අවුරුද්දට ගමේ උන් අහස්කුරු පත්තු කරනවා වගේ කිසි පිළිවලක් නෑ ඔහේ දානව. 🥴

    මේ ගියපාර Asia cup final එක.. මෙහෙම එකක් ලංකාවේ උන්ට සෙට් කරන්න බැරි ඇයි ?

    koti ganak yanawa athi mehema ekak karanna.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,401
    6,284
    113
    ලංකාවට හරිහමන් fireworks නැද්ද බන් ?
    හරියට අවුරුද්දට ගමේ උන් අහස්කුරු පත්තු කරනවා වගේ කිසි පිළිවලක් නෑ ඔහේ දානව. 🥴

    මේ ගියපාර Asia cup final එක.. මෙහෙම එකක් ලංකාවේ උන්ට සෙට් කරන්න බැරි ඇයි ?

    Fireworks නොතිබ්බනම් ඊට වඩා හොදයි
    මෙලෝ රහක් නැහැ ලැජ්ජාවේ බැහැ

    LPL eken wenna yana hodama de - Pintota kela wenawa aniwa

    LPL eken wena Chatar ma dewal - Padarangaya hari Pondis hari Captain wena eka and Sri Lanka National Hospital Appagathaya aye team ekata ena eka.
    මෙන්ඩියත් අයින් කරලා දාන්න ඕන එකෙක්
    ඌට කැප්ටන්සි කරන්න තියා බැට් කරගන්නවත් බැහැ
    ------ Post added on Aug 20, 2023 at 11:30 PM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,116
    23,350
    113
    Mendis Mona captain da ban mechchara tight final ekak giya u pennawat hitiye ne
    E ubata u Shammi Silvagei, Dharnadasayage pet boy ne

    මෙන්ඩියත් අයින් කරලා දාන්න ඕන එකෙක්
    ඌට කැප්ටන්සි කරන්න තියා බැට් කරගන්නවත් බැහැ
    ------ Post added on Aug 20, 2023 at 11:30 PM
    Ada Dambulla paradune Pondis nisa nam tamai
    ------ Post added on Aug 20, 2023 at 11:36 PM
     
    • Like
    Reactions: R O B U S T A

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,865
    31,107
    113
    අබ්බගාතයාට බුකියෙ කවි ගී ලියවෙනවා whottho. කැරියා ආය ටීම් එකට රිංගගෙන මේ ලීකෙලි ලීග් එකේ පාරක් වනාගත්තට ඉන්ටනැශනල් ගිහිං නාගෙන රීගෙන හැමිනෙයිද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,695
    14,341
    113
    LPL eken wenna yana hodama de - Pintota kela wenawa aniwa

    LPL eken wena Chatar ma dewal - Padarangaya hari Pondis hari Captain wena eka and Sri Lanka National Hospital Appagathaya aye team ekata ena eka.
    බයිරංගට දෙන එකක් නෑ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,844
    21,174
    113
    adala nene
    අබ්බගාතයාට බුකියෙ කවි ගී ලියවෙනවා whottho. කැරියා ආය ටීම් එකට රිංගගෙන මේ ලීකෙලි ලීග් එකේ පාරක් වනාගත්තට ඉන්ටනැශනල් ගිහිං නාගෙන රීගෙන හැමිනෙයිද?
    හෑල්ලක් ලියමුතේ
     
    • Haha
    Reactions: Satan_at_Hell