LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,921
    22,267
    113
    Kaer Morhen
    thewitcher.com
    375740029_24713587854907125_9101354786635967919_n.jpg
     
    • Haha
    Reactions: War Fighter

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,058
    113
    අසලංකයා තමයි එකම එකා කැප්ටන්සි එක බාර දෙන්න පුළුවන්
    එකගයි

    පින්තුවා හලන්නම වෙනවා වර්ල්ඩ්කප් එකෙන් නම්
    ඌ වර්ල්ඩ් කප් එකේ ගහනව ගැහිල්ලක් අම්මට සිරි වෙන්නම. බලපන් බොරු නම්
    ------ Post added on Sep 5, 2023 at 7:04 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,105
    113
    දැන් පින්තුවා ගූ බයේ වෙවුල වෙවුල ඇත්තෙ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ රෙදි ගැලවෙයි කියලා. ඔන්න බලපන් අද කැච් දෙකක්වත් මිස් කරනවා ඕකා
     
    • Haha
    Reactions: -333- and Sandy_Fdo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,103
    168,025
    113
    එකමත් එක රටක
    Ibrahim සුපිරි පොර නේද ?

    මැච් 18යි 100 ඒවා 4යි . ඌට පක්කො එක්ක 100ක් මිස් උනා. නැත්නම් අඩුම මැච් ගානට 100 5ක් ගහපු රෙකෝඩ් එක ඌට .
    තාම පුලුවන් හැබැයි.

    ගුර්බාස් මැච් 25ට 100 ඒවා 5යි.
    ඌ ඒ ලිස්ට් එකේ දෙකට වගේ ඉන්නේ.




    ඒ උනාට කණ්ඩායම එකමුතු කරගෙන ... see more
    ------ Post added on Sep 5, 2023 at 7:28 PM
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,215
    3,560
    113
    Kandy
    කළු සුදු මගුලක් නිසා ඕකුන්ට ක්‍රිකට් නැතිම වෙලා කෙන්යාව වගේ වෙන්ව ලගදීම
    ඔවු බං. බවුම නම් විහිලුවක්. අයර්ලන්ඩ් සීරිස් එක උං පැරදුනානන් උං අපිත් එක්ක කොලිෆයර් ගහනවා