LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

C_S_M

Well-known member
  • May 8, 2023
    3,214
    3,560
    113
    Kandy
    මුල් ඕවර දහයෙ විකට් ගන්න බෑ කියන්නෙ ආයෙ සොරි.com
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,809
    9,217
    113
    බඩ දනව බෝයිස්

    දැන්නම් ජනවාරි ෆ්ලෑශ්බැක් එනව එනව වගේ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,809
    9,217
    113
    මන් හිතුවෙ ගිල් පතිරණ හරි වෙල්ලගෙන් යයි කියල

    පතිරණගෙ ලෙග් එකේ වයිඩ් යන එකෙන් ලකුණු ලීක් වෙනව හරියට. වයිඩ්ම නොවුනත් බැට් එක දාල හරි තර්ඩ් මෑන් යවනව. මිනිහට හතරෙ ඒව වැඩියෙන්ම ගිහින් තියෙන්නෙ ඔහොම වෙන්න ඕනෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,092
    168,005
    113
    එකමත් එක රටක
    අපෝ මේ බිස්කට් කාරයා යන්නේ නැද්ද බන්. අහන් ඉන්න අමාරුයි .

    ෆ්ලින්ටොෆ් මූව උස්සල පොලේ ගැහුවද දන්නේ නෑ අර එකෙක් කිව්ව කතාවට අනුව. :rofl:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    ලකුණු නිකන් වතුර වගේ යනවා.
    පාලි කොකයි , රෝහණ අයියයි කඩා ගත්තේ නැත්නම් සොරිම තමයි.

    ක්‍රිකට් විකිපිඩියා දෙකක්... ප්ලේන් එකේ කතාව මතක් වුනා
    ඕක කිව්වේ රසල් නේද?
     
    • Like
    Reactions: Omega_Jay