LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    මම කිව්වේ මේක easy ගහන්න පුලුවන් කියලා.

    හරක් වගේ උඩ ගහන්නේ නැතුව නොර්මල් ඕවර් 30 + ඇද්දනම් ඇති.
    mama kiwwe ape ayyala meka gahai da kyala, ape un ge speciality eka neh eka paaratama brain freeze wela "හරක් වගේ උඩ ගහන්නේ" reason ekak nathiwa :P:rolleyes:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    RR over 6 already

    mama kiwwe ape ayyala meka gahai da kyala, ape un ge speciality eka neh eka paaratama brain freeze wela "හරක් වගේ උඩ ගහන්නේ" reason ekak nathiwa :P:rolleyes:
    u kiyala tiyenne hodata gehuwoth puluwan kiyala, rocket science wage :lol:
    ------ Post added on Sep 14, 2023 at 10:46 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,359
    168,458
    113
    එකමත් එක රටක
    RR over 6 already

    u kiyala tiyenne hodata gehuwoth puluwan kiyala, rocket science wage :lol:
    ------ Post added on Sep 14, 2023 at 10:46 PM
    හොදට නෙවෙයි. මේකේ බොලේ මුකුත් වෙන්නේ නෑ වැස්සට පස්සේ.
    පුලුවන් තරම් විකට් එකේ ඉදල නොර්මල් ගැහුවනම් ඇති. ලකුණු එනව.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    හොදට නෙවෙයි. මේකේ බොලේ මුකුත් වෙන්නේ නෑ වැස්සට පස්සේ.
    පුලුවන් තරම් විකට් එකේ ඉදල නොර්මල් ගැහුවනම් ඇති. ලකුණු එනව.
    itin eka tama api kiwwe munta loke flat ma wicket eka tibbat be kiyala, ponnayo mun
     
    • Like
    Reactions: Sandy_Fdo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,359
    168,458
    113
    එකමත් එක රටක
    itin eka tama api kiwwe munta loke flat ma wicket eka tibbat be kiyala, ponnayo mun
    ඉතින් මේකේ වැස්සට පස්සේ ලේසි නිසා තමයි පක්කො අන්තිම ඕවර් 14 ලකුණු ගැහුවේ.
    නැත්නම් අපි හොදට මැච් එක ගැහුවා.

    දැන් අපිට easy ගහන්න පුලුවන් . බොලේ මුකුත් වෙන්නේ නෑ .
    අර වගේ බොරුවට runout වෙන්නේ නැතුව උඩ ගහන්නේ නැතුව හිටියනම් ඇති.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,999
    3,157
    113
    ප්‍රෙෂර් එක අවාම තමා අපේ උන් ටික පිස්සු කෙලින්නේ අදවත් මොලෙන් ගැහුවොත් හොදයි විකට් දෙකක් 140 ට කලින් ගියොත් අන්තෝ ජටා බහි ජටා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,359
    168,458
    113
    එකමත් එක රටක
    Afridiya injury wenna wage yanne
    ඌ විතරක් නෙවෙයි මේකේ එකෙක් දෙන්නෙක් ලිස්සලා කෙලවෙයි වගේ. අපේ උන්ගේත් අන්තිමටම ෆීල්ඩ් කරන්න ගිහින් වැටුන. තික්ෂනත් ගියා
     
    • Like
    Reactions: sakilla