මට හිතෙන්නෙ ඌට ටිකක් මොලේ තියෙන එකෙක්. Typical ගෝතයෙක් නොවුනොත් හොදයි .මොන consistency ද බං. ඌ ට දැන් match and ballwing ගැන හිතනත් වෙලාවක් නැතුව ඇති.
මං දැක්ක යූටියුබ් කරයෝ යි, ටීවී ප්‍රෝග්‍රෑම් කරන එවුනුයි ඉන්ටර්වීව් ගන්න පොර කනවා. ඌවත් කාලා තමා නතර වෙන්නේ. ඌව දැන් ම furture කැප්ටන් කියලා උඩ දා ගෙන අනිත් උන් views අරන් ගොඩ යන්න ගේමක් යන්නේ. ඌ ට මොලේ පෑදුනොත් හොදයි.
heta wellawa attack karanawa kiyala india un kiyala thibba.
shadab khan ta gahuwa wage boom boom bang bang kiyala patan gaththu wele idan denna gaththoth wellage kali wath hoyanna wenne na.
bairanga wa nam world cup eke kohomath finish karanawa anik team wala un.
pintoge batting failure eka wahila tyenne uge captaincy eken.මට හිතෙනවා නුදුරේදිම ඌට වදි කියලත්, උගේ පර්සනැලිටිය අනුව පින්ටො ජාතියේ වැරදි හදාගන්න ජාතියේ එකෙක් නෙවෙයි කියලත්.
Shadab ගේ කිසි variation එකක් නෑ නේ බන්.heta wellawa attack karanawa kiyala india un kiyala thibba.
shadab khan ta gahuwa wage boom boom bang bang kiyala patan gaththu wele idan denna gaththoth wellage kali wath hoyanna wenne na.
bairanga wa nam world cup eke kohomath finish karanawa anik team wala un.
එව්වා කියන්ඩ බෑ ඊයෙ zampa ව වඩාගත්තෙ අරුන්. හසරංගයටත් එහෙම වෙන්ඩ පුලුවන් සම්භාවිතාවයක් තියෙනවා.Shadab ගේ කිසි variation එකක් නෑ නේ බන්.
හසරංගයාට WC එකේ එච්චර අවුලක් වෙන්නේ නෑ .. විකට් දැම්ම නේ ඌ IPL එකෙත් ඉන්දියාවේ.
තික්ෂණය WC නැති වෙයි වගේ. සති දෙකයි නේ තියෙන්නේ ඊලග මාසෙට.
එහෙම උනොත් වෙල්ලා ට ටීම් එකේ place එකක් ෂුවර්.
බට්ටේ , චමීර ෆිට් නම් උන් දෙන්නත් ආවම මදුසංක , පතිරණ එක්ක squad එක හොදයි.
තීක්ෂණ නැත්නම් හේමන්ත තමයි ගෙනියන්න ඕනේ. ඌ හොද 12th man .
zampa තේරුමක් නෑ බන්.එව්වා කියන්ඩ බෑ ඊයෙ zampa ව වඩාගත්තෙ අරුන්. හසරංගයටත් එහෙම වෙන්ඩ පුලුවන් සම්භාවිතාවයක් තියෙනවා.
ඇයි ඒ උගෙ stats හොදයිනෙ.zampa තේරුමක් නෑ බන්.
So my playing eleven
Nissanka
Kusal Janith
Sadeera
Bindu
Asalanka
DDS
Pinto
Wella
Hemantha
Pramodh
Binura
ipl eke hodata ball daapu eke hoda kama kiyanna samahara match wala uge quota eka daanna dunneth na uuta.Shadab ගේ කිසි variation එකක් නෑ නේ බන්.
හසරංගයාට WC එකේ එච්චර අවුලක් වෙන්නේ නෑ .. විකට් දැම්ම නේ ඌ IPL එකෙත් ඉන්දියාවේ.
තික්ෂණය WC නැති වෙයි වගේ. සති දෙකයි නේ තියෙන්නේ ඊලග මාසෙට.
එහෙම උනොත් වෙල්ලා ට ටීම් එකේ place එකක් ෂුවර්.
බට්ටේ , චමීර ෆිට් නම් උන් දෙන්නත් ආවම මදුසංක , පතිරණ එක්ක squad එක හොදයි.
තීක්ෂණ නැත්නම් හේමන්ත තමයි ගෙනියන්න ඕනේ. ඌ හොද 12th man .
ඉන්දියාව මාලිංගට වඩාගෙන ගහපු විදියට තමා පතිරනට ගහන්නෙත්. මාලිංග ඉන්දියාවට හැමදාම ෆේල්. ඒ ඇරත් පත වයිඩ් පහලොවක් විතරදාල කොහොමද ෆයිනල් දිනන්නෙbinura ei pathirana eddi injured da ei u
india gahanawa kiyala highest wicket taker wa ain karana ekak nae
niss
kjp
kusal
sadeera
asala
dds
dasun
wella
hemantha
pramod/binura
pathirana
විකටත් යයි. වෙල්ල Mystery නෙමෙයි නෙ. Orthodox Bowler කෙනෙක්. අමුතු දෙයක් නෑ Line and Length තමයිහෙට වෙල්ලට ගහනව ගැහිල්ලක් හිටු යන්න 6 4 ගහන්නෙ. බලපන්කො. වුන් දැන් රෙඩී වෙලා ඉන්නෙ
duwagena duawagena awilla ballekta galakin gahanawa wage ball daanakota wide nogiyoth tamayi pudume.ඉන්දියාව මාලිංගට වඩාගෙන ගහපු විදියට තමා පතිරනට ගහන්නෙත්. මාලිංග ඉන්දියාවට හැමදාම ෆේල්. ඒ ඇරත් පත වයිඩ් පහලොවක් විතරදාල කොහොමද ෆයිනල් දිනන්නෙ![]()
විකටත් යයි. වෙල්ල Mystery නෙමෙයි නෙ. Orthodox Bowler කෙනෙක්. අමුතු දෙයක් නෑ Line and Length තමයි
ඕකා අර සනා කිව්වා වගේ හෙන කට්ටයි බන්.මොන consistency ද බං. ඌ ට දැන් match and ballwing ගැන හිතනත් වෙලාවක් නැතුව ඇති.
මං දැක්ක යූටියුබ් කරයෝ යි, ටීවී ප්‍රෝග්‍රෑම් කරන එවුනුයි ඉන්ටර්වීව් ගන්න පොර කනවා. ඌවත් කාලා තමා නතර වෙන්නේ. ඌව දැන් ම furture කැප්ටන් කියලා උඩ දා ගෙන අනිත් උන් views අරන් ගොඩ යන්න ගේමක් යන්නේ. ඌ ට මොලේ පෑදුනොත් හොදයි.

ඉන්දියා පිච් වල අමාරුයි..එව්වා කියන්ඩ බෑ ඊයෙ zampa ව වඩාගත්තෙ අරුන්. හසරංගයටත් එහෙම වෙන්ඩ පුලුවන් සම්භාවිතාවයක් තියෙනවා.