LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,901
    113

    හිච්චන් ග්‍රවුන්ඩ්
    ෆ්ලැට් විකට්

    ඩස්පයො ක්‍රිකට් ක්‍රීඩාවක් විදියට අනාතම කරවනව. Asia Cup එකේ මැච් කොච්චර Intense උනත් WC නම් පට්ට බෝරින් වෙනව. Bat Ball Balance තියෙන්න ඕනෙ. හොඳ පිච් කියන්න ඕනෙ ඒවට.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113

    හිච්චන් ග්‍රවුන්ඩ්
    ෆ්ලැට් විකට්

    ඩස්පයො ක්‍රිකට් ක්‍රීඩාවක් විදියට අනාතම කරවනව. Asia Cup එකේ මැච් කොච්චර Intense උනත් WC නම් පට්ට බෝරින් වෙනව. Bat Ball Balance තියෙන්න ඕනෙ. හොඳ පිච් කියන්න ඕනෙ ඒවට.

    Yea this Asia cup pitches Maru , 90’s or early 2000 cricket wala tibba feel eka awe , 220,250k gahala gemak denna puluwan
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,784
    39,670
    113
    Homagama
    Radical78 nam indala hitala dakinawa. Anith un athme maru karan kiyala mata hitenne. @emoji diaries gen mata Ridila ge suwanda enawa. :(

    Gigiya ta Lapa kota arala athi. Uta Anura Kumara ekka puduma malak thiyenne. :lol:

    @dilann Umbath meke hitapu parana ekek wage kiyala mata hitenawa.

    ඇයි ඌත් බැනුම් අහපු ඩොකෙක්ද?

    මම මෙකේ කාගේවත් ෆේක් එකක් නෙවෙයි සහෝ. මට තියෙන්නේ මේ මගුල විතරයි. උබලා හිතනවාද මෙ මගුලෙන් ලියන ලිවිල්ලට මට තව ෆේකක් කරන්න වෙලාව තියෙයි කියලා. හොද ඇහුවා බැනුම් ඇහුවා නැ මේක තමයි. මම මමමයි.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,671
    1
    10,972
    113
    Radical78 nam indala hitala dakinawa. Anith un athme maru karan kiyala mata hitenne. @emoji diaries gen mata Ridila ge suwanda enawa. :(

    Gigiya ta Lapa kota arala athi. Uta Anura Kumara ekka puduma malak thiyenne. :lol:

    @dilann Umbath meke hitapu parana ekek wage kiyala mata hitenawa.
    kellasupun nan hire.achchi kenek duushanaya karala :yes:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    Radical78 nam indala hitala dakinawa. Anith un athme maru karan kiyala mata hitenne. @emoji diaries gen mata Ridila ge suwanda enawa. :(

    Gigiya ta Lapa kota arala athi. Uta Anura Kumara ekka puduma malak thiyenne. :lol:

    @dilann Umbath meke hitapu parana ekek wage kiyala mata hitenawa.
    සිරා ගිගියට ලපයා එක්ක පුදුම වෛරයක් තිබුනේ, :lol:

    KMC නම් ආත්මේ මාරු කරන් වෝල්ටර් වයිට් වෙලා ඉන්නවා කියලා හිතනවා. :P

    ඩිලාන් කියන්නෙ හෙන්රි එල් ද මංදා. :lol:

    ඉමෝජි ඩයරිස් නාකි හම්පඩ කුකුලෙක් පොර රිදිලා නෙමේ :P

    රොක්සි කියන එකවුන්ට් එකෙන් ආවේ ඌ මම හිතන්නෙ

    මොනා උනත් ගුඩ් ඕල්ඩ් ඩේස්. :love:

    @Absolute Zero

    පින්ටොගෙ පෝස්ට් දාන්න එපා යකෝ, මේකෙ උන් ඇත්ත කියලා හිතලා ටිපර් වෙනවා :lol::P
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,257
    1
    16,799
    113
    −273.15°C
    378799093_612497061079068_1071931700311737983_n.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,780
    165,458
    113
    එකමත් එක රටක
    next jerome da me
    image.png
    අනිවාර්යයෙන් හෙට අපේ උන් බැනර් උස්සන් ගියොත් ඕක ජාත්‍යන්තර විහිළුවක් වෙලා පිට්ටනිය මැද්දේ රෙවිල ඉතිහාසගත වෙයි. :lol:
    වෙන විදියක් නම් නෑ
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,499
    2,591
    113
    colombo
    අපරාදේ බන් මැච් එකේ ටිකට් 650 5000ටත් යනවා මම වැඩිපුර ගන්න කියලා නිකන් හිටියා අපරාදේ

    අම්මෝ මේක :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    ------ Post added on Sep 16, 2023 at 8:24 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    #GoHomeපින්කැපා

    කියලා බැනර් එකක් තමයි අරන් යන්න වෙන්නේ .
    අයියො මොකද බං ඌත් එක්ක එච්චර අවුල්. පොඩ්ඩක් කාලය දීපං ඌට. ඔයිට වැඩිය මැච් ෆේල් උන ඔස්තාර්ල ඉන්නව ලෝකෙ. විරාත් කෝලි හෙම අවුරුද්දකට වැඩිය එක දිගට ෆේල් උනේ. ඌ මානසිකව වැටිල ඉන්නෙ. ඒකෙන් ගොඩ එන්න ටිකක් කාලයක් යයි. ඌට හොඳට බැට් & බෝල් කරන්න potential එකක් තියෙනව කියන එක ඌ ඔප්පු කරල ඉවරයි. හොඳ කැප්ටන් කෙනෙක් කියන එකත් ඔප්පු කරල ඉවරයි.

    මට නම් හිතෙන්නෙ අර රට හොඳට දුවද්දි ආයිත් පාරක් රට හදන්න ඕන වෙනව වගේ. ක්‍රිකට් ටීම් එක නැත්තටම නැති වෙලා තියෙද්දි මැච් බලන්න පුලුවන් ගානට ඒක උඩට ආවම හොඳට උඩට එන ටීම් එක හදන්න ගොඩක් දෙනෙක්ට ඕන වෙනව. අන්න ඒක තමයි මෙතැනත් වෙන්නෙ.

    ඔය OTC වගේ පේජ් වලට නම් බනින්න බෑ මොකද උන් කරන්නෙ උන්ගෙ ජොබ් එක උන්ගෙ කැප්ටන්ව ගේනකල් ඒත් උඹලට මොනව වෙලාද මංද?