LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,672
    125,328
    113
    දෙහිවල
    මිතුරණි, අද තමයි දවස.

    A8qsZBn.jpg
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,955
    2,134
    113
    If he had humility people wouldn't hate him as much
    People dont hate him.
    Me elakiri eke dethun denekui fb page karayo tikai thamai haterslata inne. :lol:

    Fansla majority eka wish karanne mu back to form ei kiyala.

    Anika me quote karala tyana ekath waradi. Ekenma penawa muwa target karala attack karanawa kiyala. Mu methana uththara denne ahana prashnekata. Form eke nathi nisa ena pressure ekath ekka decision making karanne kohomada kiyala ahanne. Mu uththara denne ekata. Form eke na kiyala eka decision making walata impact wenna denne na kiyala kiyanne mu.
     
    Last edited:
    • Like
    Reactions: batwise

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,455
    1
    17,245
    113
    −273.15°C
    FB-IMG-16949191125291450.jpg


    සියල්ලන්ටම පොදුය.🙏
    ශ්‍රී ලංකා ක්‍රිකට්වල ඉඩෝරය හමාර කර වසන්තය උදාකරපු නායකයා ඔහුය.🤍 ඉතින් මේ ලංකාව. මේකෙ බහුතරයකට ඒ ඒ අයවලුන් කරපු දේවල් හරි ඉක්මනින්ම අමතක වෙනවා.💔 දස්සා කවුරු මොනා කිව්වත් බුකී ඔස්තාර්ලා මොන දේ දැම්මත් උඹ එක්ක අපි ඉන්නවා.උඹේ බැට් එක වැඩකරන්න ගත්ත දවසට ඔයබනින එවුන්ට දුවන්න පාරවල් නැතිවෙයි.හැමදාම ඉඩෝරය තියෙන්නේ නෑ.වසන්තය එනවා අනිවාර්යයෙන්.මුල අමතකයි මේක ඉන්න හැමෝටම.මොකද මේක ශ්‍රී ලංකාව.

    Comeback dassa...we are waiting ❤❤

    -copied-
     
    • Haha
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,934
    113
    එකමත් එක රටක
    View attachment 214729

    mei stats ape no 3 ge. Habai dan hodata gahanawa. Mei eka digata gahapu match hode. Mehema tibilath ayin kale na hode meyawa. Habai ada uu gahuwoth match dinanawa.

    Dasun inneth thamange career eke slump ekaka. Uu WC gahai. Eke gahuwe nathi unoth ayin karai.
    ඔය කාලේදී මෙන්ඩිස් තමයි Test , T20 වැඩිම 100, 50 ඒවා ගහල තියෙන්නේ . ඒක නිසා තමයි මූව දිගටම ODI වලත් තියාගත්තේ.
    අනික ඔතන ඔක්කොම bilateral series . WC කිසි එකක් නෑ .
    මේක මේ WC එකකට තමයි ෆේල් එකෙක් ව උස්සන් යන්නේ WC එකේ ඌ එකපාර form වෙයි වගේ දෙයක් හිතල. 🥴
    මූව form එකට ගන්න නෙවෙයි රටක National team එකක් තියෙන්නේ බන්. අනික WC එකක් පාවිච්චි කරන්නේ නෑ ඒ වගේ දෙකට.
    හොද balance team එකක් හදන්න පුලුවන් චාන්ස් එක මේ එක පොන්නයෙක් නිසා නැතිවෙනවා. මොකද ඌ සෙල්ලම් කරන්නේ allrounder position එකේ. Finisher role එක කරන එක විදියට. අන්තිම මැච් 13ට ලකුණු 66ක් අරගෙන SR 59ක් තියන Finisher !! :rofl:
     
    • Like
    Reactions: R O B U S T A

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,213
    3,560
    113
    Kandy
    ඔය කාලේදී මෙන්ඩිස් තමයි Test , T20 වැඩිම 100, 50 ඒවා ගහල තියෙන්නේ . ඒක නිසා තමයි මූව දිගටම ODI වලත් තියාගත්තේ.
    අනික ඔතන ඔක්කොම bilateral series . WC කිසි එකක් නෑ .
    මේක මේ WC එකකට තමයි ෆේල් එකෙක් ව උස්සන් යන්නේ WC එකේ ඌ එකපාර form වෙයි වගේ දෙයක් හිතල. 🥴
    මූව form එකට ගන්න නෙවෙයි රටක National team එකක් තියෙන්නේ බන්. අනික WC එකක් පාවිච්චි කරන්නේ නෑ ඒ වගේ දෙකට.
    හොද balance team එකක් හදන්න පුලුවන් චාන්ස් එක මේ එක පොන්නයෙක් නිසා නැතිවෙනවා. මොකද ඌ සෙල්ලම් කරන්නේ allrounder position එකේ. Finisher role එක කරන එක විදියට. අන්තිම මැච් 13ට ලකුණු 66ක් අරගෙන SR 59ක් තියන Finisher !! :rofl:
    මැතිවුස්ගෙන් පස්සෙ ෆිනිෂර් කෙනෙක් ආවෙ නෑ. ඌ ආපහු ගෙනාවොත් ටීම් එකේ සමගිය නැති වෙනව
     
    • Like
    Reactions: SupiriKollek

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    Me wage kathawak awurudu 100 ganaka cricket history eke kisima captain kenek kiyala nethuwa ati, not even in village cricket, even Arjuna had to resign,

    I know what’s happening , page karayange moda athal balala tamai dasun talk karanne , it’s kiyala opinion ekakwat neti 2.50 ponnayek ,
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,455
    1
    17,245
    113
    −273.15°C
    Shanaka_18314640e68_medium.jpg


    I put my armor on, show you how strong I am
    I put my armor on, I'll show you that I am

    I'm unstoppable
    I'm a Porsche with no brakes
    I'm invincible
    Yeah, I win every single game
    I'm so powerful
    I don't need batteries to play
    I'm so confident
    Yeah, I'm unstoppable today

    - Captain Dassa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,934
    113
    එකමත් එක රටක
    මැතිවුස්ගෙන් පස්සෙ ෆිනිෂර් කෙනෙක් ආවෙ නෑ. ඌ ආපහු ගෙනාවොත් ටීම් එකේ සමගිය නැති වෙනව
    ලංකාවට නම් එහෙම කොහොමත් finisher කියලා උන් වැඩිය ඉදල නෑ .
    තිසරය විතරයි එහෙම හයේ ඒවා ගහන්න පුලුවන් එකෙක්ට හිටියේ.
    නැත්නම් හොද බැට්ස්මන් කෙනෙක් තමයි ඔය ප්ලේස් වල ගැහුවේ ලංකාවේ Arnold , හෂාන් වගේ.

    දැන් allrounder කියලා batting , bowling දෙකම බැරි එකෙක් නම් කවදාකවත් ඉදල නෑ .
    අන්තිම මැච් 13ට SR එක 59ක් තියන පුකේ finisher .. :rofl: