LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    දැන් පෙන්වනවා

    798C65A0-484C-4CA3-A80F-98083FB0A4B0.jpeg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ අද ground එකේ ලයිට් දාන්න ඕනෙත් නෑ . 🥱

    ,කොහොමද පොනිල්ගේ වැඩ...

    ටොස් එක දිනලා, උන්ට ගහන්න දුන්නානම් ලංකාව දිනනවා... එහෙනම් තව මාසයක් සිංහලු කුඩු ගහලා වගේ ඉන්නේ පුකේ ඇරලා ගියත් අවුලක් නෑ :lol: පොනිලට කැමති දෙයක් කරගන්න පුලවන්...

    ටොස් එක දිනලා අපි මුලින් ගහලා ඉන්දියාවට මැච් එක විකුණුලා ක්‍රෙඩිට් ලයින්, පරිප්පු, ඩොලර් අරන්, කරන්ට් බිලත් ඉතුරු කරගත්ත

    :lol:
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    හම්මට පොහොට්ටු ඇඩ් එකකුත් පෙන්නලද ඒ අස්සෙ...මේ වැඩක් සෙට් උන නිසා මාරම ආතල් එකක් මිස් උනේ අදනම්
     
    • Haha
    Reactions: Rontmir

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    හම්මට පොහොට්ටු ඇඩ් එකකුත් පෙන්නලද ඒ අස්සෙ...මේ වැඩක් සෙට් උන නිසා මාරම ආතල් එකක් මිස් උනේ අදනම්
    පොහොට්ටුව කොච්චර ස්වභාවධර්මයෙන් කැපිලාද කියන්න හොදම උදාහරනේ ඔ්ක. මේකෙන් සුළුම ක්‍රෙඩිට් එකක් වත් ගන්න කිසිම චාන්ස් එකක් ලෝක ධර්මයෙන්වත් නෑ.
     
    • Haha
    Reactions: Mugen