LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,801
    9,205
    113
    පොන්න කැප්ටන්ගේ කාලේ තමයි අපි ඉන්දියාවට ලකුණු 317කින් පැරදුනේ.

    දැන් ලංකාවේ ගහපු අඩුම ලකුණු ගාන .

    මෙඡ්ර ගූ විදියට පැරදිලත් තාම අර UAE , IRE , OMN , Somaliya , Tanzania ... වගේ උන් එක්ක දිනපු මැච් ගැන කියවනවා .

    ඔය වගේ හොදි නැතුව කන මැච් වලට ඌටම බැනල බෑනෙ බන් මෙහෙම ඒව වෙන්නෙ හැමෝගෙම දඩ වීක්නස් නිසා. පූල් එකේම ටැලන්ට් එක අර්බුදයක තියෙද්දි වෙන දේවල් ඕව. උගෙ කබ්බ වැඩ නිසා පැරදුන මැච් වෙනයි මේව වෙනයි.
     
    • Like
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    ඔය වගේ හොදි නැතුව කන මැච් වලට ඌටම බැනල බෑනෙ බන් මෙහෙම ඒව වෙන්නෙ හැමෝගෙම දඩ වීක්නස් නිසා. පූල් එකේම ටැලන්ට් එක අර්බුදයක තියෙද්දි වෙන දේවල් ඕව. උගෙ කබ්බ වැඩ නිසා පැරදුන මැච් වෙනයි මේව වෙනයි.
    එහෙනම් මොකද යකෝ දිනන මැච් උගේ කප්ටන්සිය නිසා දිනනවා කියන්නේ ?? :lol: :lol:
    දිනන ඒවා දිනන්නේ ඌ නිසා නම් මේවත් උගේ ගොඩට තමයි යන්නේ.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ඔය වගේ හොදි නැතුව කන මැච් වලට ඌටම බැනල බෑනෙ බන් මෙහෙම ඒව වෙන්නෙ හැමෝගෙම දඩ වීක්නස් නිසා. පූල් එකේම ටැලන්ට් එක අර්බුදයක තියෙද්දි වෙන දේවල් ඕව. උගෙ කබ්බ වැඩ නිසා පැරදුන මැච් වෙනයි මේව වෙනයි.
    Ai bat first kale , uge decision making nisa neda u team eke innawa kiwwe
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,473
    36,423
    113
    මැදමහනුවර
    849XZA8.png
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,957
    4,922
    113
    මැච් බලන්න කඩ සාප්පු වසා බෝතල් රැගෙන විශාල ස්ක්‍රින් අසල පාටි දමන්න රැස්වූ ජනතාව බාගෙ හිවෙන්න කලින් වෙරි සිදී සීනි බාසාවෙන් අමතමින් යලි වාහන් පිටින්ම ගෙවල් වලට පිටත් වෙයි...වෙරි වී අය ලැජ්ජාවෙන් බිම බලාගෙන යයි..අබිමානය බේරේ...හරියට රු 25000දි ගත්තා සුපිරි බදුව ගසන්න කලිතමේ තිප් පෙක ගලවන කොටම බදු ගියාසේය