LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,666
    125,320
    113
    දෙහිවල
    හෙට උදය වනවිට රචනා, හෑලී, විවේචන, කවි කෝටියක් බලාපොරොත්තු වන්න

    ඔව් ඔබ මේ බලා සිටි වසන්ත පැමිණ ඇත
    වියලි කලාපෙ පෙන්ස් ✌️
    නිව්ස් ඉවරවෙලත් බනිනවද ?
    උන්ට පූවන්නම් පොලිමක් දම්මනනවා..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113

    IMG_4438.jpeg

    What’s your choice
    ------ Post added on Sep 17, 2023 at 8:06 PM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,263
    113

    අඩනවා, හොටු පෙරනවා. එක බිෂණයයි.

    ඔහොම තමයි ලොන්තයොන්ට දෙන්න ඕනෙ තව
    මාව කෝට් කරල තිබ්බ කීප දෙනෙක්ම මේ ත්‍රෙඩ් එකේ දසුන් ගැන ඊයෙ හෑල්ලක් ලිව්ව නිසා වෙන්න ඇති.
    මැච් එක ගැන දුකයි ඉතිං. ගොඩක් දුකයි. මම දිනයි කියල හිතාගෙන හිටියෙ නෑ ඒත් ලොකු ෆයිට් එකක් දෙයි කියල විශ්වාසයක් තිබ්බ. මේක තමයි කොහොමහරි ක්‍රිකට් කියන්නෙ.
    https://www.espncricinfo.com/series...ca-vs-sri-lanka-1st-odi-514035/full-scorecard
    මේ අපේ ඉස්සර පට්ට Strong ටීම් එක ඉඳල හොඳට කාපු මැච් එකක්. මෙයිට වැඩිය හොඳට කාල තියෙනව. දැන් ඔච්චර උඹල උඩ දාන ඉන්දියාවෙ මේ ටීම් එකම ළඟදි Australia වලින් හොඳට කෑව. ඒ වගේම ටෙස්ට් මැච් එකක් මෑතකදි රෙකෝඩ් තියල කෑව. ඕව ඔහොම තමයි. මට නම් ඒ වෙලාවට දුකයි/තරහයි ඒත් හොඳ කම්බැක් එකක් දෙයි කියල හිතනව ඉස්සරහට.

    කොහොමහරි මට තේරෙන දේ ලංකාවට වර්ල්ඩ් කප් ෆයිනල් එකකට එන්න තාම Experience team එකක් නෑ. ලක් එක වැඩ කරල ආවොත් මිසක්. එහෙම එන වර්ල්ඩ්කප් එකකින් තේරුමක් නෑ. වර්ල්ඩ් කප් එකක් නම් ටිකක් ඈතයි. හැබැයි මේ ටීම් එකේ ටැලන්ට් එක අනුව සෙමි ෆයිනල් එකකට එන්න පුලුවන් වෙයි. එහෙම ආවත් හිටපු තැන හැටියට ලොකු දෙයක්.

    මේ මැච් එක ගත්තොත් මට තේරෙන්නෙ ටොස් එක ලැබිලත් බැටින් තෝරගත්ත එක පට්ට අවුල්. ඒක කවුරු තීරණය කරපු එකක්ද කියල හිතාගන්න බෑ. මොකද කැප්ටන් විතරක් තනියම නෙමෙයි නේ ඒ තීරණය ගන්නෙ. අනිත් එක පළවෙනි ඕවර් 10 හොඳට බෝලෙ කැපුන(Swing උනා), ඒ ටික බේරුනා නම් ෂේප් එකේ මෙයිට වැඩිය හොඳ ගේම් එකක් දෙන්න තිබ්බ. ඒත් ටොස් එකට බැනල වැඩක් නෑ මොකද ටොස් එකේ තීරණයකින් මැච් එකක් පරදිනව කියන්නෙ ඒ ටීම් එක ඇත්තටම සුදුසු නෑ. අපිට තව ගොඩක් වැඩ කරන්න තියෙනව.

    කොහොමහරි ඔය කෝට් කරන අයට කියන්න තියෙන්නෙ Toxic විදියට කමෙන්ට් කරන්නෙ නැතුව ක්‍රිකට් ක්‍රිකට් විදියට බලන්න.
    උඹ මේ SA වල 2nd Bat කල 300+ තිබ්බ ටාගට් එකක් උස්සන් ආවද? ඒ Pace Attack එකත් එක්කම.

    🤦🤦🤦🤦🤦🤦🤦🤦

    simon cowell facepalm GIF
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    උන්ට පැරදුනා කියලා වැඩි ගණකුත් නැහැ නේ. පොඩි පගය වේල්ල අල්ල ගෙන ගහයි කියලා හිතුවා.

    පසු පෙළ එකෙක් හරි 50 ක් හරි ගැහුවා නම් සාදා වීරයෙක් වෙන්න තිබ්බා. ඔක්කොම උන් ට පුදුම හදිසියක් නේ තිබ්බේ.

    Anji, චන්දිමාල්, 50 ඕවර්ස් වලට ගන්න වෙයි වර්ල්ඩ් cup ගහන්න නම්.
     
    • Haha
    Reactions: kasun090354t

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    අයියො මොකද බං ඌත් එක්ක එච්චර අවුල්. පොඩ්ඩක් කාලය දීපං ඌට. ඔයිට වැඩිය මැච් ෆේල් උන ඔස්තාර්ල ඉන්නව ලෝකෙ. විරාත් කෝලි හෙම අවුරුද්දකට වැඩිය එක දිගට ෆේල් උනේ. ඌ මානසිකව වැටිල ඉන්නෙ. ඒකෙන් ගොඩ එන්න ටිකක් කාලයක් යයි. ඌට හොඳට බැට් & බෝල් කරන්න potential එකක් තියෙනව කියන එක ඌ ඔප්පු කරල ඉවරයි. හොඳ කැප්ටන් කෙනෙක් කියන එකත් ඔප්පු කරල ඉවරයි.

    මට නම් හිතෙන්නෙ අර රට හොඳට දුවද්දි ආයිත් පාරක් රට හදන්න ඕන වෙනව වගේ. ක්‍රිකට් ටීම් එක නැත්තටම නැති වෙලා තියෙද්දි මැච් බලන්න පුලුවන් ගානට ඒක උඩට ආවම හොඳට උඩට එන ටීම් එක හදන්න ගොඩක් දෙනෙක්ට ඕන වෙනව. අන්න ඒක තමයි මෙතැනත් වෙන්නෙ.

    ඔය OTC වගේ පේජ් වලට නම් බනින්න බෑ මොකද උන් කරන්නෙ උන්ගෙ ජොබ් එක උන්ගෙ කැප්ටන්ව ගේනකල් ඒත් උඹලට මොනව වෙලාද මංද?

    මාව කෝට් කරල තිබ්බ කීප දෙනෙක්ම මේ ත්‍රෙඩ් එකේ දසුන් ගැන ඊයෙ හෑල්ලක් ලිව්ව නිසා වෙන්න ඇති.
    මැච් එක ගැන දුකයි ඉතිං. ගොඩක් දුකයි. මම දිනයි කියල හිතාගෙන හිටියෙ නෑ ඒත් ලොකු ෆයිට් එකක් දෙයි කියල විශ්වාසයක් තිබ්බ. මේක තමයි කොහොමහරි ක්‍රිකට් කියන්නෙ.
    https://www.espncricinfo.com/series...ca-vs-sri-lanka-1st-odi-514035/full-scorecard
    මේ අපේ ඉස්සර පට්ට Strong ටීම් එක ඉඳල හොඳට කාපු මැච් එකක්. මෙයිට වැඩිය හොඳට කාල තියෙනව. දැන් ඔච්චර උඹල උඩ දාන ඉන්දියාවෙ මේ ටීම් එකම ළඟදි Australia වලින් හොඳට කෑව. ඒ වගේම ටෙස්ට් මැච් එකක් මෑතකදි රෙකෝඩ් තියල කෑව. ඕව ඔහොම තමයි. මට නම් ඒ වෙලාවට දුකයි/තරහයි ඒත් හොඳ කම්බැක් එකක් දෙයි කියල හිතනව ඉස්සරහට.

    කොහොමහරි මට තේරෙන දේ ලංකාවට වර්ල්ඩ් කප් ෆයිනල් එකකට එන්න තාම Experience team එකක් නෑ. ලක් එක වැඩ කරල ආවොත් මිසක්. එහෙම එන වර්ල්ඩ්කප් එකකින් තේරුමක් නෑ. වර්ල්ඩ් කප් එකක් නම් ටිකක් ඈතයි. හැබැයි මේ ටීම් එකේ ටැලන්ට් එක අනුව සෙමි ෆයිනල් එකකට එන්න පුලුවන් වෙයි. එහෙම ආවත් හිටපු තැන හැටියට ලොකු දෙයක්.

    මේ මැච් එක ගත්තොත් මට තේරෙන්නෙ ටොස් එක ලැබිලත් බැටින් තෝරගත්ත එක පට්ට අවුල්. ඒක කවුරු තීරණය කරපු එකක්ද කියල හිතාගන්න බෑ. මොකද කැප්ටන් විතරක් තනියම නෙමෙයි නේ ඒ තීරණය ගන්නෙ. අනිත් එක පළවෙනි ඕවර් 10 හොඳට බෝලෙ කැපුන(Swing උනා), ඒ ටික බේරුනා නම් ෂේප් එකේ මෙයිට වැඩිය හොඳ ගේම් එකක් දෙන්න තිබ්බ. ඒත් ටොස් එකට බැනල වැඩක් නෑ මොකද ටොස් එකේ තීරණයකින් මැච් එකක් පරදිනව කියන්නෙ ඒ ටීම් එක ඇත්තටම සුදුසු නෑ. අපිට තව ගොඩක් වැඩ කරන්න තියෙනව.

    කොහොමහරි ඔය කෝට් කරන අයට කියන්න තියෙන්නෙ Toxic විදියට කමෙන්ට් කරන්නෙ නැතුව ක්‍රිකට් ක්‍රිකට් විදියට බලන්න.

    බේස බයි මානසිකත්වය දේශපාලනේට විතරක් නෙවෙයි මොන දේට උනත් කැ*ම සාපයක් කියල පෙන්නන මූ තරම් හොඳ වෙන උදාහරණයක් නෑ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මාව කෝට් කරල තිබ්බ කීප දෙනෙක්ම මේ ත්‍රෙඩ් එකේ දසුන් ගැන ඊයෙ හෑල්ලක් ලිව්ව නිසා වෙන්න ඇති.
    මැච් එක ගැන දුකයි ඉතිං. ගොඩක් දුකයි. මම දිනයි කියල හිතාගෙන හිටියෙ නෑ ඒත් ලොකු ෆයිට් එකක් දෙයි කියල විශ්වාසයක් තිබ්බ. මේක තමයි කොහොමහරි ක්‍රිකට් කියන්නෙ.
    https://www.espncricinfo.com/series...ca-vs-sri-lanka-1st-odi-514035/full-scorecard
    මේ අපේ ඉස්සර පට්ට Strong ටීම් එක ඉඳල හොඳට කාපු මැච් එකක්. මෙයිට වැඩිය හොඳට කාල තියෙනව. දැන් ඔච්චර උඹල උඩ දාන ඉන්දියාවෙ මේ ටීම් එකම ළඟදි Australia වලින් හොඳට කෑව. ඒ වගේම ටෙස්ට් මැච් එකක් මෑතකදි රෙකෝඩ් තියල කෑව. ඕව ඔහොම තමයි. මට නම් ඒ වෙලාවට දුකයි/තරහයි ඒත් හොඳ කම්බැක් එකක් දෙයි කියල හිතනව ඉස්සරහට.

    කොහොමහරි මට තේරෙන දේ ලංකාවට වර්ල්ඩ් කප් ෆයිනල් එකකට එන්න තාම Experience team එකක් නෑ. ලක් එක වැඩ කරල ආවොත් මිසක්. එහෙම එන වර්ල්ඩ්කප් එකකින් තේරුමක් නෑ. වර්ල්ඩ් කප් එකක් නම් ටිකක් ඈතයි. හැබැයි මේ ටීම් එකේ ටැලන්ට් එක අනුව සෙමි ෆයිනල් එකකට එන්න පුලුවන් වෙයි. එහෙම ආවත් හිටපු තැන හැටියට ලොකු දෙයක්.

    මේ මැච් එක ගත්තොත් මට තේරෙන්නෙ ටොස් එක ලැබිලත් බැටින් තෝරගත්ත එක පට්ට අවුල්. ඒක කවුරු තීරණය කරපු එකක්ද කියල හිතාගන්න බෑ. මොකද කැප්ටන් විතරක් තනියම නෙමෙයි නේ ඒ තීරණය ගන්නෙ. අනිත් එක පළවෙනි ඕවර් 10 හොඳට බෝලෙ කැපුන(Swing උනා), ඒ ටික බේරුනා නම් ෂේප් එකේ මෙයිට වැඩිය හොඳ ගේම් එකක් දෙන්න තිබ්බ. ඒත් ටොස් එකට බැනල වැඩක් නෑ මොකද ටොස් එකේ තීරණයකින් මැච් එකක් පරදිනව කියන්නෙ ඒ ටීම් එක ඇත්තටම සුදුසු නෑ. අපිට තව ගොඩක් වැඩ කරන්න තියෙනව.

    කොහොමහරි ඔය කෝට් කරන අයට කියන්න තියෙන්නෙ Toxic විදියට කමෙන්ට් කරන්නෙ නැතුව ක්‍රිකට් ක්‍රිකට් විදියට බලන්න.
    mama meka kalinuth kiwwa thawa tika dawsak yanakota eliyata ei hadawathe nayakaya kohomada fb page walata salli deela image eka hadanne team eke aya kapala udata awe kohomada wage ewa.

    oya hithana widihata team eke nayakaya wenna dasunta thiyana sudusu kam monawada. eyawa path kare mona padanamen da.
     
    • Like
    Reactions: Thoththa_Baba